හොඳ කරන්න බෑ කිව්වා

senehasa sss

Member
Jan 14, 2013
96
8
0
මට මතකයි ජාතක පොතේ එන කථාවක් තියෙනවා ගෑනු අප්‍රියකරපු තරුණයෙකුට කරපු වැඩක්. අන්තිමේදී ඒ කොල්ලා සියලු පිරිමි ඝාතනය කරන්න පටන් ගත්තලු ඒ අත්දැකීම රයාට විතරක් තියෙන්න ඕන කියලා. අනිත්ථිගන්ධ ජාතකය කියලා මට මතක. මේ ඉගෙන ගන්න කාලෙ නම් ඒවා ගැන නොසිතා ඉගෙන ගන්න නිදහස දෙන්න. පස්සේ ක්‍රමාණුකූලව ඒ පැත්තට යොමු කරන තමා වඩා වැදගත් මට නම් හිතෙන්නේ. මේ කාලේ ඕකට යොමු කරලා ඌට අධ්‍යාපනේ කර ගන්න බැරි වුනොත් ඔක්කොම අපරාදේ
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,375
    113
    Bandarawela
    karanna puluwan bn easily.Eth wena kenekge adahas balen wenas karana eka aparadayak wage nisa samahara aya atha gahanne nathuwa athi. salli walata tikak kaadara psychologists kenekta pennapan.masa 2n hoda karai.
     
    karanna puluwan bn easily.Eth wena kenekge adahas balen wenas karana eka aparadayak wage nisa samahara aya atha gahanne nathuwa athi. salli walata tikak kaadara psychologists kenekta pennapan.masa 2n hoda karai.
    භූතයෙක් ඇඟේ රිංගලා ඉන්නවා නම් psychologistලාට හදන්න බෑ. මොකද ඇඟට අරක් අරන් ඉන්න ගුප්ත ආත්මය බලන්නේ මොනව කරල හරි අර මනුෂ්‍ය කය පාවිච්චි කරල තමන්ගෙ ආසාවල් ඕනෑඑපාකම් ඉටු කරගන්නයි.

    ඒවගේ අවස්ථාවල තමා දේශීය වෛද්‍යවරයෙක් ඔනෑ කරන්නේ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉදිරියේ රාළ;20597277 said:
    මම ඔයාට මේ කියන තුන්වැනි වතාව. ආයේ කියන්නෙ නෑ. බටහිර දොස්තරලට ඕක අල්ලන්න බෑ කියල මම කලින් දෙපාරක්ම කිව්වා. ඔයා දරුවව දොස්තර ලඟට එක්ක යන්න කලිනුත් කිව්වා. එයාලට උගන්නන විෂය නිර්දේශයේ ඔහොම කෙස් නෑ. ඒනිසා එයාල කියන්නෙ ඕක සාමාන්‍ය දෙයක් කියලා. මොකද එයාලට උගන්නපු විෂය නිර්දෙශ හදල තියෙන්නෙ සමලිංගිකත්වය ලෙඩක් නෙවෙයි කියල මතයක් දරන පිරිසක් විසින්.

    නමුත් සමලිංගිකත්වය ඇතිවෙන හැටිත් මම කලින් පෝස්ට් එකක පෙන්නුවා. ඔය උගුලට අහු වුණොත් මොළේට කෙළවෙන හැටිත් කියල දුන්නා. ඔය ප්‍රශ්නෙ විසඳගන්න හෝ හෝඩුවාවක් හරි හොයාගන්න ඒකට සුදුසු දෙශීය වෛද්‍යවරු දෙන්නෙක්ගෙ විස්තරත් දුන්නා.


    මට කරන්න පුළුවන් ඔච්චරයි. ඉතුරු ටික ඔයාගෙ අතේ.


    :sorry::sorry: