හොරෙක් පැන්නට පසු_Help

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හොරා කවුද කියලා දැනන් හිටියා නන් අයින්ඩනේ බන් තිබ්බේ හොයන් ගිහින්...මැරෙන්න කලින්

    Uba horawa dannawam allala policiyata denna tibbabe ban
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    හොරා කවුද කියලා දැනන් හිටියා නන් අයින්ඩනේ බන් තිබ්බේ හොයන් ගිහින්...මැරෙන්න කලින්

    E sonnaya ape gewal hadannath henata udaw karapu ekek. Thaththage yaluwekuth wenawa. Passe tamai seen eka denagatte mu tamai gatte kiyala. :( heppila merila giya. Uge podi duwek hitiye paw den monaa karala jeewath wenawada dan na.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හොරාට සුභයි.. උබලට අසුභයි.. පිලිවෙත් විදියට සී සී ටී වී එකක් සවි කරන එක තමා හොදම ගුරුකම ලෙස පෙන්නුම් කරන්නේ

    :lol::lol::lol::lol::lol::lol: patta comment eka
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොන පූජාවල්ද බන් තවත් කීයකට හරි කෙලවෙන වැඩක් .ගෙදර ආරක්ශාවට මොනවා හරි කරපන් .කැමරා / බල්ලෙක් හදන එක ඔය වගේ දෙයක් පූජාවක් ඕනි නම් පන්සලට ගිහින් බෝදි පූජාවක් තියපන්
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උඹලා නම් හැදෙන එවුන් නෙමේනේ.
    කරනවානම් බහිරව පූජාවක් කරහන්.
    යකැදුර උබලගෙන සල්ලි කඩයි.:D
    උබලට ඊට වඩා ලොකුයිනෙ පූජාව.:angry:


    ඔච්චර උවමනාවක් තියෙනවනම් කන්න බොන්න නැති දුප්පත් මිනිස්සු ටිකකට වේලක් කන්න දියන්.
    සත්තුන්ට හරි කමක් නැ.:yes:

    මෙහෙ නැකත් රාල කියලා මෙම්බෙර් කෙනෙක් ඉන්නවා හොයල බලහන්.එය දෙයක් දන්නවා ඇති ඔය ගැන :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආයෙ දවසක් ගෙදර කවුරුත් නැති විදිහට ජනෙල් දොරවල් සේරම වහල ගෙදර අයට කොහෙ හරි යන්න කියපං උඹ ඉඳපං රැකගෙන පැන්න ගමං ගහපං මන්නෙන් මූණ මැද්දට :love: :love:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් ඔව් ගෙදරටහ් අසුබයි අනිවාර්යෙන්මහ් පිලිවෙතක් තියෙනවාහ් සිමින්ති කොට්ටයි වැලි ටිකයි හොයාගෙනහ් හොරා පැනපු තැන වහපන්
    ගො0 හැත්ත :dull:
    ou ban munta pissu ........... hanamiti adahas........:rofl::rofl::rofl::rofl::rofl:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    thibba salli tika witharayi aran gihilla tibbe,anik room walata gihin na,ewelawe gedara phone ring wela nisaa anika eha gedara kenek awilla bell ring karala ...hora ekmanata maruwela gihin,,

    na ban policiyata kiyala tibbe,,agollo awilla giya

    eda apu nadayo wagayak kiwwa Gampaha pattenam horu awilla salli nathi unata passe piliweth wagayak thiyenawa karanna kiyala...mama danneth na owwa