හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

Outlook

Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
    machan podi detath aul wenna oversensitive eka gena mokda hithanne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    එතකොට මට වුනේ?

    toxic, ඔයාගේ මේ වැරැද්ද නිසයි මට මෙහෙම කරන්න වුනේ කියනවද? එහෙනම් ඉතින් lack of accountability තමා.
    minissu kiynne complected jatiyak bn, toxic partners la bahutarayak ehema wenn ati but toxic childhood ekk tiyn hamoma toxic partner knk wenne na, hodama example ek tma mama and mata wechi ewa. mage narcasist ex inne loketa penna pathini amma wagay oni minihek rawatenwa. ekita hoda childhood ekk tibba eth ada man dnna 3rd classma ganiyak tma eki.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    actingmath newe mchn.kiyana podi detath aul gannawa.aye ex ekka ktha krai kiyala saka krnwa.ara kiwwa wage hama wrddkma eyea pita dgnnawa etc.owa thama
    Abandonment Issues, උඹ ඒකිව දාලා යයි කියල බයෙන් ඉන්නේ. කලින් ඒ වගේ අත්දැකීම් ඇති. ඒකයි බය.

    minissu kiynne complected jatiyak bn, toxic partners la bahutarayak ehema wenn ati but toxic childhood ekk tiyn hamoma toxic partner knk wenne na, hodama example ek tma mama and mata wechi ewa. mage narcasist ex inne loketa penna pathini amma wagay oni minihek rawatenwa. ekita hoda childhood ekk tibba eth ada man dnna 3rd classma ganiyak tma eki.
    සමහරුඋන්ට ජාන වලින් එනවා., සමහරුන්ට පොඩි කාලේ ඉඳන් එහෙම ආශ්‍රයක් ලැබුනම එහෙම වෙනවා. නැත්තන් ඔය දෙකම නිසා වෙනවා. උඹට හොඳටම ෂුවර් ද ඒකිට පොඩි කාලේ හොඳ childhood එකක් තිබ්බ කියල? ඔය මම උඩ කියපු දේවල් නොලැබුනමත් නාසිසිස්ට් වෙනවා ඒ වගේම ඕනවට වඩා ලැබුනමත් එහෙම වෙනවා. මැදුම් පිලිව්තෙන් ලැබෙන්න ඕන දේවල් ඔව්වා..
     
    • Like
    Reactions: jehantheexplorer

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1708699864432.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ehema scene ekak thama thiyenne bn.mtath depressed meheama indala.mkkda mekata krnna hoda?
    healthy communcation තමා ඉතින්. දෙන්නත් එක්ක හොඳටම ගැඹුරටම කතා කරපන්. ඒකිගේ බොක්කේ තියෙන දේවල් එලියට ගනින්. පොඩි කාලේ දෙමව්පියෝ දාලා ගිහිල්ල තියෙනවද, නැත්තන් කලින් කොල්ල එහෙම දාලා ගිහිල්ලල තියෙනවා. එයාලගේ මිම්මෙන් උඹව මනින්න එපා කියපන්. එහෙමත් බැරිම නම් තෙරපිස්ට් කෙනෙක් ගාවට එක්කන් පලයන්.
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    healthy communcation තමා ඉතින්. දෙන්නත් එක්ක හොඳටම ගැඹුරටම කතා කරපන්. ඒකිගේ බොක්කේ තියෙන දේවල් එලියට ගනින්. පොඩි කාලේ දෙමව්පියෝ දාලා ගිහිල්ල තියෙනවද, නැත්තන් කලින් කොල්ල එහෙම දාලා ගිහිල්ලල තියෙනවා. එයාලගේ මිම්මෙන් උඹව මනින්න එපා කියපන්. එහෙමත් බැරිම නම් තෙරපිස්ට් කෙනෙක් ගාවට එක්කන් පලයන්.
    thanks bro
     
    • Love
    Reactions: Heshan Daminda

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Abandonment Issues, උඹ ඒකිව දාලා යයි කියල බයෙන් ඉන්නේ. කලින් ඒ වගේ අත්දැකීම් ඇති. ඒකයි බය.

    සමහරුඋන්ට ජාන වලින් එනවා., සමහරුන්ට පොඩි කාලේ ඉඳන් එහෙම ආශ්‍රයක් ලැබුනම එහෙම වෙනවා. නැත්තන් ඔය දෙකම නිසා වෙනවා. උඹට හොඳටම ෂුවර් ද ඒකිට පොඩි කාලේ හොඳ childhood එකක් තිබ්බ කියල? ඔය මම උඩ කියපු දේවල් නොලැබුනමත් නාසිසිස්ට් වෙනවා ඒ වගේම ඕනවට වඩා ලැබුනමත් එහෙම වෙනවා. මැදුම් පිලිව්තෙන් ලැබෙන්න ඕන දේවල් ඔව්වා..
    ow yko prashnayak wela ekigay gedarin idn ekiwa defend kra. wechi dewal walin eki dinna podikle idn loyal, honorable, and emphatic widihata idnpu mata ballek wagay katawagen inne una. mata e karapu dewal madi kamak una, mata oni unay palignna karapu kata wadeta.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ow yko prashnayak wela ekigay gedarin idn ekiwa defend kra. wechi dewal walin eki dinna podikle idn loyal, honorable, and emphatic widihata idnpu mata ballek wagay katawagen inne una. mata e karapu dewal madi kamak una, mata oni unay palignna karapu kata wadeta.
    ඒකි වරදක් කලත් ඒකිගේ ගෙවල් වලින් defend කරනවා කියන්නෙම ඉතින් උන්ගේ පැත්තේ උන් ඒකිට ඕනවට වඩා ආදරේ කරනවා, වැරැද්ද මොකක්ද හරි දේ මොකක්ද කියල පෙනන්න්න්නේ නෑ. ඒකයි නාසිසිස්ට් වෙන්න හේතුව.

    පළිගන්නවා කියල කොහොම පලිගන්න්නද. නාසිසිට් නම් පලිගන්න හොඳම විදිහ no-contact තමා. සයිලන්ස් ඉන්න ඕන, ආයේ පේන්නවත් යන්නන එපා, උන්ගෙන් පලිගන්න කියල විදිහක් නෑ. උන් කරපුව ආයේ උන්ටම කැරකිලා එන හැටි බලන් ඉන්න තියෙන්නේ. උන් දැනටමත් විඳවනවා. උන් සාමාන්‍ය healthy මිනිස්සු නෙමෙයි. උන්ට අවංකව සතුටු වෙන්න බෑ,, උන්ට අවංකව ආදරේ කරන්න බෑ, උන්ට ආදරේ ලබන්න බෑ, ජීවිත කාලෙම උන් කරන්නේ රඟපාන එක. උන්ගේම කියල උන්ට අනන්‍යතාවයක් නෑ. ඒකෙන්ම තමා උන් විඳවන්නේ.
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ෆැන්ටසියක් වෙන්න ඇති ඒත් මන් හිතනවා මේක ටිකක් හරි බලන්න කියලා බලලා නැත්තම්.
    නැත්තම් පොත හොයගෙන කියවන්න

    • Love
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    කුලෙන් මනින්න බෑ මේ දේවල්. මොන කුලෙත් තියෙනවා මෙව්වා. මෙව්වා ඇවිල්ලා අඩුකුලේ ලක්ෂණ.
    කුලේ බලන්ඩ වෙනවා මට හම්බුනා වගෙ toxic කෙල්ලෙක් හම්බුනොත් මොකද කුලේ මදි කියලා හරි උන් බලන්නෙ දාල යන්ඩ
     
    • Haha
    Reactions: Heshan Daminda