හොඳ Ads Networks මොනවද බං තියෙන්නේ

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    popash unge bot run wenne melo rahak na.

    popads hodai. adcash average. issra num adf.ly eka pattai.dan eka nane
     
    • Like
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ela mama try karala update ekak denna m machan Bot Click naerhmam Lead enava nam eccharai 👍


    නැහැ බං Advertising වලට බැලුවේ
    Pop ads ත් මට එච්චර ඇල්ලුව නැහැ බං
    ------ Post added on Jan 8, 2023 at 10:51 PM


    Free නෙවෙයි ගේවල ගත්තේ බන් Popcash .
    මෙච්චර Clik තොගයක් ඇවිල්ලත් Leads නැහැ කියන්නේ වැඩක් නැහැ නේ

    (මම Free කිව්වේ මම Advertise කරපු Offer එක ගැන කිව්වේ එක Free Gift Card Offer එකක් එකට ත් Leads නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ )
    ------ Post added on Jan 8, 2023 at 10:55 PM
    ෆ්‍රී කැම්පේම් දෙන්නේ ක්ලයන්ට්ල ගන්න
    එක්කෝ උබේ ප්‍රොජෙක්ට් එකට හරියට කවුරුත් ඇප්‍රොච් වෙන් නෑ
     
    • Like
    Reactions: 2osama