හොරුන්ට පලදීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්ධයෝ අලියා විස්තර කළා වගේ තම තමන්ට ගෝචර වෙන තැනින් කර්මය විස්තර කලාට මොනා වෙනවද ....
     
    Last edited:

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මම මුලින්ම මේකේ උදවුවක් ඉල්ලලා thead එකක් දැම්මා එකේ අපිට අවැඩක් කරපු කෙනෙක් සති දෙක තුනකට කලින් මේ ලෝකය හැරගියා අපිට කරපු දෙය වගේ තව සැහෙන පිරිසකට පීඩා කරන්න ඇති තමන්ගේ බලය අවබවිතා කරලා මම හිතනවා එයාට ඒ දෙය වෙන්න ඇත්තේ කර්මනුරුපව කියල
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    බම්ප්. මෙච්චර කල් හිතාන හිටියේ. උන හැමදේම කරපු දේවල් නිසා උනේ කියලා. වෙන්න තියනදේවල් වලක්වන්න බෑ කියලා හිත හද ගත්තා.
    එත් උත්සහ කරලා හුගක්දේවක් ලබා ගත්තා. මොනවා වුනත් වෙන්ස් කරන්න බැරි දේවලුත් වෙලා තියනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බුද්ධාගම පැත්තෙන් නම් ඔය ඕන දෙයකට උන්තර දෙන්ඩ පුලුවන් ඒත් මිනිස්සු සැප දුක විඳින විදිය, කර්මය නැවත ඉපදීම..කරපු වැරදි වලට පව් ගෙවන විදිය කරපු පින් වලට සැප විඳින විදිය සංකීර්ණ දෙයක් කියලයි හිතෙන්නෙ..

    උදා: යුරෝපයෙ එහෙම ජීවත් වෙන අයගෙ රූපයද සැපයද ජීවත් වෙන පරිසරය හැම දෙයක්ම වගේ ඉහලම මට්ටමේ තියෙනවනෙ ඒත් ඒ අය බුද්ධාගමේ නොවුනත් පෙර පිනක් නිසානෙ එහෙම ඉපදෙනව ඇත්තෙ..සමහර මුස්ලිම් රටවල උනත් එහෙමනෙ.

    ආගම මොකක් උනත් හැමෝටම පොදු මොකක් හරි අපි නොදන්න සිස්ටම් එකකට ඕක වෙනව ඇත්තෙ (බුද්ධාගමේ කියන්නෙ ඒක වෙන්ඩ පුලුවන්)..එහෙම නැත්නම් පෙර ජීවිතයකුත් නෑ මතු ජීවිතයකුත් නෑ මේ එකම ජීවිතේ හැමදේම Randomly ලැබිල මරනෙන් සියල්ල අවසන් වෙනව ඇති..හැම දෙයක්ම මැව්ව හැමදේම තීරණය කරන සර්වබලධාරී දෙවියෙක් ගැන නම් විශ්වාස කරන්ඩ අමාරුයි ඔක්කොම ඔච්චර අමාරුවෙන් මැව්ව නම් මම තමා ඒ කෙනා කියල සකල ලෝක වාසීන්ගෙ සාමය සතුට වෙනුවෙන් ඇයි එක පාරක් පෙනී නොසිටින්නෙ කියල හිතෙනව.
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    Ai budu hamaduruwo anguli mala 999k minissu maranakan hitiye ai budu asata eka penun nadda.

    Karmanukulawa Oka

    Danna kattiya Oka pahadili kranna balanna thamanta hithena widiyata.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේකෙම කොටසක් පැහැදිලි කරන්න එක්ක අහන්නේ මචන්ස්ලා..
    හදිසි අනතුරකින් වගේ මොළේ මැරුණු කෙනෙක්ට හිතන්න ශක්තිය තියෙනවද.?
    වෛද්‍ය විද්‍යාවේ කියන්නේ එහෙම.ඒ නිසා තමයි ශරීරයෙ කොටස් දන් දෙන්න කැමතිනම් ඒ අවස්ථාවේ දන් දීලා මැෂින් එකේන් ඒ පුද්ගලයා ගලවන්නේ අවසානේ.

    එහෙම නෑ නම් && හදවත් බද්ධයකිනුත් ඒ මිනිහා හිතන දේ අලුතින් බද්ධ කරපු කෙනාව යන්නෙත් නැතිනම් ඒ කියන්නේ හිතක් කියලා වෙනම එකක් නෑ වගේ කතාවක් නේද.? ඒ කියන්නේ මොලේ තමයි මුළු ගේමම ගැහැව්වේ වගේ කතාවක්.
    තව සරලව කියනව නම් අපි මලායින් පස්සේ පින් පව් අරන් යන්න කෙනෙක් නෑ හිතක් කියලා.එතකොට කර්මය කතාවත් නවතිනවා.එතකොට අපි මලා කියන්නේ එකෙන්ම පිරිනිවන් පානවා වගේ මේ ආත්මෙම.

