
අඩේ මගෙත් හෙන ආසම බීම ඕක..![]()
ඒත් දැන් හැමතැනම නෑ...
පිටකොටුවෙ ස්ටේෂන් එක ගාවට දවාලක ආවොත් අනිව එකක් බොනවමයි...
![]()
මෙන්න මේකෙත් චොකලට් එක මාර රසයි..
හැබැයි රුපියල් 100ක්..
උඩම එක නැති උන වේලාවට මගේ නම් ඊලඟ ඔෂ්පන් එක මේක..



මේකට ආසා ඇය ඉන්නවද? මොකද්ද හොඳම එක කියමු බලන්න
![]()