@Stimulus mind ට කරදර කරපු මෙම්බර් හොයාගන්න බැරිද?plastic ග්‍රහයෝ ඉන්න rubber කෙල්ලෙක් හොයාගනින්![]()
වැඩ්ඩෙක්නං ඒක කරල පෙන්නපං
@Stimulus mind ට කරදර කරපු මෙම්බර් හොයාගන්න බැරිද?plastic ග්‍රහයෝ ඉන්න rubber කෙල්ලෙක් හොයාගනින්![]()
නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.එතකොට නීච ග්‍රහ දෘෂ්ටි අරිටු දෘෂ්ටි නෙවෙයි ද?
වක්‍ර ග්‍රහයා ගේ දෘෂ්ටිය ගන්නේ කොහොමද? අනිත් පැත්තට ද?
මම යනව නිදා ගන්නනීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ
පල්සාර් එක 7 කොටුවට ගිහින් බ්ලැක් හෝල් එක නීච වෙනවා.නාසිසිස්ටික් ගෑනියෙක්ගේ ග්‍රහ පිහිටීම තියෙන්නේ කොහොමද?
අපිට 4වෙනි කොටුවෙ ඉන්නෙ කවුද කියලා බලාගන්න ඕනෙ නම් කොටු ගනන් කරන්න ඕනෙ වම් පැත්තටද දකුණු පැත්තටද? සමහර කොටු දෙකට බෙදලා එතකොට ඒක ගනන් ගන්නෙ 1ක් විදියටද 2ක් විදියටද? 4කියලා කොටුවක දාලා තියෙනවා නැත්නම් ඒකද?නීච ග්‍රහ දෘෂ්ටි හැම විටම අරිටු නැහැ.
ඔව්. ගනින පැත්ත මාරුකරලා ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒත් අපි සාමාන්‍යයෙන් එහෙම ගනින්නේ නෑනේ


අයියෝ ඕක මහ කජ්ජක්ද? The idiot who used to have bath on roads at public toilets කියලා google map එකේ search කරපන්@Stimulus mind ට කරදර කරපු මෙම්බර් හොයාගන්න බැරිද?
වැඩ්ඩෙක්නං ඒක කරල පෙන්නපං
ස්වීට් බේබි ජීසස් !බලවගන්න නම් තියෙන්නෙ මෙයාගෙ හදහන තමයි, මහත්තයො.![]()
![]()
මේ thread එකේ රූප සටහනක් තියෙනවා බලන්නඅපිට 4වෙනි කොටුවෙ ඉන්නෙ කවුද කියලා බලාගන්න ඕනෙ නම් කොටු ගනන් කරන්න ඕනෙ වම් පැත්තටද දකුණු පැත්තටද? සමහර කොටු දෙකට බෙදලා එතකොට ඒක ගනන් ගන්නෙ 1ක් විදියටද 2ක් විදියටද? 4කියලා කොටුවක දාලා තියෙනවා නැත්නම් ඒකද?
මෝඩ ප්‍රශ්නයක්![]()
කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑkendare hari akuratama balala wada okkoma karana me rate kisi wagathuwak nanee, mewa satha 5kata maaim karanne nathi ratwal ehema kara kiyala unu weraddakuth nanee ape ratata wela thiyena ewa baladdi, eka me saaththre weraddada? eka balana unge waraddada?

ලොකු වෙනසක් නෑ තාම.අම්බෝ.. ටික කාලෙකට පස්සෙ ජ්‍යෝතිෂය නූලක් දාලා.. බොහොම ස්තූතියි!!![]()
දැන් කොහොමද මචං ඇහේ තත්වෙ? ෂේප් ද?

Ea rate inna minissungen ea ratata wagathuwak wenawane kohomath.. ehenm ea minissu kendra balala ea ea widiyta weda karana eken ratakata mona hari balapemak nathuwa newene..., penne nadda chanda unath janadipathiwrau eyalage kenadre hodama waasima kale genath dinala ho peradila thiyenawane.... ethakota????කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ![]()
kendare hari akuratama balala wada okkoma karana me rate kisi wagathuwak nanee, mewa satha 5kata maaim karanne nathi ratwal ehema kara kiyala unu weraddakuth nanee ape ratata wela thiyena ewa baladdi, eka me saaththre weraddada? eka balana unge waraddada?
ඔය comments දෙක පරස්පරයි වගේ පෙන්නේ. මම දැන් මොනවද කියන්න ඕනේ? කේන්දර හොඳයි කියන්නද, නරකයි කියන්නද?Ea rate inna minissungen ea ratata wagathuwak wenawane kohomath.. ehenm ea minissu kendra balala ea ea widiyta weda karana eken ratakata mona hari balapemak nathuwa newene..., penne nadda chanda unath janadipathiwrau eyalage kenadre hodama waasima kale genath dinala ho peradila thiyenawane.... ethakota????
''ගල'' කෑල්ල තිබ්බට ඌව මතක් කරලා වැඩක් නැතිවෙයි. සාගලව පොඩ්ඩක් මතක් කරගත්තොත් නරකද?සන්නස්ගල ආවද??? දැක්කොත් පොඩ්ඩක් මතක්කරා කියන්න...

Kendra hodada narakda kiyana eka newee machn...ඔය comments දෙක පරස්පරයි වගේ පෙන්නේ. මම දැන් මොනවද කියන්න ඕනේ? කේන්දර හොඳයි කියන්නද, නරකයි කියන්නද?
ඉන්දියාවේ මිනිස්සුත් කේන්දර බලනවා, ලංකාවේ අපිත් කේන්දර බලනවා. ඉන්දියාව සංවර්ධනය වෙනවා, ලංකාව බංකොලොත් වෙනවා. (ඇත්තම කිවුවොත් බොහෝ බටහිර රටවල මිනිස්සු කේන්දර බලනවා).