හොයලා දෙන්න

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    යු ටියුබ් එකේ සින්දුවක විශුවල් එකක් දැක්කා එකම ගෑනියි මිනිහයි ෆෝන් එකෙන් වෙන ගැනියේකුයි මිනිහෙකුයි කියල හිතාගෙන ලව් කරන සීන් එකක්. අන්තිමට උන් දෙන්නම තමයි ෆෝන් එකෙනුත් කතා කරලා තියෙන්නේ.. ඒ සින්දුව හොයලා දෙන්නකෝ.. ගෑනිට ඉන්නේ උදයන්ති කුලතුංග :yes:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    යු ටියුබ් එකේ සින්දුවක විශුවල් එකක් දැක්කා එකම ගෑනියි මිනිහයි ෆෝන් එකෙන් වෙන ගැනියේකුයි මිනිහෙකුයි කියල හිතාගෙන ලව් කරන සීන් එකක්. අන්තිමට උන් දෙන්නම තමයි ෆෝන් එකෙනුත් කතා කරලා තියෙන්නේ.. ඒ සින්දුව හොයලා දෙන්නකෝ.. ගෑනිට ඉන්නේ උදයන්ති කුලතතුංග

    මේක නේද උබ කියන්නේ
    ------ Post added on Apr 15, 2021 at 3:10 PM
     

    Attachments

    • IMG_20210415_103247.jpg
      IMG_20210415_103247.jpg
      158.8 KB · Views: 68
    • Like
    Reactions: hodakolla