හොරසල්ලි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චීනය තාක්ශණයේ අතින් ගොඩක් දියුණු රටක්නෙ , චීනෙට බැරිද ඇමරිකන් ඩොලර් හොරට අච්චුගහන්න?
    ඇමරිකාවටත් බැරිද ඒම වෙනකොටත් සල්ලි හොරෙන් අච්චුගහන්න, මුල් කොලිටිය තියන විදියට. බැරිවෙන්න විදියක් නෑනෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    චීනය තාක්ශණයේ අතින් ගොඩක් දියුණු රටක්නෙ , චීනෙට බැරිද ඇමරිකන් ඩොලර් හොරට අච්චුගහන්න?
    ඇමරිකාවටත් බැරිද ඒම වෙනකොටත් සල්ලි හොරෙන් අච්චුගහන්න, මුල් කොලිටිය තියන විදියට. බැරිවෙන්න විදියක් නෑනෙ.
    දෑන් ලන්කාවේ අන්ඩුවටත් බැරිද? ඔහොම කලාම ඕවා leak වෙලා රට කොන් වෙන එක වෙන්නෙ.නැත්නම් නොකර ඉන්න එකක් නැහැ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    හොරටනම් නෙමෙයි ඒ උනාට ඇමරිකාවේ උන් ඉස්සර හෝ ගාලා අච්චු ගැහුවා නේද තාම ඒ policy එක තියනවද දන්නේ නැහැ. මට මතකයි ඔබාමගේ කාලේ quantitative easing කියලා තමයි ඕක කරේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    දැන් සල්ලි කියන දේ බෞතිකව නැතිවේගන යන්නෙ. සේරටම ඊ මනි. ඉතින් මහා පරිමානෙන් අච්චු ගැහුවත් ඒව කලුසල්ලි විදිහට තමයි තියෙන්නෙ. ඒව පිරිසිදු මුදල් කරගන්න දරන්න වෙන වියදම අධිකයි. අච්චු ගහපු සල්ලි වියදම් කරන්න වෙන්නෙ සිල්ලර විදිහට. මහාපරිමානෙන් වියදම් කරන්න බෑ. මුදල් පිරිසිදු කරන්න ලොකු කාලයකුත් යනව. ඒ විදිහට සල්ලි අච්චු ගහන්නගිය වියදම පියවගන්න බෑ.