හොයියා හෝයියා...මා දැල් අදිමු.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    TFS++
    ගොඩක් වටින ලිපියක්...
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උදේට මලු තැම්බුම් හොද්දයි, ගාපු පොල් එක්ක බත්.දවල්ට මාළු කිරි හොද්ද එක්ක බත්.රෑටත් එව්වමයි.ඉඳල හිටලා මිරිස් කරලක් බැදලා, පරිප්පුවක් හෝ එළවළුවක් උයනවා.

    උතින් හොදයිනෙ මචං.. මාලු කියන්නේ වස විසක් නැති හොදම කෑමක්...හැමදාම අලුත්ම මාලු කනව කියන්නේ ඉතින් මාර ෆිට්1ක්..අලුත් මාලු ටිකක් ලේ රහට කන්න තියනවා කියන්නේ ඉතින් ඇඩෙනවා...

    ජීවිතේ මොන තරම් පහසුද සහ ජීවිතේ අපිට මොන තරම් හොඳ දේවල් වලින් සංග්‍රහ කරලා තියෙනවද කියන දේ.
    මොකද සාධාරණ බව හැම තැනම නැහැ.

    මේක නම් සහතික ඇත්ත මචං....මට ඕක ගොඩක් වෙලාවට හිතිල තියනවා.. එහෙම වෙලත් ගොඩ වෙලාවට අපි ඒක අවබෝධ කරගෙන මහන්සියෙන් වැඩ කරනවා අඩුයි..

    සුපිරිම ත්‍රේඩ්1ක් මචං.. පට්ට එක්ස්පීරියන්ස්1 නේද.. මට නම් ඔහොම ගමනක් සිහිනයක්..
    TFS Rep++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Bump
    rep+

    Sira machan thread eka. Math inne muhuda kittuwa. Api iskole yana kale idan yanawa athal ekata set wela dal adinna.... Enakota malu tikak hambenawa hamotama.... Full athal ithin a kale....


    Patta Machan
    :love::love::love::love:


    Sirama thread eka bro :)

    patta machan wenada wagema supiri thread ekak


    umba mara lucky me wage adakim winda ganna jiwithe api ekata ekama ramuwaka hita wela jewath wenawa.


    +61 Rep.

    Informatuee

    watinawa.. ++


    Thanks for this machan
    Rep දෙන්න belu

    TFS++
    ගොඩක් වටින ලිපියක්...

    අඩො පට්ට බන්....:yes: :yes::love: :love:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:sorry:

    Thank you All....... :love::love::love::love:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ape paththe ma dal wata karanne oruwen gihin.mokada dela aithikena thamay muhuda diha balala malu innawad nadda,pinana dihawa,un yana dishawa wage godak dewal balanne.godak wayasaka ayata kiyanna puluwan goda idanma ada malu ahuwenawada nadda kiyala.aniwaryen kiyana malu madale ahuwenawath ekka.bottuwen yanne naththe engime saddeta malu baya wenawa.ethakota malu ahuwenne naha.
    godak watina post ekak.hamoma malu kawata dakala nane.madale malu godak rasa fresh nisa.frigh wala danna deyak naha.udenma wallata giya madalen malu gaththa ude 9 withara weddi ude kamath ekkama aluth malu hodde rasa balanna puluwan.


    oya dala thiyenne wadi hadan muhudu rassawa karana widiya neda...eka hithanawata wada dushkaray.
     
    Last edited:

    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    කුඩා කාලයේ මම මෙහේ ගිහින් තියෙනවා. ඒ කාලේ හිටිය මුදලාලි අපේ හිතවතෙක්.එතකොට ට්‍රැක්ටර් වලින් දැල් ඇද්දෙ නැහැ. මම කාපු රසම වාඩි බත කෑවේ එහෙදී. ඔයා කීවා වගේ පොඩි මාළු එක එක ජාති සේරම දාල හදන තැම්බුම් හොද්දයි , පොල් ගාල එක්ක බත්. බෝතලේක ලුණු වතුර තියෙනවා ඕනෑනම් ඉහගන්න. එහෙදී මම දැක්කා tornado වගේ මුහුදේ සුලියක් කැරකිලා ක්ෂණිකව ගොඩ බිමට වහිනව. ඒක හරි ලස්සනයි.