හොරුන්ට පලදීම

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මේකේ රිප්ලයි දැක්කම හිතුන දේ...

    මුස්ලිම් එවුන්වනම් ආගමෙන් මොළ අන්ද කරලා තියෙන්නේ. උන්ට ආගමෙන් එලියට ඇවිල්ලා හිතන්න බෑ. උන්ට ඒ නිසා මුකුත් කියන්න බෑ.

    අපි එහෙම නෙමේ. උපන්දා සිට බෞද්ධ ආගම අදහන මිනිස්සු. ඒ ආගමික දර්ශනත් සමග, ඒකෙන් එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්න පුළුවන් වෙන්න ඕනේ. තාර්කිකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ.

    හැබැයි යම් දෙයක් සමාජගත කිරීමේදී ලෝකෙට යහපතක් වෙන දෙයක් වෙනවනම් ගොඩක් හොදයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.
    සමාජ ගත නොවීමමය් වැරැද්ද. මොකද හැමෝම තමන්ට වෙන හොරකමට, අසාදරනෙට action එකක් ගන්නේ නැහැ පව් පල දෙය්, එන ආත්මේ පල දෙය් කියල හිත සනසා ගන්නවා.
    එහෙම මිනිස්සු පවට බය කාලෙකුත් තිබ්බ. දැන් මිනිස්සු පව හරි ලේසියෙන් සාදාරනීකරණය කර ගන්නවා.
    එනිසා දැන් පවට බය කරලා වැරදි හදන්න බැහැ. මිනිස්සුන්ගෙන්ම අසාදාරනෙට විරුද්ද බලයක් එන්න ඕන.

    ලෝකේ පටන් ගත්තේ කොහොමද කියන දේට හරි උත්තරයක් තාර්කිකව නැහැ වගේම, පව් පල දෙනවා කියන එක ඔප්පු කරන්නත් තාර්කික උත්ත්ර නැහැ.
    එනිසා අපි නොදන්නා දේවල් පැත්තක තියල දන්නා දේවල් වලින් ප්‍රශ්න වලට පිළිතරු හොයන එකය් කරන්නේ.
     
    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    "අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට,"

    if you are studying the real Dhamma... you know this is not going to be a accurate Buddhist quote at all
    ඔව් ඇත්ත, මම ඕක ගැන අද දේශනාවක් ඇහුවා. මචන් gtr පුලුවන්නම් මේක අහන්න.

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සම්පූර්ණයෙන්ම මේ කතාවට එකඟ වෙන්නෙ නෑ මම. ඒ වගේම මේ වගේ දේවල් සමාජගත කරන එකත් ලොකු වැරැද්දක් විදියට මම සළකන්නෙ.

    අපිට මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් දේවල් තියෙනව බැරි දේවල් තියෙනව. කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් පළවෙනි ජීවය හටගත්තෙ කොහොමද කියල ඒකට හරි උත්තරයක් තාර්කිකව දෙන්න පුලුවන් වෙයිද? මේ පෘථිවිය හටගත්තෙ කොහොමද කියල ඇහුවොත් කෙනෙක්ට තාර්කිව උත්තරයක් දෙන්න පුලුවන් වෙයිද? හැමදේම නැචුරලි බැලන්ස් වෙනව. මනුස්සයෙක් හෝ වෙන ඕනම දෙයක් ස්වභාවධර්මය ඉක්මවා යන්න ගියොත් කවදාවත් ඒක කරන්න වෙන්නෙ නෑ අපිට 100 ගුණයක් විතර රිටර්න් එකක් හම්බවෙනවමයි. ඒ නිසා මේ ලෝකෙ තර්ක කරන්න පුලුවන් විද්‍යාත්මක දේවල් තියෙනව ඒ වගේම විද්‍යාවෙන් අහු නොවුනු කෝටි ප්‍රකෝටි ගණං දේවල් ඇති.

    මේ කොහොම වුණත් එක එක අයට කර්මය පලදෙන සිද්දි නම් මගේ ජීවිතේ අත්දැකීම් වලින් මම ඕන තරම් දැකල තියෙනව. ඒ නිසා කර්මය කියල දෙයක් නෑ කියල කාටවත් කියන්න බෑ එහෙම කියනව නම් ඒක මිත්‍යාදෘෂ්ටියක්. ඒකත් එක්තරා විදියක පාපකර්මයක්.

