හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    plastic ග්‍රහයෝ ඉන්න rubber කෙල්ලෙක් හොයාගනින් 🥴
    @Stimulus mind ට කරදර කරපු මෙම්බර් හොයාගන්න බැරිද?
    වැඩ්ඩෙක්නං ඒක කරල පෙන්නපං
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    එතකොට නීච ග්‍රහ දෘෂ්ටි අරිටු දෘෂ්ටි නෙවෙයි ද?
    වක්‍ර ග්‍රහයා ගේ දෘෂ්ටිය ගන්නේ කොහොමද? අනිත් පැත්තට ද?
    නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
    ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
    ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ
    මම යනව නිදා ගන්න
    උඹල කියන දේවල් මට තේරෙන්නෙ නෑ
     
    නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
    ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ
    අපිට 4වෙනි කොටුවෙ ඉන්නෙ කවුද කියලා බලාගන්න ඕනෙ නම් කොටු ගනන් කරන්න ඕනෙ වම් පැත්තටද දකුණු පැත්තටද? සමහර කොටු දෙකට බෙදලා එතකොට ඒක ගනන් ගන්නෙ 1ක් විදියටද 2ක් විදියටද? 4කියලා කොටුවක දාලා තියෙනවා නැත්නම් ඒකද?

    මෝඩ ප්‍රශ්නයක් :(:(
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    @Stimulus mind ට කරදර කරපු මෙම්බර් හොයාගන්න බැරිද?
    වැඩ්ඩෙක්නං ඒක කරල පෙන්නපං
    අයියෝ ඕක මහ කජ්ජක්ද? The idiot who used to have bath on roads at public toilets කියලා google map එකේ search කරපන් 🤭
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    බලවගන්න නම් තියෙන්නෙ මෙයාගෙ හදහන තමයි, මහත්තයො. 😌 :love:

    8bujW8r6al98fYax1CBcEjSuap869bjKQr4WrqE0FoU.jpg
    ස්වීට් බේබි ජීසස් !
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    අපිට 4වෙනි කොටුවෙ ඉන්නෙ කවුද කියලා බලාගන්න ඕනෙ නම් කොටු ගනන් කරන්න ඕනෙ වම් පැත්තටද දකුණු පැත්තටද? සමහර කොටු දෙකට බෙදලා එතකොට ඒක ගනන් ගන්නෙ 1ක් විදියටද 2ක් විදියටද? 4කියලා කොටුවක දාලා තියෙනවා නැත්නම් ඒකද?

    මෝඩ ප්‍රශ්නයක් :(:(
    මේ thread එකේ රූප සටහනක් තියෙනවා බලන්න
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    kendare hari akuratama balala wada okkoma karana me rate kisi wagathuwak nanee, mewa satha 5kata maaim karanne nathi ratwal ehema kara kiyala unu weraddakuth nanee ape ratata wela thiyena ewa baladdi, eka me saaththre weraddada? eka balana unge waraddada?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    kendare hari akuratama balala wada okkoma karana me rate kisi wagathuwak nanee, mewa satha 5kata maaim karanne nathi ratwal ehema kara kiyala unu weraddakuth nanee ape ratata wela thiyena ewa baladdi, eka me saaththre weraddada? eka balana unge waraddada?
    කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ :no:
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ :no:
    Ea rate inna minissungen ea ratata wagathuwak wenawane kohomath.. ehenm ea minissu kendra balala ea ea widiyta weda karana eken ratakata mona hari balapemak nathuwa newene..., penne nadda chanda unath janadipathiwrau eyalage kenadre hodama waasima kale genath dinala ho peradila thiyenawane.... ethakota????
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    kendare hari akuratama balala wada okkoma karana me rate kisi wagathuwak nanee, mewa satha 5kata maaim karanne nathi ratwal ehema kara kiyala unu weraddakuth nanee ape ratata wela thiyena ewa baladdi, eka me saaththre weraddada? eka balana unge waraddada?
    Ea rate inna minissungen ea ratata wagathuwak wenawane kohomath.. ehenm ea minissu kendra balala ea ea widiyta weda karana eken ratakata mona hari balapemak nathuwa newene..., penne nadda chanda unath janadipathiwrau eyalage kenadre hodama waasima kale genath dinala ho peradila thiyenawane.... ethakota????
    ඔය comments දෙක පරස්පරයි වගේ පෙන්නේ. මම දැන් මොනවද කියන්න ඕනේ? කේන්දර හොඳයි කියන්නද, නරකයි කියන්නද?
    ඉන්දියාවේ මිනිස්සුත් කේන්දර බලනවා, ලංකාවේ අපිත් කේන්දර බලනවා. ඉන්දියාව සංවර්ධනය වෙනවා, ලංකාව බංකොලොත් වෙනවා. (ඇත්තම කිවුවොත් බොහෝ බටහිර රටවල මිනිස්සු කේන්දර බලනවා).

    සන්නස්ගල ආවද??? දැක්කොත් පොඩ්ඩක් මතක්කරා කියන්න...
    ''ගල'' කෑල්ල තිබ්බට ඌව මතක් කරලා වැඩක් නැතිවෙයි. සාගලව පොඩ්ඩක් මතක් කරගත්තොත් නරකද? :eek:
    ------ Post added on Feb 21, 2024 at 11:37 PM
     
    • Haha
    • Like
    Reactions: 10ben and NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    ඔය comments දෙක පරස්පරයි වගේ පෙන්නේ. මම දැන් මොනවද කියන්න ඕනේ? කේන්දර හොඳයි කියන්නද, නරකයි කියන්නද?
    ඉන්දියාවේ මිනිස්සුත් කේන්දර බලනවා, ලංකාවේ අපිත් කේන්දර බලනවා. ඉන්දියාව සංවර්ධනය වෙනවා, ලංකාව බංකොලොත් වෙනවා. (ඇත්තම කිවුවොත් බොහෝ බටහිර රටවල මිනිස්සු කේන්දර බලනවා).
    Kendra hodada narakda kiyana eka newee machn...
    කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ kiyala kiwwane, mn kiyanna haduwe me kathwa wradi neda kiyala.. Mokda rataka pewathmak thiranaya kranne ea minissu nisa.. ea minissu kendra uda thirana gannawa nm eka ratakata balapaanawa neda kiyala ahuwe, janadipathi kathwa kiwweth mn ekata... ehenm mewa balana eke theruma mokakda? nikan aagam wage thama thamange paudgalika santhushtiyada?
     
    • Like
    Reactions: NRTG and Lovtus