හොඳ කරන්න බෑ කිව්වා
මම අද ළමයාව අරගෙන ගියා මානසික වෛද්‍යවරියක් ලඟට එයා කිව්වා සමලිංගිකත්වය කියන දේ හොඳ කරන්න බෑ ඒක උපතින් එන දෙයක් කිව්වා, ඒක නිසා ළමයට ළමයගේ පාඩුවේ ඉන්න දීලා අපිටත් මේක අමතක කරන්න කිව්වා, සමහරවිට කාලයත් එක්ක හරි යන්නත් පුලුවන් කිව්වා අනේ මන්දා බන් ප්‍රශ්න එකපිට එක මගේ ඔළුවටම ඇයි කඩා වැටෙන්නේ??

sira scene ekakda ?