    මේක විස්තර කරනව නම් තව කියන්න ඕන තරම් දේවල් තියෙනව. ඒත් සරළවම මගේ මතය මේ වගේ දේවල් ප්‍රසිද්ද කරන එකත් එච්චර හොඳ නෑ. කොහෙත්වම එකඟ වෙන්න බෑ.
    (y)

    වසර 2500ක් ඉක්මවල ගිහිල්ල. ධර්මයට අනුව පැහැදිලි කරපු දේවල් මේ වෙනකන් තාමත් විද්‍යවෙන් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. යම් දේවල් ඔප්පු වෙනව ධර්මය හරි කියල වැරදියි කියන්න සාක්ෂි සාධක නෑ. මිනිස්සුන්ට කර්මය කර්ම පල විශ්වාසය පොඩ්ඩ පොඩ්ඩ නැති වෙලා යනව. ධර්මය පිළිබඳ විචිකිච්චාව ඇති වෙනවා. ඒක ලෝක ස්භාවය. මිනිස්සු ලෝකය සමග ඒකාකාරීව ගමන් කරන කොට සිදුහත් කුමාරය ඒකට විරුද්ධව උඩුගම් ගියා.
    මිනිස්සු මොන වැරද්ද කලත් ඒ අනුව කර්මය සකස් වෙනවා. කවදාම හරි දවසක පල දෙනව. ලංකාව තුල කොච්චර මිනිස්සු හොරකමෙන් බොරුවෙන් ජීවත් වෙලා බල්ලො ගානට මැරිල ගිහින් තියෙනවද.
    හරි වැරැද්ද නුවණින් තේරුම් අරන් සමාජයට අයහපතක් නොවන්නත් තමන්ට අයහපතක් නොවෙන්නත් ජීවත් වෙන්න උත්සහගන්න ඕනි. (සම්මා දිට්ඨිය පළවෙනි මාර්ග අංගය)
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    සමාජ ගත නොවීමමය් වැරැද්ද. මොකද හැමෝම තමන්ට වෙන හොරකමට, අසාදරනෙට action එකක් ගන්නේ නැහැ පව් පල දෙය්, එන ආත්මේ පල දෙය් කියල හිත සනසා ගන්නවා.
    එහෙම මිනිස්සු පවට බය කාලෙකුත් තිබ්බ. දැන් මිනිස්සු පව හරි ලේසියෙන් සාදාරනීකරණය කර ගන්නවා.
    එනිසා දැන් පවට බය කරලා වැරදි හදන්න බැහැ. මිනිස්සුන්ගෙන්ම අසාදාරනෙට විරුද්ද බලයක් එන්න ඕන.

    ලෝකේ පටන් ගත්තේ කොහොමද කියන දේට හරි උත්තරයක් තාර්කිකව නැහැ වගේම, පව් පල දෙනවා කියන එක ඔප්පු කරන්නත් තාර්කික උත්ත්ර නැහැ.
    එනිසා අපි නොදන්නා දේවල් පැත්තක තියල දන්නා දේවල් වලින් ප්‍රශ්න වලට පිළිතරු හොයන එකය් කරන්නේ.
    It will come at the breaking point.still we are not at it.may be after few hundred years.people need to come to the breaking point
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඕක බැරි වෙලාවත් ඇත්ත නෙවෙයි වෙලා අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ඕන එකෙයි, යථාර්තය අවබෝධ කරගන්න එකයි එකට වෙන්න නෑ නේ. අපි බොරු දෙයක් ඇත්ත කියලා පවත්වාගෙන යනවා සමාජයේ පැවැත්මට, ඒ මාර්ගය අනුගමනය කරනවා ඇත්ත අවබෝධ කරගන්න වගේ දෙයක්. එකට වෙන්න විදියක් නෑ .. තමන් උපමා කරගෙන ජිවත් වෙන එක තමයි හොදම... එතකොට කාටවත් කරදරයක් වෙන්නේ නෑ . බය නිසා වැරදි නොකර ඉන්නවා නෙවෙයි. සත්තුත් බය නිසා දේවල් නොකර ඉන්නව.

    ඔතන මෙහෙම දේකුත් තියනවා, කර්මයට බය වෙලා වැරදි නොකරන මිනිහ ඇත්තටම හොඳ මිනිහෙක් නෙවෙයි. දඬුවමට බය නිසා වැරදි නොකරනවා මිසක්.

    මට උඹව මරලා උඹේ සල්ලි ගන්න අවස්ථාවක් ලැබිලත් ඒක

    1) පව් සිද්ද වෙයි කියල නොකර ඉන්න එක
    2) පින් පව් විස්වාස කරන්නේ නෑ නමුත් මේ මිනිහාත් මන් වගේම කෙනෙක්නෙ මාව මරනවට මම ආස නෑ ඒ නිසා මම ඒක කරන්නේ නෑ කියල හිතන එක

    කියන දෙක ගත්තොත් ඔතනින් දෙවෙනි මිනිහා වඩා හොඳ එකෙක්

    ඔයා අකැමති අදහස් සමාජගත කරන්න එපා කියන්න තරම් ලිං මැඩියෙක් වෙන්න එපා කියල තියෙන්නෙ

    You are welcome :yes:

    මේකේ සමහර උන්ට තේරෙන්නේ නෑ ත්‍රෙඩ් එකක වලි ඒ ත්‍රෙඩ් එකෙන් ඉවරයි කියල. එහෙම නැති උනා නම් උඹයි මායි මරාගෙන තියන විදිහට නයි වයිර වෙන්න ඕනේ :rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Personally I don't like to talk about any religion. I've no proof to 100% accept or reject either any of them. But one thing, which isn't yet possible to broken. I believe this. 🙂

    "Sir Isaac Newton first presented his three laws of motion in the "Principia Mathematica Philosophiae Naturalis" in 1686. His third law states that for every action (force) in nature there is an equal and opposite reaction. In other words, if object A exerts a force on object B, then object B also exerts an equal and opposite force on object A. Notice that the forces are exerted on different objects"
     
    • Like
    Reactions: kalana wasala

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    Budu dahame karmaya Ada wenna puluwan heta wenna puluwan thawa athma ganakin wenna puluwan prathipala hambenna puluwan.

    Egsample
    Budu hamaduruwanta budu wela iddi thibuna oluwa kakkuma wage dewal.

    Ethin API krapu pin paw akusal wala hatiyata scale ake thiyana pramanayen hambei.

    Hondama de API horakan minissunta Balu wada nokara Inna eka .

    Karanakalata paw mihiriya mee se
    Windinakalata duk wadi Wei Gini SE.
     
    • Love
    • Like
    Reactions: HSW and sithija.h

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    • Like
    Reactions: HSW and Amith0424

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Just imagine we are talking about idea of no karma while on sri lanka.what will be like in heaven worlds when there is no chance for suffering.
     
    • Like
    Reactions: HSW

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සමාජ ගත නොවීමමය් වැරැද්ද. මොකද හැමෝම තමන්ට වෙන හොරකමට, අසාදරනෙට action එකක් ගන්නේ නැහැ පව් පල දෙය්, එන ආත්මේ පල දෙය් කියල හිත සනසා ගන්නවා.
    එහෙම මිනිස්සු පවට බය කාලෙකුත් තිබ්බ. දැන් මිනිස්සු පව හරි ලේසියෙන් සාදාරනීකරණය කර ගන්නවා.
    එනිසා දැන් පවට බය කරලා වැරදි හදන්න බැහැ. මිනිස්සුන්ගෙන්ම අසාදාරනෙට විරුද්ද බලයක් එන්න ඕන.

    ලෝකේ පටන් ගත්තේ කොහොමද කියන දේට හරි උත්තරයක් තාර්කිකව නැහැ වගේම, පව් පල දෙනවා කියන එක ඔප්පු කරන්නත් තාර්කික උත්ත්ර නැහැ.
    එනිසා අපි නොදන්නා දේවල් පැත්තක තියල දන්නා දේවල් වලින් ප්‍රශ්න වලට පිළිතරු හොයන එකය් කරන්නේ.
    ඒක තමයි මම කිව්වෙ. මනුස්සයෙක්ට තමන්ගෙ බුද්ධි මට්ටම අනුව හිතන්න පුලුවන් දුරක් තියෙනව. අපේ මොළයට අහුවෙන දේවල් තියෙනව ඒ වගේම අහුවෙන්නෙ නැති දේවල් තියෙනව එහෙම වෙන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට දෙයක් ගෝචර වෙන හැකියාව වෙනස් නිසා.

    හැබැයි මෙහෙම දෙයක් තියෙනව පව් පල දෙනව කියල පිළිගන්න පුලුවන් සාධක ගොඩක් අය හොයාගෙන තියෙනව. මට ඒක හරියටම කියන්න බෑ. මේ ගැන හොඳ රිසර්ච් එකක් කරපු කෙනෙක් විස්තරදාවි. ඒ වගේම පුනුරුප්පත්තිය වගේ දේවල් වුණත් ඔප්පු කරල තියෙනව. තව මම අහල තියෙනව කතාවක් දැන් විද්‍යාත්මකව භූතයෝ, පෙරේතයෝ හොයාගෙන යනව කියල. මේව එකක්වත් කන්ෆර්ම් කරල කියන්න බෑ මොකද මේක මගේ සබ්ජෙක්ට් එකක් නොවෙන නිසා.

    ඔතැන මට අන්තිමටම කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    කර්මය ඵල නොදෙයි කියල රිස්ක් එකක් අරගෙන පව් කරන එකයි. කර්මය ඵල දෙයි කියල රිස්ක් එකක් අරගෙන පව් වැඩ නොකර ඉන්න එකයි කියන අවස්ථා දෙකෙන් පළවෙනි අවස්ථාව සමාජයටත් යහපත් වෙන නිසා පළවෙනි එක තෝරගන්න එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි. මොකද හිතන්නෙ?

    සමාජ ගත නොවීමමය් වැරැද්ද. මොකද හැමෝම තමන්ට වෙන හොරකමට, අසාදරනෙට action එකක් ගන්නේ නැහැ පව් පල දෙය්, එන ආත්මේ පල දෙය් කියල හිත සනසා ගන්නවා.
    එහෙම මිනිස්සු පවට බය කාලෙකුත් තිබ්බ. දැන් මිනිස්සු පව හරි ලේසියෙන් සාදාරනීකරණය කර ගන්නවා.
    එනිසා දැන් පවට බය කරලා වැරදි හදන්න බැහැ. මිනිස්සුන්ගෙන්ම අසාදාරනෙට විරුද්ද බලයක් එන්න ඕන.
    මේ කතාවට 100%ක් එකඟයි!
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ගොඩක් උන් බැරිකමට හොරකන් නොකර ඉන්නේ බන් .
    පොඩි මිනිස්සුන්ට දැන් ආර්ථික පිඩනේ දරාගන්න අමාරුයි. රටේ නීතියක් නොතිබ්බනම් හැමතැනම මංකොල්ලකෑම්
    ලබන ආත්මෙට කලින් මේ ආත්මේ ජිවත් වෙලා ඉන්න එපැයි. දරුවෝ ජිවත් කරන්න එපැයි 😣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    "Sir Isaac Newton first presented his three laws of motion in the "Principia Mathematica Philosophiae Naturalis" in 1686. His third law states that for every action (force) in nature there is an equal and opposite reaction. In other words, if object A exerts a force on object B, then object B also exerts an equal and opposite force on object A. Notice that the forces are exerted on different objects"
    But both action and reaction act simultaneously, at once, Not in another life.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඕක බැරි වෙලාවත් ඇත්ත නෙවෙයි වෙලා අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ඕන එකෙයි, යථාර්තය අවබෝධ කරගන්න එකයි එකට වෙන්න නෑ නේ. අපි බොරු දෙයක් ඇත්ත කියලා පවත්වාගෙන යනවා සමාජයේ පැවැත්මට, ඒ මාර්ගය අනුගමනය කරනවා ඇත්ත අවබෝධ කරගන්න වගේ දෙයක්. එකට වෙන්න විදියක් නෑ .. තමන් උපමා කරගෙන ජිවත් වෙන එක තමයි හොදම... එතකොට කාටවත් කරදරයක් වෙන්නේ නෑ . බය නිසා වැරදි නොකර ඉන්නවා නෙවෙයි. සත්තුත් ඵලයට බය නිසා දේවල් නොකර ඉන්නව.

    මාව උපමා කරගෙන කිව්වෙ බං, කරන්න හිටපු කැරි වැඩ කීයක් අතෑරල දැම්මද පව්නෙ ඌ ඕව කරොත් අපේ ළමයින්ටත් හෙන ගහයි කියල හිතල. අනිත් උනුත් මම ගැන ඔහොම හිතල ඇති.
    දවසක් පාරෙ කේස් එකක් ගිහින් අරූ මට කෙලින්න වගේ ඇවිත් එක පාරටම නැගල ගියා. ඒ අනිවාරෙන් පොඩි එකා වාහනෙන් ඔලුව දානව දැකල.
     
    • Like
    Reactions: dilann and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    Still we are not at the breaking point.Breaking point must come.otherwise all are discussions only.A time will come 50% of the population choose to commit suicide then things will change
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    පොඩි මිනිස්සුන්ට දැන් ආර්ථික පිඩනේ දරාගන්න අමාරුයි. රටේ නීතියක් නොතිබ්බනම් හැමතැනම මංකොල්ලකෑම්
    හොරකන් කරන එකට ලොකු පොඩි කියල එකක් නේ නේද බන්.. පුළුවන් නම් , අහුවෙන්නේ නැත්නම් ගොඩක් උන් කරනවා .
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Capture.PNG

    https://download.ifbcnet.org/2015/02/12/ධර්ම-විනිශ්චය-රේරුකාණේ/
    @GTRZ
     
    • Like
    Reactions: HSW and Ragna_SL

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Still we are not at the breaking point.Breaking point must come.otherwise all are discussions only.A time will come 50% of the population choose to commit suicide then things will change
    I think we need to be specific about which karma we are talking about.there are 5 types of karma.we are talking abour kamma niyama.which is solely about past karma

    But lets see.humans worked together to bring corona.now all are in a shit hole.karma means action.So as a whole humanity suffering their own actions.What ever we are doing is karma.I think you have got the karma definition wrong?
    I think we need to be specific about which karma we are talking about.there are 5 types of karma.we are talking abour kamma niyama.which is solely about past karma

    Bro, Stop overthinking about matters which are above us mere mortals. The way you're going, you'll end with up schizophrenia