හොඳ Printer එකක්..

daybreaker

Active member
  • Jun 25, 2011
    594
    132
    43
    Colombo
    මචංලා මට Printer එකක් ගන්න ඕනෙ.
    Epson Stylus™ T13 එකක් ගන්න කියලා බැලුවෙ. භාන්ඩෙ හොඳයි නේද??
    CISS kit එකත් එක්ක මේක ගන්න හොඳ තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො. ඔක්කොටම කීයක් ව්තර යයිද??
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,623
    3,493
    113
    T13 Patta... habai leda denna gaththoth wathayak wenawa... ikmanata gannawa nam ganin badu naha market 1keee dan......
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Epson Stylus™ T13 printer ekai ciss kit ekai dekama ganna puluawan 10,000/-
    borelle super market eke ink shop eken..
    ape office ekata lagadi gattha...