ලංකාවෙ දැනට තියන හොඳම කුරියර් සර්විස් එක මොකක්ද?
ප්‍රශ්න අඩු.
ඔයාලගෙ අත්දැකීම් එක්ක කියන්න පුළුවන්නම් වටිනවා.
පොඩි ඔන්ලයින් බිස්නස් එකකට.
ප්‍රශ්න අඩු.
ඔයාලගෙ අත්දැකීම් එක්ක කියන්න පුළුවන්නම් වටිනවා.
පොඩි ඔන්ලයින් බිස්නස් එකකට.
prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.HEMA Ekema prasna tiyenawa.
Cash on delivery nam . Cod nathnam prompt XP hodai .
Cod nam ,Pronto /domex
pronto
හැබැයි Cod නම් domex ශේප්
cod වලට මේ ගොල්ලෝ කොච්චර චාර්ජ් කරනවාදHEMA Ekema prasna tiyenawa.
Cash on delivery nam . Cod nathnam prompt XP hodai .
Cod nam ,Pronto /domex
මට නම් එහෙම සින් නෑ, එත් අපි නිතරම පාර්සල යවනවා - ගෙන්නනවා, හොද පතට පෙන්න ලියන්න ඔන, ඇබිටිල්ලන් අකුරෙන් ලියලා වැඩක් නෑ,,prompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
කුබියෝ වලත් ඔය සින එක වෙනවා වුන්ගේ බාර්කොඩ් එනම් මනම් වලට අමතරව හොද තඩි අකුරෙන් පාර්සලේ ගහපන් යන්න ඕන දිස්ත්‍රික්කේprompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
ඇඩ්‍රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්‍රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙprompt xp awul bn.unge waradi nisa godak welawata parcel eka yawanna ona branch ekata newei yawanne.matara eka kottawa yawala thibuna.
hoyala baladdi danagaththe unge ehema scene wadiyi kiyala.
galle idala matara ewapu ekak kottawa yawala thibune.clear na kiyanna ba bn.lokuwalata liyala thibuna.ඇඩ්‍රස් එකේ යටම ගාල්ල කියල පෙනි පෙනී කොට්ටාවට ගියා කියන එක නම් හිතන්න අමාරුයි. ගාල්ලෙ ඇඩ්‍රස් එකේ අන්තිමට මොකක් හරි ඈත ඩොටේ ගමක නමක් තියෙන්න ඇති. ගොඩක් අය හිතන්නෙ රටේ එහා කෙලවරේ ඉන්න එකාත් තමන්ගෙ ගම දන්නව කියලනෙ