යු ටියුබ් එකේ සින්දුවක විශුවල් එකක් දැක්කා එකම ගෑනියි මිනිහයි ෆෝන් එකෙන් වෙන ගැනියේකුයි මිනිහෙකුයි කියල හිතාගෙන ලව් කරන සීන් එකක්. අන්තිමට උන් දෙන්නම තමයි ෆෝන් එකෙනුත් කතා කරලා තියෙන්නේ.. ඒ සින්දුව හොයලා දෙන්නකෝ.. ගෑනිට ඉන්නේ උදයන්ති කුලතුංග 


යු ටියුබ් එකේ සින්දුවක විශුවල් එකක් දැක්කා එකම ගෑනියි මිනිහයි ෆෝන් එකෙන් වෙන ගැනියේකුයි මිනිහෙකුයි කියල හිතාගෙන ලව් කරන සීන් එකක්. අන්තිමට උන් දෙන්නම තමයි ෆෝන් එකෙනුත් කතා කරලා තියෙන්නේ.. ඒ සින්දුව හොයලා දෙන්නකෝ.. ගෑනිට ඉන්නේ උදයන්ති කුලතතුංග
ow machan hari.. thanks kollo..
මේක නේද උබ කියන්නේ
------ Post added on Apr 15, 2021 at 3:10 PM


ඇට දෙක පල්ලා වගේ දැක්කෙ එකපාරම
මේක නේද උබ කියන්නේ
------ Post added on Apr 15, 2021 at 3:10 PM
ඉස්සරහට එහෙම සිංදු ආවත් පුදුම වෙන්න එපාඇට දෙක පල්ලා වගේ දැක්කෙ එකපාරම