machan podi detath aul wenna oversensitive eka gena mokda hithanne?තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.
ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.
අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
Drama Queen ද? පොඩි දේත් ලොකු කරගෙන දඟලනවද?machan podi detath aul wenna oversensitive eka gena mokda hithanne?
minissu kiynne complected jatiyak bn, toxic partners la bahutarayak ehema wenn ati but toxic childhood ekk tiyn hamoma toxic partner knk wenne na, hodama example ek tma mama and mata wechi ewa. mage narcasist ex inne loketa penna pathini amma wagay oni minihek rawatenwa. ekita hoda childhood ekk tibba eth ada man dnna 3rd classma ganiyak tma eki.එතකොට මට වුනේ?
toxic, ඔයාගේ මේ වැරැද්ද නිසයි මට මෙහෙම කරන්න වුනේ කියනවද? එහෙනම් ඉතින් lack of accountability තමා.
actingmath newe mchn.kiyana podi detath aul gannawa.aye ex ekka ktha krai kiyala saka krnwa.ara kiwwa wage hama wrddkma eyea pita dgnnawa etc.owa thamaDrama Queen ද? පොඩි දේත් ලොකු කරගෙන දඟලනවද?
Abandonment Issues, උඹ ඒකිව දාලා යයි කියල බයෙන් ඉන්නේ. කලින් ඒ වගේ අත්දැකීම් ඇති. ඒකයි බය.actingmath newe mchn.kiyana podi detath aul gannawa.aye ex ekka ktha krai kiyala saka krnwa.ara kiwwa wage hama wrddkma eyea pita dgnnawa etc.owa thama
සමහරුඋන්ට ජාන වලින් එනවා., සමහරුන්ට පොඩි කාලේ ඉඳන් එහෙම ආශ්‍රයක් ලැබුනම එහෙම වෙනවා. නැත්තන් ඔය දෙකම නිසා වෙනවා. උඹට හොඳටම ෂුවර් ද ඒකිට පොඩි කාලේ හොඳ childhood එකක් තිබ්බ කියල? ඔය මම උඩ කියපු දේවල් නොලැබුනමත් නාසිසිස්ට් වෙනවා ඒ වගේම ඕනවට වඩා ලැබුනමත් එහෙම වෙනවා. මැදුම් පිලිව්තෙන් ලැබෙන්න ඕන දේවල් ඔව්වා..minissu kiynne complected jatiyak bn, toxic partners la bahutarayak ehema wenn ati but toxic childhood ekk tiyn hamoma toxic partner knk wenne na, hodama example ek tma mama and mata wechi ewa. mage narcasist ex inne loketa penna pathini amma wagay oni minihek rawatenwa. ekita hoda childhood ekk tibba eth ada man dnna 3rd classma ganiyak tma eki.
ehema scene ekak thama thiyenne bn.mtath depressed meheama indala.mkkda mekata krnna hoda?උඹ ඒකිව දාලා යයි කියල බයෙන් ඉන්නේ
healthy communcation තමා ඉතින්. දෙන්නත් එක්ක හොඳටම ගැඹුරටම කතා කරපන්. ඒකිගේ බොක්කේ තියෙන දේවල් එලියට ගනින්. පොඩි කාලේ දෙමව්පියෝ දාලා ගිහිල්ල තියෙනවද, නැත්තන් කලින් කොල්ල එහෙම දාලා ගිහිල්ලල තියෙනවා. එයාලගේ මිම්මෙන් උඹව මනින්න එපා කියපන්. එහෙමත් බැරිම නම් තෙරපිස්ට් කෙනෙක් ගාවට එක්කන් පලයන්.ehema scene ekak thama thiyenne bn.mtath depressed meheama indala.mkkda mekata krnna hoda?
thanks brohealthy communcation තමා ඉතින්. දෙන්නත් එක්ක හොඳටම ගැඹුරටම කතා කරපන්. ඒකිගේ බොක්කේ තියෙන දේවල් එලියට ගනින්. පොඩි කාලේ දෙමව්පියෝ දාලා ගිහිල්ල තියෙනවද, නැත්තන් කලින් කොල්ල එහෙම දාලා ගිහිල්ලල තියෙනවා. එයාලගේ මිම්මෙන් උඹව මනින්න එපා කියපන්. එහෙමත් බැරිම නම් තෙරපිස්ට් කෙනෙක් ගාවට එක්කන් පලයන්.
ow yko prashnayak wela ekigay gedarin idn ekiwa defend kra. wechi dewal walin eki dinna podikle idn loyal, honorable, and emphatic widihata idnpu mata ballek wagay katawagen inne una. mata e karapu dewal madi kamak una, mata oni unay palignna karapu kata wadeta.Abandonment Issues, උඹ ඒකිව දාලා යයි කියල බයෙන් ඉන්නේ. කලින් ඒ වගේ අත්දැකීම් ඇති. ඒකයි බය.
සමහරුඋන්ට ජාන වලින් එනවා., සමහරුන්ට පොඩි කාලේ ඉඳන් එහෙම ආශ්‍රයක් ලැබුනම එහෙම වෙනවා. නැත්තන් ඔය දෙකම නිසා වෙනවා. උඹට හොඳටම ෂුවර් ද ඒකිට පොඩි කාලේ හොඳ childhood එකක් තිබ්බ කියල? ඔය මම උඩ කියපු දේවල් නොලැබුනමත් නාසිසිස්ට් වෙනවා ඒ වගේම ඕනවට වඩා ලැබුනමත් එහෙම වෙනවා. මැදුම් පිලිව්තෙන් ලැබෙන්න ඕන දේවල් ඔව්වා..
ඒකි වරදක් කලත් ඒකිගේ ගෙවල් වලින් defend කරනවා කියන්නෙම ඉතින් උන්ගේ පැත්තේ උන් ඒකිට ඕනවට වඩා ආදරේ කරනවා, වැරැද්ද මොකක්ද හරි දේ මොකක්ද කියල පෙනන්න්න්නේ නෑ. ඒකයි නාසිසිස්ට් වෙන්න හේතුව.ow yko prashnayak wela ekigay gedarin idn ekiwa defend kra. wechi dewal walin eki dinna podikle idn loyal, honorable, and emphatic widihata idnpu mata ballek wagay katawagen inne una. mata e karapu dewal madi kamak una, mata oni unay palignna karapu kata wadeta.
ow yko prashnayak wela ekigay gedarin idn ekiwa defend kra. wechi dewal walin eki dinna podikle idn loyal, honorable, and emphatic widihata idnpu mata ballek wagay katawagen inne una. mata e karapu dewal madi kamak una, mata oni unay palignna karapu kata wadeta.
කුලෙන් මනින්න බෑ මේ දේවල්. මොන කුලෙත් තියෙනවා මෙව්වා. මෙව්වා ඇවිල්ලා අඩුකුලේ ලක්ෂණ.කුලේ බලන්න එපාද
කුලේ බලන්ඩ වෙනවා මට හම්බුනා වගෙ toxic කෙල්ලෙක් හම්බුනොත් මොකද කුලේ මදි කියලා හරි උන් බලන්නෙ දාල යන්ඩකුලෙන් මනින්න බෑ මේ දේවල්. මොන කුලෙත් තියෙනවා මෙව්වා. මෙව්වා ඇවිල්ලා අඩුකුලේ ලක්ෂණ.