ow kotasak hari,api mareddi ethaning iwarai thamai,habai budun wahanse kiwwe api mareddi thawa kenekta upadinna hethuwak wela marenna epa,sampurnayenma niwila marena kena thami shreshtamaමේකෙම කොටසක් පැහැදිලි කරන්න එක්ක අහන්නේ මචන්ස්ලා..
හදිසි අනතුරකින් වගේ මොළේ මැරුණු කෙනෙක්ට හිතන්න ශක්තිය තියෙනවද.?
වෛද්‍ය විද්‍යාවේ කියන්නේ එහෙම.ඒ නිසා තමයි ශරීරයෙ කොටස් දන් දෙන්න කැමතිනම් ඒ අවස්ථාවේ දන් දීලා මැෂින් එකේන් ඒ පුද්ගලයා ගලවන්නේ අවසානේ.
එහෙම නෑ නම් && හදවත් බද්ධයකිනුත් ඒ මිනිහා හිතන දේ අලුතින් බද්ධ කරපු කෙනාව යන්නෙත් නැතිනම් ඒ කියන්නේ හිතක් කියලා වෙනම එකක් නෑ වගේ කතාවක් නේද.? ඒ කියන්නේ මොලේ තමයි මුළු ගේමම ගැහැව්වේ වගේ කතාවක්.
තව සරලව කියනව නම් අපි මලායින් පස්සේ පින් පව් අරන් යන්න කෙනෙක් නෑ හිතක් කියලා.එතකොට කර්මය කතාවත් නවතිනවා.එතකොට අපි මලා කියන්නේ එකෙන්ම පිරිනිවන් පානවා වගේ මේ ආත්මෙම.
(කතාවේ වැරැදි පැත්තක් හරි අහු උනේ නැති කොටසක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් කියන්න.)
සිරාවට. හැබැයි හෙට GT ත්‍රෙඩ් එකක් දායිද දන්නේ නෑ , ඉරිදා ගෙදර හිටියේ නෑ . නෑදෑ වෙන කැම්පස් බුවෙක් ට පොඩ්ඩක් කිරිය බලාගන්න කිව්වම ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන්ම. title එකත් සිංහලෙන් දාල කියලාමොනාද ජීටී මේ කරන්නේ?
තිරිසන්නු වගේ මිනිස්සු ටිකට ඕවා පෙන්නලා බය කරන් ඉඳල තමයි මෙහෙම control කරන් ඉන්නේ මුලු ලෝකම

මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.මේකෙම කොටසක් පැහැදිලි කරන්න එක්ක අහන්නේ මචන්ස්ලා..
හදිසි අනතුරකින් වගේ මොළේ මැරුණු කෙනෙක්ට හිතන්න ශක්තිය තියෙනවද.?
වෛද්‍ය විද්‍යාවේ කියන්නේ එහෙම.ඒ නිසා තමයි ශරීරයෙ කොටස් දන් දෙන්න කැමතිනම් ඒ අවස්ථාවේ දන් දීලා මැෂින් එකේන් ඒ පුද්ගලයා ගලවන්නේ අවසානේ.
එහෙම නෑ නම් && හදවත් බද්ධයකිනුත් ඒ මිනිහා හිතන දේ අලුතින් බද්ධ කරපු කෙනාව යන්නෙත් නැතිනම් ඒ කියන්නේ හිතක් කියලා වෙනම එකක් නෑ වගේ කතාවක් නේද.? ඒ කියන්නේ මොලේ තමයි මුළු ගේමම ගැහැව්වේ වගේ කතාවක්.
තව සරලව කියනව නම් අපි මලායින් පස්සේ පින් පව් අරන් යන්න කෙනෙක් නෑ හිතක් කියලා.එතකොට කර්මය කතාවත් නවතිනවා.එතකොට අපි මලා කියන්නේ එකෙන්ම පිරිනිවන් පානවා වගේ මේ ආත්මෙම.
(කතාවේ වැරැදි පැත්තක් හරි අහු උනේ නැති කොටසක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් කියන්න.)
සිරාවට. හැබැයි හෙට GT ත්‍රෙඩ් එකක් දායිද දන්නේ නෑ , ඉරිදා ගෙදර හිටියේ නෑ . නෑදෑ වෙන කැම්පස් බුවෙක් ට පොඩ්ඩක් කිරිය බලාගන්න කිව්වම ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන්ම. title එකත් සිංහලෙන් දාල කියලා![]()
මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
අලුතෙන් බිහිවෙලා තියෙන්නේ වාද , දර්ශන , තියරි තමයි. ආගමක් කියන්නේ හැම තිස්සෙම වගේ අතීතයේ දෙයක්..මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
Apo lankawe nathi unata oya suddonge thiyenne .children of light kiyai arakai mekai.මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
ඔව්."එන ආත්මේ පල දෙන කතාව" නිකං හිත හදාගන්න කියන කතාවක්![]()
ඇයි නැත්තෙ, ඔය ඕන තරං තියෙන්නෙමෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
හදන විදිහ ඕනනම් කියලා දෙන්න පුලුවන්මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්

අලුතෙන් බිහිවෙලා තියෙන්නේ වාද , දර්ශන , තියරි තමයි. ආගමක් කියන්නේ හැම තිස්සෙම වගේ අතීතයේ දෙයක්..