හොරුන්ට පලදීම

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    එකේ ඇත්තක් තියෙන්න පුලුවන් , මිනිස්සුන්ගේ තාර්කික හැකියාව අඩු කාලෙ ඔහොම දෙකට මිනිස්සු බය කරලා වැරදි වලින් බෙරුවා වෙන්න පුලුවන් නේද?

    එහෙමයි කියලා අපි වැරදි කරන්න වත් නොපෙනෙන අනාගතය හිතලා නොකර ඉන්නවත් ඔනද?

    මම නම් හිතන දෙයක් තමයි මොකක් හරි කරන්න කලින් මෙක මම කරනවා වගේම වෙන කෙනෙක් මේ දී මට කරනවාට මම කැමතිද කියල බලනවා. (උදා : මම කාගේ හරි දෙයක් ගන්න ව හොරෙන් , එතකොට හිතනවා මගේ දෙයක් වෙන කෙනෙක් ගන්නවට මම කැමතිද කියලා ) හොදයි නම් කරනවා , නැත්තම් නිකා ඉන්නවා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.

    මාත් 100%ක් එකයි. මේ thread එකට අදාළ නැති උනත් සමහර මිනිස්සු ලෝකේ දියුණුවත් එක්ක තාර්කික හැකියාව දියුණු උනාම හිතන්නේ Big Bang එකෙන්ම මිනිස්සුන්ට උදව් කරපන්, කුඩු විකුණන එක කැතයි වගේ බ්ලා බ්ළා බ්ළා අපේ DNA වලට එකතු උනා කියල.
     
    • Haha
    Reactions: skylander

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එළටම තේරුම් අරන් තියෙනවා, මිනිස්සුන්ගෙ ආයු කාලය ගොඩාක් දික් වෙලා තමා කල්පයක් ඉවර වෙන්නෙ. මම මේ ගැන තියෙන විස්තරේ හම්බුනොත් දාන්නම්.
    දියුණුවත් එක්ක මිනිස්සුන්ට පිං පව් කියන එක ගැන ගානක් නැති වෙනවා, මොනව උනත් වංගුවක් දාල සැපේ ඉන්න පුලුව්න් කියල හිතනවා. නොදැනම ගොඩාක් පව් වැඩ කරනවා, එතකොට තමා අපිට එක එකා ගැන කිසිම ගානක්, කෙයාර් එකක් නැති වෙලා ගෝත්‍රක මානසිකත්වයට එන්නෙ ( නමුත් දියුණුව සැප ඔක්කොම තියෙයි ) ඔහොම වෙල කා කොටාගෙන තමා කල්පයක් ඉවර වෙන්නෙ. ආයෙ පටන් ගන්නවා. එච්චර හිතන්න දෙයක් නෑ ඔය ගැන.

    සල්ලි හොයන එකා කැන්සර් දීල හරි සල්ලි හොයනවා, ඕකෙත් අවසානයක් එනවා, එහෙම බැරි එකා මිනී මරල, හොරකන් කරල සල්ලි හොයයි. තාමත් මීනිස්සු බලු වැඩ නොකරන්නෙ බැරි කමටවත් බයකටත් නෙවී, පවු එහෙම කරනෙ එක හරි නෑනෙ කියන එකෙන්. ඕක නැති උන දවසක හිතපන් කොහොමද ඉන්න වෙන්නෙ ක්යල.
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.

    අපි දකින්නේ හා ඔබ දැකලා තියෙන්නේ ඔබට පුළුවන් සීමාව දක්වා ඇට්ලන්ටිස් ඊජිප්තු ආදී කාලේ කරපු ඒවා කරේ කොහොමද කියලා තාම හිතාගන්න බැහැ
    හිතන්න දුර කියන මානය නැති කෙනෙක්ට වාහනයකින් වැඩක් තියෙයිද ? ඔබට තියෙන මාන වලින් හිතන්න පුළුවන් දුර තමා ඔය

    "
    තාමත් මීනිස්සු බලු වැඩ නොකරන්නෙ බැරි කමටවත් බයකටත් නෙවී, පවු එහෙම කරනෙ එක හරි නෑනෙ කියන එකෙන්. ඕක නැති උන දවසක හිතපන් කොහොමද ඉන්න වෙන්නෙ ක්යල.
    "
    මෙන්න මේකට තමා GT ඔයා හිතන තත්වේ අන්තිම අවස්තාව බලකොටුවක් බැදගත්තට කමක් නැහැ ඒ වෙනකොට නැත්නම් එලකිරිය වෙන එකෙක් කරයි ටික කාලෙකින්
     
    • Like
    Reactions: White_Raven

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    80%ක් විතර එකගයි. ගැටලු තියෙනවා. ඒ ගැටලු තියෙන්නේ හරියටම මේ කාරණා නිසා කියලා කියන්න තරම් සාක්කි මට නැහැ. මගේ දැනුමේ, අත්දැකීම් සහ අවබෝධයේ හැටියටයි ඒ ගැටලු තියෙන්නේ. ඒ දේවල් සාපේක්ෂ නිසාම, තව කෙනෙක්ට මගේ දැනුම, අවබෝධය සහ අත්දැකීම් අදාළ නැති වෙන්න පුලුවන්.

