හොඳම චොකලට් බීම එක මොකද්ද ?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අම්මෝ කල් කිරි, මම ඒ දවස් වල හෙනම ආසයි. දැන් නම් හොයා ගන්න නැහැ නේ :(
    choco, vanila දෙකටම මම ආසයි..
    දැන් තියෙන මල ජරාවල් වගේ නෙවේ නේ බන් ඕක. මාරම රසයි. ඇයි ද දන්නේ නැහැ දැන් ඕව මාර්කට් එකේ නැත්තේ? ගාන ටිකක් වැඩි වුනත් කමක් නැහැ ඕව අපහු එනවා නම්.
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    පන්ති ගිහින් ඕකක් බිව්වහම දවසම හිටියහැකි ;)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ මගෙත් හෙන ආසම බීම ඕක..:love:
    ඒත් දැන් හැමතැනම නෑ...:no:
    පිටකොටුවෙ ස්ටේෂන් එක ගාවට දවාලක ආවොත් අනිව එකක් බොනවමයි...:P

    cpm-01.jpg


    මෙන්න මේකෙත් චොකලට් එක මාර රසයි..:yes:
    හැබැයි රුපියල් 100ක්..:baffled:
    උඩම එක නැති උන වේලාවට මගේ නම් ඊලඟ ඔෂ්පන් එක මේක..:D

    Ha haa :D
    Mama karana wadama karana thawath un innawa ne.. :D
    Mama kamathima vanila. :love: