මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?
Specific model ekak tiyenawada? Anika mobile eken wage balanna puluwanda connect wela?70mai ekak ganin display thiyana.

මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?
Power eka denne cigarette light karana place ekenda? ado reverse ekatai front ekatai dekatama cable eka adinna wei neh?
මං Use කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera පට්ට කියන්න වරදක් නෑ
![]()
අළුතෙන් දාලා තියෙනවා මේකත් සුපිරි වගේ හැබැයි ටිකක් ගනන්
70mai a500මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?