    මතු කරලා තියෙන ප‍්‍රධාන තර්කය, කෙනෙක් නරකක් කරනවා නම් ඒක කර්මයෙන් බලාගනිවීය කියලා පැත්තකට වෙලා ඉන්නවාට වඩා, ඒ කරන දෙය නවත්වන්න යම් මැදිහත්වීමක් කරන තැනට අපි යොමු වෙන්න ඔ්නය කියන එක සම්පූර්ණයෙන් ඇත්ත. මොකද දැන් වෙමින් තිබෙන්නේ, නරක කරන අය හොදට සල්ලිත් හොයාගෙන, සැපට ජීවත් වෙන ගමන්ම, අනෙක් අතින් එයාලාගේ අධ්‍යාත්මික ජීවිතයත් (ගිල්ට් එක නැති කරගන්න) සැපවත් කරගන්න පුලුවන් තරම් වැඩ කරන අතරේ, ඒ අයට ඊරිසියා කරන බහුතරයක් අපි, කොයි වෙලාවේ හරි ඔය යකාට සාපය වදීවි, ඔය සල්ලි යාදෙන්නේ නැහැ කිය කිය හිතින් සාප කර කර ඉන්න එක විතරයි. මම විශ්වාස කරන හැටියට ඔහොම හිත හිත ඉන්න යන එකේ අවාසිය කැරකිලා එන්නේ අපිටමයි.

    හොද නරක තීරණය කරන්න මම හිතන්නේ ආගම් ඔක්කොගෙන්ම වගේ දීලා තියෙන නිර්නායක ප‍්‍රමාණවත්. මම ඉන්නේ ආගම් පැවතිය යුතුය කියන මතයේ. ඒවා නැතිව මිනිස්සුන්ගේ හික්මීමක් ඇති කරවන්න බැහැ. ඔය කියන හොරකම් කරන කට්ටිය නොහික්මුණු ගොඩට දැම්මොත්, අපි බහුතරය වැටෙන්නේ හික්මුණු ගොඩකට. ඇයි අපි එහෙම ඉන්නේ? සමහරවිට පවුලෙන්, යහලුවන්ගෙන්, අත්දැකීම්වලින් ලැබුණු පන්නරය නිසා. අපිත් ඔය හික්මීම පැත්තකට දාලා හොරකම් කරන්න ගියොත්? හොරුන්ටයි, අපිටයි කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැතිව මේ ඔක්කොම විනාස වේවි.

    අධ්‍යාත්මය පැත්තට ආයෙත් හැරුනොත්, මම පෞද්ගලිකව ගත්තොත් මට ගොඩක් වටින්නේ හිතේ සතුට සහ සැනසීම. ඉතින් හොර වැඩක් කරන්න මට තියෙන පෙළඹීම බොහොම අඩුයි. ඒත් වෙන කෙනෙක්ට ඒක එහෙම නොවෙන්න පුලුවන්. ඉතින් මේක සාපේක්ෂයි.

    සිස්ටම් වෙනසක් අවශ්‍යයි. නමුත් ඒක, මේ වගේ බහු ආගමික, විශේෂයෙන්ම ඒ ආගම් ඉතාම තරයේම අදහන බහුතරයක් ඉන්න රටක, කොහොම කරගන්න පුලුවන් වෙයිද, කියන එක ගැටලුවක්. හොද, බය නැති නායකත්වයක් අපිට වුවමනායි. ඒ වගේම, වෙනසක් කරන්න කැමැත්තක් තියෙන ජනතාවකුත් අපිට වුවමනායි. ඒත් අවාසනාවකට, ඔය දෙකම අපිට දැනට නැහැ. සියයට සියයක්ම ඔය කියන වෙනස කරගන්න අපිට පුලුවන් වෙන එකකුත් නැහැ. මොකද අන්තිමට අපි ඔක්කොම මිනිස්සු නිසා.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අපිට වෙලා තියෙන්නෙ 3 වන ලෝකේ රටක ඉපදීම ...... සමානාත්ම තාවය පොඩි කාලේ ඉන්දලා නැ.quality of life නෑ .... ඉතින් කර්මය කියල එකක් තියද නැද්ද හොයනවා.... level of satisfaction කියන දේත් මේකට අදාළයි, මේකට research එකක් කරන්න ඕන..... සල්ලි තියන ප්‍රශ්න ඇති නැති සහ ප්‍රශ්ණයේ ස්වභාවය levels වලට දාල.

