හොරුන්ට පලදීම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මෙ ඔක්කොම බලාපොරොත්තුවෙලා දෙන එක හරි දානය නෙමේ.. දානය කියන්න අතහැරීමට....
    හැබැ බහුතරේ දෙන දන් මෙහෙම තමයි..
    දානයනේ ලැබෙන කර්මයේ අපට පිළිගත හැකි පලදීම ගැන මම කියන්නේ. බලාපොරොත්තු තියන් ද දන් දෙන්න ඕන කිසිම බලාපොරොත්තුවක් නැතුවද කියන එක තමන්ගේ වැඩක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ගිය ආත්මෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, මං වගේ මන්ද මානසික වෙලා උපදින්ඩ හේතුවක්ලු
     
    • Sad
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    වැරදි ක්‍රම වලින් සල්ලි හම්බකරන අය සතුටින් ඉන්නව වගේ ලෝකෙට පෙන්නුවට ඇතුලතින් පට්ට කටු කනව වෙන්නත් පුලුවන් :)
     
    • Like
    Reactions: MihiCherub

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ ළමයෙකුට කුඩා කාලේ ඉදන්ම නිවැරදිව තමන්ගේ දර්ශනය ගැන කියලා දෙන්නේ නෑ. ඕක තමයි ප්‍රධානම හේතුව. බෞද්ධයෝ කියන උන්ගෙන් බහුතරය බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත අපාය, දිව්‍ය ලෝකය, කර්මය වගේ වචන ටිකක් විතරක් දන්නවා. ඒවා ගැනත් නිවැරදි දැනුමක් නෑ.

    බුදු දහමට අනුව එකම නියාම ධර්මය "කර්මය" නෙවෙයි. තව 4ක් තියෙනවා. කර්මය උනත් පල දෙන්නේ එකට සුදුසු පරිසරයක් තියෙනවා නම් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ගති, උපධි, කාල, ප්‍රයෝග කියලා කොටසකුත් තියෙනවා. අනෙක මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග ද මරණය ද කර්මය නිසාම සිදු වෙන බවක් බුදු දහමේ නැත.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    සිරාම
    වෙන කෙනෙක් මේවා කිව්වා නම් දුක නැ බන්
    මේ මනුස්සය මෙහෙම හිතනවා කියන්නේ තව මොනවද
    එහෙම කියන්න බෑ බන්... ලොක්ක මේකෙ ඇඩ්මින් උනාට අපි උගෙ ආගම් සහ විශ්වාස දන්නෙ නෑනෙ
    ඕනෙමෙ එකෙකුට ඕනෙම දෙයක් අදහන්න, විශ්වාසකරන්න නිදහස අයිතිය තියනවනෙ.
    ඒව එක එකාගෙ සමාජෙ, පවුල් පසුබිම,හැද්ච්ච වැඩ්ච්ච විදිය අනුව වෙනස් වෙනව...
    ඔය මොනව විශ්වාස කලත් යන්න වෙන දවසක් එනවනෙ... එතකොට අරන්යන්නෙ මොනවද කියල උබ අපි කවුරුත් දන්නවනෙ
     
    • Like
    Reactions: Ragna_SL and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ලංකාවේ ළමයෙකුට කුඩා කාලේ ඉදන්ම නිවැරදිව තමන්ගේ දර්ශනය ගැන කියලා දෙන්නේ නෑ. ඕක තමයි ප්‍රධානම හේතුව. බෞද්ධයෝ කියන උන්ගෙන් බහුතරය බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත අපාය, දිව්‍ය ලෝකය, කර්මය වගේ වචන ටිකක් විතරක් දන්නවා. ඒවා ගැනත් නිවැරදි දැනුමක් නෑ.

    බුදු දහමට අනුව එකම නියාම ධර්මය "කර්මය" නෙවෙයි. තව 4ක් තියෙනවා. කර්මය උනත් පල දෙන්නේ එකට සුදුසු පරිසරයක් තියෙනවා නම් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ගති, උපධි, කාල, ප්‍රයෝග කියලා කොටසකුත් තියෙනවා. අනෙක මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග ද මරණය ද කර්මය නිසාම සිදු වෙන බවක් බුදු දහමේ නැත.
    දැං බලන්ඩ මට කිසිම ස්ත්‍රී පහසක සම්පත්තියක් නෑනෙ
    කර්මයයි පෙනුමයි පෞරුෂයයි තමා අවුල
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ලංකාවේ ළමයෙකුට කුඩා කාලේ ඉදන්ම නිවැරදිව තමන්ගේ දර්ශනය ගැන කියලා දෙන්නේ නෑ. ඕක තමයි ප්‍රධානම හේතුව. බෞද්ධයෝ කියන උන්ගෙන් බහුතරය බෞද්ධ දර්ශනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. එහෙන් මෙහෙන් අල්ලා ගත්ත අපාය, දිව්‍ය ලෝකය, කර්මය වගේ වචන ටිකක් විතරක් දන්නවා. ඒවා ගැනත් නිවැරදි දැනුමක් නෑ.

