ඔව් ඔව් .. අලුතෙන් ආගම් ටිකකුත් තියනවා තමයි..Pastafarianism පිළිගත්ත ආගමක්

අළුත් තියරි ආගමක් වෙන්න කාලයක් තාම ගිහින් නෑ. ආගම ඇදහීම මනුෂ්‍යත්වයේම කොටසක්.මෙච්චර ලෝකේ දියුණු වෙලත් තාමත් අලුත් ආගමක් බිහි වෙලා නෑ ඒ ඇයි කියලා හිතලා නැද්ද කවුරුත්
මම හිතුවේ නෑ කිරිය කරන එකා මෙච්චර පටු අදහස් තියන අපරිනත dial එකක් කියලා,survival of the fitters ලොල්.බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න අත දරුවෙක් වගේ.හපොයි.ආත්මයක්, හෘර්දසාක්ශියක් නැති පට්ට තවත් එක් අවිනිත මනුස්සයෙක් තමන්ගේ වැරදි සාධාරණියකර්න කරගන්න තමන්ගේම website එක යොදා ගන්න හදනවා කියලා මට හිතෙන්නේ.මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.
මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.
මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.
සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
අපිට අමුතු ධර්මතාවයක් නැහැ.
අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.
වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.
හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.
පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.
හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.
එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
mata sinhala terenne ne ban- kiyana huttak ingirisiyen kiyahanමේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

අඩෝ දෙයියෝ කොහොමද?mata sinhala terenne ne ban- kiyana huttak ingirisiyen kiyahan
මම හිතුවේ නෑ කිරිය කරන එකා මෙච්චර පටු අදහස් තියන අපරිනත dial එකක් කියලා,survival of the fitters ලොල්.බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න අත දරුවෙක් වගේ.හපොයි.ආත්මයක්, හෘර්දසාක්ශියක් නැති පට්ට තවත් එක් අවිනිත මනුස්සයෙක් තමන්ගේ වැරදි සාධාරණියකර්න කරගන්න තමන්ගේම website එක යොදා ගන්න හදනවා කියලා මට හිතෙන්නේ.
Janagahanaya wadiwenne pin karapu ewun wadinisa nemey bro. Balapan paaraka yanna puluwanda kiyala waahana goda. Wela tiyenne apaaya mihipitata avilla.
හරි මචන්ow kotasak hari,api mareddi ethaning iwarai thamai,habai budun wahanse kiwwe api mareddi thawa kenekta upadinna hethuwak wela marenna epa,sampurnayenma niwila marena kena thami shreshtama
මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.
මොළය මැරුණට විඤ්ඤාණය මැරෙන්නෙ නෑ.
විඤ්ඤාණය මැරෙන් නැත්තම් ඇයි මොලය මැරිච්ච කෙනෙක්ට හිතන්න බැරි?මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.
මොළය මැරුණට විඤ්ඤාණය මැරෙන්නෙ නෑ.
හා.. හා.. කට වරද්දගන්න එපා.විඤ්ඤාණය මැරෙන් නැත්තම් ඇයි මොලය මැරිච්ච කෙනෙක්ට හිතන්න බැරි?
මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.