    පලි : අද රටේ ඉන්න බොහෝ සල්ලි කාරයො හොරාට හරි තමන්ගේ ආගමට අනුව දාන සහ පූජා කරනවා.... එකේ impact එකක් නෑ කියන්නත් බෑ
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    දන් දුන්නම අනික් කෙනා එක විඳිනවා දැකල අපිට සතුටක් ලැබෙනවා, අනික් කෙනාගේ ආදරය ලැබෙනවා, අපි කල උදව්ව නිසා අපිට කරදරයක් උනාම පිහිටක් දෙන්න ඒ දුප්පත් මිනිහ හරි එනවා. අපිට සමාජයේ ප්‍රසංශා, සැලකිලි ලැබෙනවා. අපි එකිනෙකට උදව් කර ගන්නවා. එක තම මට පෙන කර්මය පල දීම.

    නැතුව අද බත් packet එකක් දුන්නම එන ආත්මේ රජෙක් වෙලා ඉපදිලා කෑමෙන් බීමෙන් අඩුවක් නැති වෙන එක නම් මට sure නැහැ.
    මෙ ඔක්කොම බලාපොරොත්තුවෙලා දෙන එක හරි දානය නෙමේ.. දානය කියන්න අතහැරීමට....
    හැබැ බහුතරේ දෙන දන් මෙහෙම තමයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Nature send corona just for this.so people can think about themselfs what the hell they are doing.Nature is getting ready to push humans to next evolution
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Mulinma hithanna ona deyak thamai me loke api hithanawata wada godak lokui. Me loke ananthawath saththu innawa. Mula-Aga nodanna gamanak api yanne.

    Awrudu 100 kalin jeewath wuna minissu, den inna minissunta wada dukin hitiya kiyanna ba. Sepa/Duka pudgalayata/kalayata sapekshai. Den Car/Laptops/Foods/Loku gewal monawa thibunath, Den minissu godak widawanne manasikawa.

    Den oya horakam karala sepata inna minissu kalin athma wala godak pin karala thienawa. E minissunge pina wedi nisa karadara adui. E minissunge pina hebei gewila yanawa. Pina gewila yanawa tika tika.
     
    • Like
    Reactions: HSW and sab1234

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    I can see from 2000 years from now on no one will beleive in karma.That is the next evolution.
    කර්මය කියල එකක් නැහැ කියන්නේ නැහැ. නමුත් එකට අපි හිතන තරම් මිනිස්සුගේ හැකියාවන් අබිබවා පොදුවේ ලෝකේ පැහැදිලි වෙනස්කරම්ක් කරන්න බැහැ. ඒ වෙනසක් කම කරන්න ඕන අපිමය් කියන එකය් මම කියන්නේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.

    මාත් 100%ක් එකයි. මේ thread එකට අදාළ නැති උනත් සමහර මිනිස්සු ලෝකේ දියුණුවත් එක්ක තාර්කික හැකියාව දියුණු උනාම හිතන්නේ Big Bang එකෙන්ම මිනිස්සුන්ට උදව් කරපන්, කුඩු විකුණන එක කැතයි වගේ බ්ලා බ්ළා බ්ළා අපේ DNA වලට එකතු උනා කියල.
    මේකෙ තව පැත්තක් තියෙනව @GTRZ
    ඔයා ත්‍රෙඩ් එකේ කියන කතාව තර්කානුකූලව බැලුවොත් මේ දෙන පණිවිඩයෙ දෙපැත්තක් තියෙනව.

    1. බුද්ධ ධර්මයේ තියෙන කර්මානුකූලව ඵල දෙනව කියන කතාව බොරුවක්. ඒක බොරුවක් වුණොත් ඔයා කිසිම වැරැද්දක් කරාට කිසිම විපාක දීමක් වෙන්නෙ නෑ. ඒ නිසා පුලුවන් තරම් වැරදි කරන්න, හොරකම් කරන්න, අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්න, මිනී මරන්න. ඕනම දෙයක් කරල ඔයා දියුණු වෙන්න ඒත් ඔයාට කිසිම දෙයක් ඵල දෙන්නෙ නෑ.

    2. බුද්ධ ධර්මයේ තියෙන කර්මානුකූලව ඵල දෙනව කියන කතාව ඇත්තක් වෙන්නත් පුලුවන් එහෙම වුණොත් මේ ආත්මෙ ඵල විපාක දේවි. ඒ නිසා කිසිම දෙයක් කරන්න එපා ධර්මාණුකූලව ඉන්න.

