හොඳ DSLR කැමරා මොනවාද?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හොඳ DSLR කැමරා මොනවාද?

    :yes:
    හයි ගයිස්....
    මට පොඩ්ඩක් BEGINNER කෙනෙක්ට හොඳ DSLR කැමරා ගැන විස්තර කියන්නකෝ. කව්රු හරි PROFESSIONER කෙනෙක් ADVISE එකක් දෙන්නකෝ....
    :yes:

    d601.jpg
     
    studiomax

    Member
    Mar 10, 2008
    480
    13
    0
    canon 60D... 60Da kiyala ekakuth thiyenawa astronomical photograpghy walatath ekka hadapu ekak
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්, canon & nikon තමයි ගොඩක් professionalsල use කරන්නෙ, photography පුරුදු වෙන්න DSLR ගන්නව නම් වැඩිය ලොකු කැමරා එකකට යන්න එපා. මොකද සාමාන්‍යයෙන් කැමරා එකක shutter count එක 100,000 වුනාම කැමරා එකේ කාලෙ ඉවරයි කියල තමයි කියන්නෙ. පොඩි DSLR එකකුයි හොඳ ලෙන්ස් එකකුයි ගන්න. ලෙන්ස් එකේ quality එක වැඩි වෙන්න වෙන්න කැමර එක පොඩි වුනත් ලොකු වැඩක් කරන්න පුලුවන්. මම use කරන්නෙ canon 60D එකක්. සාමාන්‍යයෙන් wedding එකක් වගේ cover කරන්න පුලුවන් ඒකෙන්. canon වල නම් beginners ලට හොඳ 600D, 550D or 1100D. හැබැයි සල්ලි තියනව නම් එක පාර ලොකු එකක් ගත්තට අවුලක් නෑ. හැබැයි ලෙන්ස් ගන්නකොට Canon EF-S 18-200mm f/3.5-5.6 IS වගේ ටිකක් quality ලෙන්ස් ගන්න. nikon ගැන නම් දන්නෙ නෑ. කැමරා එක ගන්නකොට dry box එකකුත් ගන්න. silica gel දාලා ලෙන්ස් එකයි කැමරා එකයි dry box එකේ තියන්න. නැත්තම් ලෙන්ස් එකට fungus එන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: sch007

    තැන්ක්ස් මචන්... canon 60D කීයක් විතර වෙනවද... අඩවයිස් එක ගොඩක් ප්‍රයෝජනවත්. තැන්ක්ස් මචන්....
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තැන්ක්ස් මචන්... canon 60D කීයක් විතර වෙනවද... අඩවයිස් එක ගොඩක් ප්‍රයෝජනවත්. තැන්ක්ස් මචන්....

    cameralk එකේ
    Canon EOS 60D with 18-135 IS II = Rs.159000
    Canon EOS 60D with 18-55 IS & 55-250 IS = Rs.165500
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    බම්ප් හික්ස්....
    need more ideas about cameras guys...
     
    Last edited: