මේක නං පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. Panel එකේ size එක ලොකු උනා කියලා එහෙම වෙන්න බැහැනේ. සමහරවිට panel size ලොකු වෙනකොට tech එකතු වෙනවා වැඩි. ඒවා හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ද දන්නේ නෑ.ටීවී හදන එකෙක් කිව්වා අගල් 40න් එහා ලොකු ස්ක්‍රීන් වලට යන්න එපා වොරන්ටි ඉවර වෙද්දීම ලෙඩ එනවා කියලා
85 inch wage hoda reputed brand ekak lankawe ganna tanak kiyanno matath. godak ewa 1 yr iwarai ne. panel ena ewa godak chineselu ne.
Depends on your internet speed and the Amount you pay for Netflix..Netflix වල 4K HDR තියනවනේ. Netflix නැති උනත් හොඳ film එහෙම උනත් බලන්න හිතුවේ
QLED ගන්න විදියක් නැහැ. budget එකට වඩා ගොඩක් වැඩි. ඔක්කොම වගේ ලක්ෂ 6න් එහා තියෙන්නේ
ඔව් නේද. ගිහින් බලලම තමා තෝරාගන්න වෙන්නේ
Hisense TV කොහොමද බන්? මගෙ TV එකටත් කෙලවීගෙන එන නිසා Sony TV එකකට යන්න හිතාගෙන හිටියේ.
ඒත් මෙහේ ගොඩක් එව්න් Hisense, TCL වගේ TV වලට යනවා. ඒවා LG, Sony, Samsung TV වලට වඩා කාලයක් Use කරන්න පුළුවන්ලු.
උඹ කොච්චර කාලයක් Hisense පාවිච්චි කරනවද එක? මොකක්ද Model එක?
මාත් 65" එකක් ගන්න හිතාගෙන ඉන්නවා. Custome එකෙන් කැ# ටැක්ස් එකක් ගහනවාලුනේ බන්![]()
Netflix 4k thiyenawane danatath balanne 4kPeotv Netflix ful hd ne thamath enne.. man nam kiyanne 4k nam aparadayak apey wage rataka.. full hd ekak aran.. mi box s ekak set karganin.. ganath adui wadeth goda
වැඩි ගානකට හොඳයි කියලා අරගෙන අවුරුදු 3ක්වත් පාවිච්චි කරගන්න බැරි වෙයිද?

LG eta wadiya hondai, Abans un gedaratama awith panel 1 replace kala davas 2nBest ithin Sony thama. Samsung service 1nam anthimai lankawe. Mata epa una panel 1 defect 1 awith.
LG eta wadiya hondai, Abans un gedaratama awith panel 1 replace kala davas 2n
umba use karanne 9.99 eka ne.. i m using 3.99 ekata 4k denne nah.. 9.99 ekata witharai denneNetflix 4k thiyenawane danatath balanne 4k
මටනං Softlogic එකට වැඩිය Abanas warranty එක හොඳ උනා. හැමෝටම එහෙම නැතුව ඇති.මමත් ආස Sony තමා.
LG ඉතිං අබාන්ස් නේ. warranty වලට නඩු තමා. අනික ඔකේ වැඩ කරන්නේ WebOS කියල එකක් නේද?
ඔව් උන්ට හදාගන්න බැරිකමට කියන කතාමේක නං පොඩ්ඩක් විශ්වාස කරන්න අමාරුයි. Panel එකේ size එක ලොකු උනා කියලා එහෙම වෙන්න බැහැනේ. සමහරවිට panel size ලොකු වෙනකොට tech එකතු වෙනවා වැඩි. ඒවා හදාගන්න බැරුව ඉන්න කෙනෙක්ද දන්නේ නෑ.
ඔව් මටත් හිතාගන්න බෑ, මං වෙන tv 1 ගන්න හිත හිත ඉද්දි පොරක් ආව 3wheel එකෙ. TV 1 බැලුව, මෙන්න ගෙනව panel 1. එහෙම්ම සාලේම බිම තියාගෙන ගලවල replace කලා. පැය බාගයක් ගියේ නැ වැඩේටLG eta wadiya hondai, Abans un gedaratama awith panel 1 replace kala davas 2n
abans eke hodak ahuwa dakkamai

There is a luxury tax. So total will be 45% of the value. ( Thats what people say)උඹට ලංකාවෙන් 75inch TV එකක් ගන්න පුලුවන් වෙන ගානක ටැක්ස් එකක් ගහයි බන්.![]()