මට මතකයි ජාතක පොතේ එන කථාවක් තියෙනවා ගෑනු අප්රියකරපු තරුණයෙකුට කරපු වැඩක්. අන්තිමේදී ඒ කොල්ලා සියලු පිරිමි ඝාතනය කරන්න පටන් ගත්තලු ඒ අත්දැකීම රයාට විතරක් තියෙන්න ඕන කියලා. අනිත්ථිගන්ධ ජාතකය කියලා මට මතක. මේ ඉගෙන ගන්න කාලෙ නම් ඒවා ගැන නොසිතා ඉගෙන ගන්න නිදහස දෙන්න. පස්සේ ක්රමාණුකූලව ඒ පැත්තට යොමු කරන තමා වඩා වැදගත් මට නම් හිතෙන්නේ. මේ කාලේ ඕකට යොමු කරලා ඌට අධ්යාපනේ කර ගන්න බැරි වුනොත් ඔක්කොම අපරාදේ
