හොඳ Dash Cam එකක් කියපල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,281
    74,720
    113
    මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මං Use කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera පට්ට කියන්න වරදක් නෑ :love:

    dash-cam-pro-plus-a500-70mai-dash-cameras-sri-lanka-simplytek-14_610x_crop_center.jpg

    අළුතෙන් දාලා තියෙනවා මේකත් සුපිරි වගේ හැබැයි ටිකක් ගනන්

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?

    70mai Pro Plus+ A500S​

    අරන් බලපං..පට්ට..

    https://dashcam.70mai.com/a500s/
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    Kapture Compact FHD Front & HD Rear Dash Camera with 3.2" Screen​

    KEY FEATURES
    • Front Full HD Dash Camera with @30FPS, perfect for when video evidence is needed
    • Plus, Rear interior mounted HD camera which can be easily installed via the included 8m cable
    • 3.2" Colour IPS Screen for viewing at all angles
     
    • Love
    • Like
    Reactions: NRTG and tharakaf

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,008
    113
    Power eka denne cigarette light karana place ekenda? ado reverse ekatai front ekatai dekatama cable eka adinna wei neh?

    ඔව් ඒ කේබල්, plug ඔක්කොම box ඵකේම තියෙනවා..උඹට වෙනම ගන්න ඕන නෑ..මම දැන් අවුරුදු 3ක් තිස්සේ පාවිච්චි කරන්නේ ඕක..ගෙවන ගාණට පට්ටම වටිනවා..
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මං Use කරන්නේ 70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera පට්ට කියන්න වරදක් නෑ :love:

    dash-cam-pro-plus-a500-70mai-dash-cameras-sri-lanka-simplytek-14_610x_crop_center.jpg

    අළුතෙන් දාලා තියෙනවා මේකත් සුපිරි වගේ හැබැයි ටිකක් ගනන්

    Meka hondayi ban..
    mama aran dan 4 yers++
    No issues
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,765
    113
    Homagama
    මචන්ලා, මට හොඳ dash cam එකකුයි, ගන්න තැනකුයි කියන් පලයල්ලා. විඩියෝ එක මොබයිල් එකෙන් බලන්න පුලුවන් ඒවා තියෙනවද බන්?
    70mai a500

    මෙකේ මම අහද්දි කට්ටිය සජෙස්ට් ක⁣රේ. වැඩේ හොදට වෙනවා.
    ⁣පොන් එකෙන් බලන්නත් පුලුවන්
     
    • Like
    • Love
    Reactions: NRTG and tharakaf