    එතකොට කෙනෙක්ට හොරකම් කරල සැපෙන් ජීවත් වෙන්න පුලුවන් හැබැයි රිස්ක් එකක් ගන්න වෙනව මේක ඵල දෙනවද නැද්ද කියල. ඒ වගේම ධර්මාණූකූලව ජීවත් වෙන කෙනා හිතනව මේ ලොජික් බොරු නම් අපරාදෙ මම මේ මෙහෙම ජීවත් වෙන්නෙ මටත් හොරකම් කරල සැප ලයිෆ් එකක් ගත කරන්න පුලුවන් නේද කියල.

    මම අදහස් කරපු දේ තේරුණාද?
     
    • Haha
    Reactions: skylander

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    අනික මිනිස්සු නොදියුණු , ගෝත්‍රික , වනචාරි යුගයක් පසු කරල ටිකෙන් ටික තමයි ශිෂ්ටසම්පන්න සමාජයකට එන්නේ.
    ඔය කාලේදී පිනක් කරන මොකෙක්වත් ඉන්න විදියක් නෑ . නිකන්ම ටිකක් මොලේ තියන සත්තු විතරයි.
    ඔය ඔක්කොම කාලයත් එක්ක මිනිස්සු හදාගත්ත මත.. GT ගේ ත්‍රෙඩ් එකේ නිසා කතා කරන්න පුලුවන් . නැත්නම් මම නිකන්ම ශ්‍රද්ධාව නැති ආගමක් නැති එකෙක් වෙන්වා ;)

    සිරාවට GT දාපු නිසා දඩ ආගමිකයෝ ටික දත් මිටි කකා ඉන්නේ :rofl: ඇවිත් බැනගෙන බැනගෙන යන්නත් බෑනේ :lol:

    මේ කියන්නෙ හොරකමෙන් පගාවෙන් දියුණු වෙන එක discourage කරන්න ඕන හරියට නීති හදල ඒව enforce කරල මිසක් ලබන ආත්මෙ ඌ නිරයට යනවනේ කියල බොරුවට හිත හදාගෙන නෙමෙයි කියන එක

    This ^^

    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.

    ඔයා අකැමති අදහස් සමාජගත කරන්න එපා කියන්න තරම් ලිං මැඩියෙක් වෙන්න එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    කර්මය කියල එකක් නැහැ කියන්නේ නැහැ. නමුත් එකට අපි හිතන තරම් මිනිස්සුගේ හැකියාවන් අබිබවා පොදුවේ ලෝකේ පැහැදිලි වෙනස්කරම්ක් කරන්න බැහැ. ඒ වෙනසක් කම කරන්න ඕන අපිමය් කියන එකය් මම කියන්නේ.
    But lets see.humans worked together to bring corona.now all are in a shit hole.karma means action.So as a whole humanity suffering their own actions.What ever we are doing is karma.I think you have got the karma definition wrong?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට GT දාපු නිසා දඩ ආගමිකයෝ ටික දත් මිටි කකා ඉන්නේ :rofl: ඇවිත් බැනගෙන බැනගෙන යන්නත් බෑනේ :lol:

    This ^^

    ඔයා අකැමති අදහස් සමාජගත කරන්න එපා කියන්න තරම් ලිං මැඩියෙක් වෙන්න එපා
    You are ignoring content by this member.

    :poop:🐄🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,254
    166,482
    113
    එකමත් එක රටක
    තාමත් මීනිස්සු බලු වැඩ නොකරන්නෙ බැරි කමටවත් බයකටත් නෙවී, පවු එහෙම කරනෙ එක හරි නෑනෙ කියන එකෙන්. ඕක නැති උන දවසක හිතපන් කොහොමද ඉන්න වෙන්නෙ ක්යල.
    ඕක බැරි වෙලාවත් ඇත්ත නෙවෙයි වෙලා අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ඕන එකෙයි, යථාර්තය අවබෝධ කරගන්න එකයි එකට වෙන්න නෑ නේ. අපි බොරු දෙයක් ඇත්ත කියලා පවත්වාගෙන යනවා සමාජයේ පැවැත්මට, ඒ මාර්ගය අනුගමනය කරනවා ඇත්ත අවබෝධ කරගන්න වගේ දෙයක්. එකට වෙන්න විදියක් නෑ .. තමන් උපමා කරගෙන ජිවත් වෙන එක තමයි හොදම... එතකොට කාටවත් කරදරයක් වෙන්නේ නෑ . බය නිසා වැරදි නොකර ඉන්නවා නෙවෙයි. සත්තුත් ඵලයට බය නිසා දේවල් නොකර ඉන්නව.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    I think we need to be specific about which karma we are talking about.there are 5 types of karma.we are talking abour kamma niyama.which is solely about past karma