    (කතාවේ වැරැදි පැත්තක් හරි අහු උනේ නැති කොටසක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් කියන්න.)
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524

    ow kotasak hari,api mareddi ethaning iwarai thamai,habai budun wahanse kiwwe api mareddi thawa kenekta upadinna hethuwak wela marenna epa,sampurnayenma niwila marena kena thami shreshtama
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මොනාද ජීටී මේ කරන්නේ?
    තිරිසන්නු වගේ මිනිස්සු ටිකට ඕවා පෙන්නලා බය කරන් ඉඳල තමයි මෙහෙම control කරන් ඉන්නේ මුලු ලෝකම
    සිරාවට. හැබැයි හෙට GT ත්‍රෙඩ් එකක් දායිද දන්නේ නෑ , ඉරිදා ගෙදර හිටියේ නෑ . නෑදෑ වෙන කැම්පස් බුවෙක් ට පොඩ්ඩක් කිරිය බලාගන්න කිව්වම ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන්ම. title එකත් සිංහලෙන් දාල කියලා ;)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    මේකෙම කොටසක් පැහැදිලි කරන්න එක්ක අහන්නේ මචන්ස්ලා..
    හදිසි අනතුරකින් වගේ මොළේ මැරුණු කෙනෙක්ට හිතන්න ශක්තිය තියෙනවද.?
    වෛද්‍ය විද්‍යාවේ කියන්නේ එහෙම.ඒ නිසා තමයි ශරීරයෙ කොටස් දන් දෙන්න කැමතිනම් ඒ අවස්ථාවේ දන් දීලා මැෂින් එකේන් ඒ පුද්ගලයා ගලවන්නේ අවසානේ.

    එහෙම නෑ නම් && හදවත් බද්ධයකිනුත් ඒ මිනිහා හිතන දේ අලුතින් බද්ධ කරපු කෙනාව යන්නෙත් නැතිනම් ඒ කියන්නේ හිතක් කියලා වෙනම එකක් නෑ වගේ කතාවක් නේද.? ඒ කියන්නේ මොලේ තමයි මුළු ගේමම ගැහැව්වේ වගේ කතාවක්.
    තව සරලව කියනව නම් අපි මලායින් පස්සේ පින් පව් අරන් යන්න කෙනෙක් නෑ හිතක් කියලා.එතකොට කර්මය කතාවත් නවතිනවා.එතකොට අපි මලා කියන්නේ එකෙන්ම පිරිනිවන් පානවා වගේ මේ ආත්මෙම.

    (කතාවේ වැරැදි පැත්තක් හරි අහු උනේ නැති කොටසක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් කියන්න.)
    මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.

    මොළය මැරුණට විඤ්ඤාණය මැරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon and Ragna_SL

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    සිරාවට. හැබැයි හෙට GT ත්‍රෙඩ් එකක් දායිද දන්නේ නෑ , ඉරිදා ගෙදර හිටියේ නෑ . නෑදෑ වෙන කැම්පස් බුවෙක් ට පොඩ්ඩක් කිරිය බලාගන්න කිව්වම ත්‍රෙඩ් එකක් දාල සිංහලෙන්ම. title එකත් සිංහලෙන් දාල කියලා ;)

    මේවා මෙහෙම ත්‍රේඩ් වල කතා කරන ටොපික් නෙමෙයි අඩියක් පුඩියක් ගහල කතා වෙන ඒවා...
    ඒ වගේ වෙලාවක දම්ම ත්‍රේඩ් එකක් වෙන්න පුලුවන්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
    අලුතෙන් බිහිවෙලා තියෙන්නේ වාද , දර්ශන , තියරි තමයි. ආගමක් කියන්නේ හැම තිස්සෙම වගේ අතීතයේ දෙයක්..

    ps . අලුතෙන් බිහිවෙලා තියෙන ආගම් විදියට ගන්න පුලුවන් ඒවත් තියනව.
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
    Apo lankawe nathi unata oya suddonge thiyenne .children of light kiyai arakai mekai.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    "එන ආත්මේ පල දෙන කතාව" නිකං හිත හදාගන්න කියන කතාවක් :yes:
    ඔව්.
    ඇයි එතකොට ඔයාම්ලා වැරදි කරොත් අපි ඔයාම්ලවත් ගෙම්දර යවනවා කියන එක.
    කිසි කෙනෙකුට වැඩක් නැති හිත හදාගන්න කියන කතාවක් 🤣

    මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
    ඇයි නැත්තෙ, ඔය ඕන තරං තියෙන්නෙ
    ------ Post added on Apr 4, 2021 at 11:15 PM
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
    හදන විදිහ ඕනනම් කියලා දෙන්න පුලුවන් :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    අලුතෙන් බිහිවෙලා තියෙන්නේ වාද , දර්ශන , තියරි තමයි. ආගමක් කියන්නේ හැම තිස්සෙම වගේ අතීතයේ දෙයක්..

    Pastafarianism පිළිගත්ත ආගමක්
     
    • Like
    Reactions: dilann