හොඳ 4K TV එකක් ගන්න

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මාත් ගන්න ඉන්නේ TCL..SONY 4K එකක් අරන් අවුරුදු එකහමාරයි use කරේ දැන් හබක්.display එක දාන්න වෙනවා.
    වැඩි ගානකට හොඳයි කියලා අරගෙන අවුරුදු 3ක්වත් පාවිච්චි කරගන්න බැරි වෙයිද?
    Sony issara awe Malaysia den ena eka enne Vietnam,tcl nam China enne,me weekend offers ewi hadissi naththam weekend eka enakal inna
    ඇයි මේ weekend එකේ විශේෂයක්?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මීට අව්රුදු කීපයකට කලින් මම ඩුබායි ඉඳලා ගිය වෙලාවේ samsung 55inch එකක් ඇරන් ගියා. ඒ දවස් වල AED2600ක් උනා. දැන් QLED එකක්ම AED 1600 වගේ වෙන්නේ. :( හරියටම අව්රුද්දයි මාස දෙකෙන් TV එක හබක්. ලංකාවේ දෙතුන් දෙනෙක්ටම පෙන්නුවා උන් ඔක්කොම කිව්වේ panel එක Replace කරන්න ඕන කියලා.
    හැබැයි මම දන්න university engineer faculty එකේ ඉගෙන ගත්ත මල්ලී කෙනෙක් බලලා කිව්වා Panel එක Change කරන්න ඕන නෑ Panel එකට එන Circuit එක Replace කරා නම් හරි කියලා. ඒ වගේම ඒක Change කරා අදටත් TV එක වැඩ. හැබැයි දැන් TV එකේ කාලේ ඉවර වීගෙන යන සීන් එකක් තියෙන්නේ.
    මෙහේ SharafDG technical services එකේ ලංකාවේ කොල්ලෙක් වැඩ. ඌ කිව්වා අයියේ Samsung ගන්න එපා කේස් ගොඩයි ලෙඩ ගොඩයි. TV එකකට යනවා නම් Sony තමයි කියලා. මොකද උන් විකුනන TV වලින් වැඩි හරියක්ම කෙලවෙලා හදන්න එන්නේ Samsung TVලු.
    මේ සිද්ධි එක්ක උඹට කියන්නේ Sony එකකට පලයන් කියලා
     
    ඔක්කොම එක්ක බලනකොට දැන් හිතේ තියෙන්නේ Sony එකයි TCL එකයි වගේ තමා.
    කලින් Samsung හිතන් හිටියේ colours/contrast එහෙම හොඳ නිසා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    4K Monitor එකක් ගන්න. ඒක ඔයිට වඩා ප්‍රයෝජනවත්. 4K TV එකක් අරන් සතියක් ඕකෙන් ආතල් ගනී.
     
    • Like
    Reactions: Amila llll

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මාත් ගන්න ඉන්නේ TCL..SONY 4K එකක් අරන් අවුරුදු එකහමාරයි use කරේ දැන් හබක්.display එක දාන්න වෙනවා.

    නෑ නෑ මචන් මම කිව්වෙ Hisense හොඳයි කියලා TCL වගේ ඒවට වඩා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Netflix සහ download කරන ෆිල්ම් වගේ දේවල් තමා. PeoTV එකත් බලන්නේ නැතුවම නෙමේ. වැඩිපුරම අර කියපුව තමා
    Peotv Netflix ful hd ne thamath enne.. man nam kiyanne 4k nam aparadayak apey wage rataka.. full hd ekak aran.. mi box s ekak set karganin.. ganath adui wadeth goda
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    gannakota ahala ganin panel 1tath warrenty denawada kiyala.samaha awun panel 1 ta warrenty denne ne.
     
    • Like
    Reactions: Sahitha

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    qled 75 120 HZ
    20240626_171056.jpg
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    4K Monitor එකක් ගන්න. ඒක ඔයිට වඩා ප්‍රයෝජනවත්. 4K TV එකක් අරන් සතියක් ඕකෙන් ආතල් ගනී.
    Game ගහන්නේ නැති නිසා වැඩක් නෑ. code කරන්න තේරුමක් නෑ.
    නෑ නෑ මචන් මම කිව්වෙ Hisense හොඳයි කියලා TCL වගේ ඒවට වඩා
    දිනපාල එකේ Hisenese 55A6H එක විතරයි තියෙන්නේ.
    TCL එක්ක experience තියනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Game ගහන්නේ නැති නිසා වැඩක් නෑ. code කරන්න තේරුමක් නෑ.

    දිනපාල එකේ Hisenese 55A6H එක විතරයි තියෙන්නේ.
    TCL එක්ක experience තියනවද?

    මම මචන් ලංකාවෙන් නෙවෙයි ගත්තෙ.
    මෙහේ මම ඔය ඔක්කොම spec බලලා, ෂෝරූම් වලට ගිහින් දාලා තියෙන ටීවී ත් කම්පෙයා කරල බලල තමයි hisense ගත්තෙ. එතන TCL ඒවත් තිබුණා. ගණන් අඩු range එකේ hisense තමා කොලිටියටම තිබුණෙ.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Peotv Netflix ful hd ne thamath enne.. man nam kiyanne 4k nam aparadayak apey wage rataka.. full hd ekak aran.. mi box s ekak set karganin.. ganath adui wadeth goda
    Netflix වල 4K HDR තියනවනේ. Netflix නැති උනත් හොඳ film එහෙම උනත් බලන්න හිතුවේ
    QLED ගන්න විදියක් නැහැ. budget එකට වඩා ගොඩක් වැඩි. ඔක්කොම වගේ ලක්ෂ 6න් එහා තියෙන්නේ
    මම මචන් ලංකාවෙන් නෙවෙයි ගත්තෙ.
    මෙහේ මම ඔය ඔක්කොම spec බලලා, ෂෝරූම් වලට ගිහින් දාලා තියෙන ටීවී ත් කම්පෙයා කරල බලල තමයි hisense ගත්තෙ. එතන TCL ඒවත් තිබුණා. ගණන් අඩු range එකේ hisense තමා කොලිටියටම තිබුණෙ.
    ඔව් නේද. ගිහින් බලලම තමා තෝරාගන්න වෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මම මචන් ලංකාවෙන් නෙවෙයි ගත්තෙ.
    මෙහේ මම ඔය ඔක්කොම spec බලලා, ෂෝරූම් වලට ගිහින් දාලා තියෙන ටීවී ත් කම්පෙයා කරල බලල තමයි hisense ගත්තෙ. එතන TCL ඒවත් තිබුණා. ගණන් අඩු range එකේ hisense තමා කොලිටියටම තිබුණෙ.
    Hisense TV කොහොමද බන්? මගෙ TV එකටත් කෙලවීගෙන එන නිසා Sony TV එකකට යන්න හිතාගෙන හිටියේ.
    ඒත් මෙහේ ගොඩක් එව්න් Hisense, TCL වගේ TV වලට යනවා. ඒවා LG, Sony, Samsung TV වලට වඩා කාලයක් Use කරන්න පුළුවන්ලු.
    උඹ කොච්චර කාලයක් Hisense පාවිච්චි කරනවද එක? මොකක්ද Model එක?
    මාත් 65" එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Custome එකෙන් කැ# ටැක්ස් එකක් ගහනවාලුනේ බන් :(
     
    • Like
    Reactions: shenat