හොඳ bank එකක් කියන්ඩකෝ..

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම බෙනා;17940881 said:
images


මචන්ලා මට එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි,පිටරටින් සල්ලි වගයකුත් එන්ඩ තියෙනවා.. :nerd: ඉතින් මචාලා ලංකාවේ හොඳ බැංකුවක් මොකක්ද... :baffled:

මාසික පොලිය එහෙම වැඩි... :D :rofl: :P

හොඳ බැන්ක් එකක් කියන්ඩකෝ..Credit card එකකුත් හදාගන්ඩ ඕනි,ඒකට කැපෙන්නේ කොහොමද.. :angry:

ආව් ආව් ඒ කියන්නෙ උබට හරි ගිහිල්ල කියන එකනෙ...මගේ උනුසුම් සුභ පැතුම්....