ඔය මිනිහෙක්ට ගැහුවොත් එමිනිහ ඔයාට ගහල ප්‍රශ්නේ ඉවර වෙන්න පුළුවන්මේකෙ තව පැත්තක් තියෙනව @GTRZ
ඔයා ත්‍රෙඩ් එකේ කියන කතාව තර්කානුකූලව බැලුවොත් මේ දෙන පණිවිඩයෙ දෙපැත්තක් තියෙනව.
1. බුද්ධ ධර්මයේ තියෙන කර්මානුකූලව ඵල දෙනව කියන කතාව බොරුවක්. ඒක බොරුවක් වුණොත් ඔයා කිසිම වැරැද්දක් කරාට කිසිම විපාක දීමක් වෙන්නෙ නෑ. ඒ නිසා පුලුවන් තරම් වැරදි කරන්න, හොරකම් කරන්න, අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්න, මිනී මරන්න. ඕනම දෙයක් කරල ඔයා දියුණු වෙන්න ඒත් ඔයාට කිසිම දෙයක් ඵල දෙන්නෙ නෑ.
2. බුද්ධ ධර්මයේ තියෙන කර්මානුකූලව ඵල දෙනව කියන කතාව ඇත්තක් වෙන්නත් පුලුවන් එහෙම වුණොත් මේ ආත්මෙ ඵල විපාක දේවි. ඒ නිසා කිසිම දෙයක් කරන්න එපා ධර්මාණුකූලව ඉන්න.
එතකොට කෙනෙක්ට හොරකම් කරල සැපෙන් ජීවත් වෙන්න පුලුවන් හැබැයි රිස්ක් එකක් ගන්න වෙනව මේක ඵල දෙනවද නැද්ද කියල. ඒ වගේම ධර්මාණූකූලව ජීවත් වෙන කෙනා හිතනව මේ ලොජික් බොරු නම් අපරාදෙ මම මේ මෙහෙම ජීවත් වෙන්නෙ මටත් හොරකම් කරල සැප ලයිෆ් එකක් ගත කරන්න පුලුවන් නේද කියල.
මම අදහස් කරපු දේ තේරුණාද?
නැත්තන් මිනිහට සෙට් එකක් ඉන්නව නම් උන් ඇවිත් ඔයවය් පවුලය් ඔකොම මරල ඔයාගේ ගේත් කුඩු කරලා, ගිනි තියලත් යන්න පලුවන්.
ඒවගේම ඒ මිනිහ අසරණයෙක් නම් ඔය ගැහුවම ගුටි කාල ඔයාට මුකුත් නොකර බයේ දුන්වන්නත් පුළුවන්.
ඕව ඔකොම එකම ක්‍රියාවේ පලවිපාක.
විපකේ ලැබෙන විදිය වෙනස් වෙන්නේ ක්‍රියාවට අමතරව තව බාහිර සාදක ගොඩක් මත.
අපි කරන්නේ අපිට නොපෙනන බලවෙගේකින් කවදා හෝ ගහපු මිනිහට අනිවාර්යෙන් ගුටි කන්න වෙය් කියල විස්වාස කරලා හිත හදා ගන්න එක. එක හොඳය් නමුත් ඇත්ත එකද කියන එක ප්‍රශ්නයක්