    බුදු දහමට අනුව එකම නියාම ධර්මය "කර්මය" නෙවෙයි. තව 4ක් තියෙනවා. කර්මය උනත් පල දෙන්නේ එකට සුදුසු පරිසරයක් තියෙනවා නම් කියලා පැහැදිලිව කියලා තියෙනවා. ගති, උපධි, කාල, ප්‍රයෝග කියලා කොටසකුත් තියෙනවා. අනෙක මිනිසුන්ට ඇතිවෙන ලෙඩ රෝග ද මරණය ද කර්මය නිසාම සිදු වෙන බවක් බුදු දහමේ නැත.
    මුහුද දැකල නැති උන්ට පතුලෙ තියන මුතු මැණික් ගැන කිවුවට වැඩක් වෙන්නෙ නෑ බන්...අඩුම ගානෙ රැල්ලවත් පාගල තියෙන්නෙ ඕනෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මං මේ නිකමට අහන්නෙ සින්හල්ලු, මේ ත්‍රෙඩ් එක ජීටී නොදා වෙන කොහෙවත් ඉන්න එකෙක් දැම්ම නං, මේ වෙද්දි ත්‍රෙඩ් එකට කී දෙනෙක් බැහැල, අඩෝ තම්බියා, කුරුසයා අවජාතකයා, ටොයියා, ජෙප්පා, ආගමක් ජාතියක් නැති නිකම්මු, සිංහල ජාතියට වින කරන සුද්දට දාව ඉපදුනු පරයො, එන් ජී ඕ කාක්කො වගේ කීයක් ජාති අහගෙනද 😂😂😂
    දත් මිටි කාගෙන රිප්ලයි දාන්නේ :rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    GT කියන ප්‍රශ්නෙට මිනිස්සු හඳුන්වා දුන්න උත්තරයක් නේද සමාජවාදය කියන්නෙ?
    සමාජවාදය ප්‍රශ්න තියන නිසානේ එක ලෝකෙන් බොහෝ දුරට තුරන් වෙලා ගියේ.

    මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳය් නමුත් තවත් බොහෝ දේවල් තව විනිවිද දකින්න පුළුවන් වෙන්න ඕන.
    එතකොට තම සාදාරන සමාජයක් බිහි වෙන්නේ.
    මිනිස්සු නොපෙනෙන නොදන්නා දේවල් වලට අපේ අනාගතය බාර දෙනවා වෙනුවට අපිම තම අපිට ඉන්න එකම සරණ කියල තෙරුන් අරන් හැමෝටම පොදු නීතියක් සමාජයක් හදන්න ඕන.
    එතකොට හොරකම, බොරුව, මිනීමැරුම් ආදී හැම දේම අපි අපිවම පාලනය කර ගන්න තැනට එන්නේ.
    අගාම් වලින් මිනිස්සු පාලනය කරන්න පුළුවන් කාලය ඉවරය් දැන්. වැරදි කලොත් මේ ලෝකේ මිනිසුස්න්ගෙන් ම ලැබෙන දඬුවමටය් මිනිස්සු බය.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ආත්මානුකම්පාවෙන් බොහෝ කල් ගෙවීම මිනිමරණවට වඩා භයානකයි,
    අපි හිතන විදියෙ දහමක් නෙමේ මේ ලෝකෙ තියෙන්නෙ.
    දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්, සමබර හිතක් තියා ගන්ඩ හැම තිස්සෙම, පැත්තක් ගැහුවොත් පවු කලා හා සමානයි ඒකත්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    දිගටම පසු තැවෙනවට වඩා එක පවක් කරල ගොඩ එන එකාට චාන්ස් එක තියෙනව, ඒකයි දහම, හැබැයි ආයෙ පවු කරන්ඩ එපා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අයියා පටලවගෙන හොදටම ඉක්මනින්ම නිවැරදි ධර්මය දකිත්වා
    මම ආගමක් ගැන විවේචනයක් නෙමෙය් කරනේ.
    මම කරන්නේ මිනිස්සු ලෝකයේ සිදුවන දේ ගැන වැරදි අවබෝදය නිසා වෙන අසාදාරනකම්, හොරකම් නොසලකා හරිනවා වෙනුවට ඒවට අපිම විසදුම් සොයන්න ඕන. අපිට අප හැර සරණ වෙන්න වෙන කව්රුත් නැහැ කියන එක තේරුන් කරන එක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    හොරුන්ට පල දීම, අනුරාධට ඵල දීම කියල වෙනස් කළොත් මොකද
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජිටීයා බොර්න්එගෙන් එකටවත් බැඳිලාද?:(
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    minisun wadiweema mama dakinne mehemai,mulu paddathiya thulama sathun anantha pramanayak sitinawa,diwyaloka ,brahmaloka,manussaloka ,thirisan loka,pretha loka,etc......me sathun yamkisi kalayakadi saradarma pirihima nisa apaya lokawalata thallu wenawa,diwyaloka>>>manussaloka>>>>apayaloka,,eka nisa thamai manussaloka thula population wadiwenne,,,ithin mehema gihin kattiyagen wadihariyakma apayaloka walata thallu wela manussa lokaye janagahanaya adu wenwa,namuth samastha paddathiya unbalance wenawa,me unblance eka nawatha balance karanna system eka thulinma ena eka control system ekak thamai "Lord buddha",kisima "buddha "kenek pahala nowuna dawasata lokawinsaya sidda wela nawatha mula sita patan gannawa..