හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    366
    248
    43
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.

    true. females are bearly sentiment.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    බූට් දෙක තුනක් කෑවම මිනිස්සු දාර්ශණික වෙනවා කියන්නේ ඇත්ත නේද බන්.උබ මේ දවස් වල philosophy ගැන එභෙම කියවනවද:P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කොල්ලෙක්ගෙ අම්මයි තාත්තයි පොඩි කාලෙ ඉදන් රණ්ඩු වෙනව නම් මොකද වෙන බලපෑම ?
    වෙනසක් නෑ. මේකම තමා වෙන්නෙ. බොහෝ දුරට යාලුවෙන කෙල්ලටත් ගුටි කන්න තමා වෙන්නෙ.

    බූට් දෙක තුනක් කෑවම මිනිස්සු දාර්ශණික වෙනවා කියන්නේ ඇත්ත නේද බන්.උබ මේ දවස් වල philosophy ගැන එභෙම කියවනවද:P
    නෑ මේ දවස්වල සයිකොලොජි ගැන ඉගෙනගන්නවා.
    ------ Post added on Feb 24, 2024 at 10:11 AM
     
    • Love
    Reactions: Outlook

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    දැන් ඔය narsistic toxic ගෑනු ගැන හොයන්නයි රිසර්ච් කරන්නයි ගිහින් හැමිනෙන්නෙ නැතුව උබේ වැඩක් කරගනින් පොන්ස්. ගේමක් ගහලා ගොඩ යන්න ප්ලෑන් එකක් ගහලා ඒකට වැඩ කරපන්. ඊටපස්සෙ හොද කෙල්ලෙක් හොයමු
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    378334461_249722668051001_1905616147056664806_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    දැන් ඔය narsistic toxic ගෑනු ගැන හොයන්නයි රිසර්ච් කරන්නයි ගිහින් හැමිනෙන්නෙ නැතුව උබේ වැඩක් කරගනින් පොන්ස්. ගේමක් ගහලා ගොඩ යන්න ප්ලෑන් එකක් ගහලා ඒකට වැඩ කරපන්. ඊටපස්සෙ හොද කෙල්ලෙක් හොයමු

    ගේමක් ගහල 406 වගේ කාරෙකක් ගන්න තියෙන්නෙ ඒකෙ අවුල් හද හද ඉන්නකොට අරව නිකංම අමතක වෙයි

    නැද්ද @Jack_Sparrow ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
    mu thama narcissist :lol:
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    තව red flags ගොඩක් තියෙනවා. අම්මා තාත්තාගෙ වැරදි විතරක්ම කියන, තමන්ට තනතුරෙන් පහල අය අවතක්සේරු කරන, තමන්ට වැරදුන හැම දේම කාගෙහරි පිට පටවන, ලේසියෙන් රැවටෙන, ඕනවට වඩා ගුරුවරු, seniors, influencers ලා කියන දේවල් අදහන, රැල්ලට හැමදේම කරන්න බදාගන්න... etc චරිතයක් නම් හොඳින් ඉන්න අමාරුයි.

    ඕවා අපිට notice වෙනවා මුල් කාලෙම, ඒත් මොළෙන් හිතනවාට වඩා feelings වලින් වැඩ කරන හින්දා ගණන්ගන්නෙ නෑ.

    අවුල තියෙන්නෙ ඔය ඔක්කොම බලන්න ගියොත් සදා තනිකඩ වෙන්න වෙන එක
    මේ ටිකනම් ඇත්ත :(
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කෙල්ලෝ උබාට boot තියලා යන්නේ වැරදි උඹේ , උන්ගෙ පැත්තෙන් උබ තමා actual walking red flag එක කියලා හිතෙන්නේ නැද්ද ? උබ මෙච්චර කල් victim role එක නේ ප්ලේ කරන්නේ ඉතින්...

    කවුන්සි ලින් පලයන්..victim mentalitity එකෙන් මිදියන්. Self reflect කරාහන්. උබ කියලා ඉතින් කිරියේ පෝට්‍රේට් කරන තරම් සම්පූර්ණ මිනිහෙක් නෙමේ කියලයි මට හිතෙන්නේ මේවා දැක්කම.
    උබ කරන්නේ මේකේ ඉන්න උන්ගෙන් අනුකම්පාව අරන්, කලින් කෙල්ල trash කරවලා cope වෙන එක.

    හිතලා බලහං. මිනිහෙක් වෙයන් rejection බාර ගෙන.
    He is not ready to accept that.
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    පවුල් පසුබිම අවුල් නම්, අම්මා තාත්තා ගහ මරාගන්නවා නම් කෙල්ල පොඩි කාලේ දෙමව්පියෝ ගහ මරාගෙන තියෙනවා නම්, කෙල්ලට පොඩි කාලේදී ලැබෙන්න ඕන ආදරය, ආරක්ෂාව,අවධානය ලැබිලා නැත්තන්,අනිවා වෙන්නේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ඩේ තමා. කවදාවත් හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙව්වත් පිරෙන්නේ නෑ වගේ කොච්චර ආදරේ කලත් ඒ මිනිස්සුන්ට ඒ ආදරේ වටිනාකමක් නැතුව යනවා. ඒක නිසා අනිවා කෙල්ලට Childhood Traumas, Unhealed Childhood Wounds තියෙනවද කියල ආශ්‍රය කරලා බලපන් බඳින්න කලින්. නැත්තන් ජීවිත කාලෙම විඳවන්න වෙයි.

    palayan hon pakayo yanna.
    tho vage lamaka pons kenek ekka kello enne ne. thota karagahanna venne vate giyapu ekak,borunam balapan.
    man ubath ekka tharahata neme, ela kollek thadi ponnayek vage jeevath venava dakala thota gana kalakirila kivve.
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    palayan hon pakayo yanna.
    tho vage lamaka pons kenek ekka kello enne ne. thota karagahanna venne vate giyapu ekak,borunam balapan.
    man ubath ekka tharahata neme, ela kollek thadi ponnayek vage jeevath venava dakala thota gana kalakirila kivve.
    muta pissu bn sirawata.eki galapen naththan hariyn na nawaththuwa iwarai, dukai thama dukai kiyala ekige amma appage ewai narcotic reddalui magul hoya hoya innwa thawath. e huththi sape athi

    men muntath gahanda one pollak aran oluwa palenda. wate gihin mattu unata passeth hurathal krnawa
    ------ Post added on Feb 25, 2024 at 12:10 PM