හොරෙන් රට පනින උන්ට මොකද වෙන්නේ ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    එකෙක් මැලේසියා ගිහින් විසිට් වැඩ කරනවා. තාම වරක් විසා නැ. ජනවාරි වල ලු දාන්නේ compnay එකෙන්. එතකන් හොරෙන් ශේප් එකේ construction site එකක වැඩ කරගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය.

    දැන් immigration එකෙන් යද්දී max 30 days විසා නේ හම්බෙන්නේ. එතකොට උන්ගේ සිස්ටම් එකේ exit record එකක් නැත්නම් within 30 days උන් දන්නවනේ මු පැනලා ඉන්නේ කියලා.

    එතකොට කොම්පැනි එකෙන් වරක් විසා දාපු ගමන් මු ඉන්න තැන මාට්ටු වෙනවනේ. කොහොමද බන් මුන් ඉන්නේ. ?

    මට නම් ලංකාවේ නිදහසේ ඉන්න එක සැපයි ඔහොම පැන පැන ඉන්නවට වඩා.

    අනික තමයි එහෙම අහු වෙලා එහෙන් පිටුවහල් කරාම ආවම ලංකාවේ නිතිය මොකද්ද ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    යනවා නම් හරි විදියට යන එක තමයි හොද. නැත් නම් එක එක ජාවාරම් කාරයොන්ට අහු වෙලා සදා දුක් විදින්න තමයි වෙන්නේ. දන්න විදියට ඩිපෝට් වෙලා ලංකාවට ආවට පස්සේ එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නැහැ. හැබැයි ආපහු වෙන රටකට විසා ගන්න බැහැ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    wadiyen indala mattu unama ewata excuse kiyala shape kara gannawa, salli thiyanawa nam hama ratakama owata lawyers lath innawa unwa goda dannaa..
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    යනවා නම් හරි විදියට යන එක තමයි හොද. නැත් නම් එක එක ජාවාරම් කාරයොන්ට අහු වෙලා සදා දුක් විදින්න තමයි වෙන්නේ. දන්න විදියට ඩිපෝට් වෙලා ලංකාවට ආවට පස්සේ එහෙම ලොකු සීන් එකක් වෙන්නේ නැහැ. හැබැයි ආපහු වෙන රටකට විසා ගන්න බැහැ.
    Yes

    This is true :yes::yes: aiyth lanakwe idan mattu wela awoth danna ba
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මැලේසියාවේ ඔය මොනවත් වෙන්නේ නැහැ බං ලක්ෂ 30 ක් විතර ඉන්නවා Visa නැතුව
    OverStay උනා කියලා උන්ගේ Immigration System එකේ Record වෙන්නේ නැහැ🤩
    Immigration එකේ වැඩ කරන එකේ අල්ලා ගානක් දීලා Visa ගහගන්නවා අපේ එවුන්
    නැතන්ම කාලෙන් කාලෙට Visa නැති අයට WorkPermit ගන්න පොදු සමා කාල දෙනවා මැලේසියන් ආණ්ඩුවෙන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396

    ehe bn padi kohomada podi jobs wala.
     
    • Like
    Reactions: NRTG and 2osama

    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    මම දවසක් malaysia වල ලංකාවේ high commission එකට ගියා document එකක් sign කර ගන්න.

    එතනට ආව අය දැකලා මට පිස්සු හැදුනා.

    7years, 8years passport එක නැතිව හිටපු අය,
    වීසා නැතිව 10+ work කරපු අය,
    husband and wife දෙන්නටම passport නෑ ළමයෙක් ලැබිලා Malaysia වලදී ....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ubala me hutta kiyanwa, :lol:

    yako oz wala taran horen inna un man dakala na lowet,

    patta naki un innwa horen,

    dan polisiyten allanetna,,

    man danna kisima ekek allala nan ewala na,,

    habay oka mattu wenne

    fine ekak kapu welawata, normal dance eke wadi pada sho noda inna un innwa ona taran

    ape age eke wage kellek innwa salon ekaka wada karanawa hadda higana gaanata dan awrudu 7 da koheda

    visit awit panala
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ubala me hutta kiyanwa, :lol:

    yako oz wala taran horen inna un man dakala na lowet,

    patta naki un innwa horen,

    dan polisiyten allanetna,,

    man danna kisima ekek allala nan ewala na,,

    habay oka mattu wenne

    fine ekak kapu welawata, normal dance eke wadi pada sho noda inna un innwa ona taran

    ape age eke wage kellek innwa salon ekaka wada karanawa hadda higana gaanata dan awrudu 7 da koheda

    visit awit panala
    Mona dukakda yako
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ehe bn padi kohomada podi jobs wala.
    IT Jobs නෙවෙයි ඒවගේ නම් පඩි වැඩියි
    පොඩි ජොබ් එකක් කරලා නම් කාලා බීලා ඉවර වෙලා මාසෙට ලංක්වට ලක්ෂ 1 ත් 2 කත් අතර ගානක් දාන්න පුලුවන්
    ලංකාවේ එවුන් ඉන්නවා එහේ කෙල්ලෝ බැදලා Business කරන අය උන් නම් මාසෙට ලක්ෂ 10 යෙන් උඩ වගේ හොයනවා
    ඉන්දියන් එවුන් නම් එන්නේ My Second Home Malaysia කියන Visa එකට උන් එක කොහොම අරගන්නවා ද කියලා දන්නේ නැහැ බං. ටිකක් අමාරු Visa එකක්
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Danna kenek innawa, Italy penala horen indala, passe work visa eka gahagatta.
    8 years walin Citizen aragena, European union eke UK inna kale, UK gihin den mulu family ekama UK inne. Super life.

    Hari widiyata yana eka hondai. But, risk 1k aran oya wage gihin life ekama goda dagattu un innawa ona taram.
    Man dannama kenek innawa, pora pwle wedimala. Italy penala, mallila 2i, nangiwai okkoma gatta. Den okkoma ehe.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ubala me hutta kiyanwa, :lol:

    yako oz wala taran horen inna un man dakala na lowet,

    patta naki un innwa horen,

    dan polisiyten allanetna,,

    man danna kisima ekek allala nan ewala na,,

    habay oka mattu wenne

    fine ekak kapu welawata, normal dance eke wadi pada sho noda inna un innwa ona taran

    ape age eke wage kellek innwa salon ekaka wada karanawa hadda higana gaanata dan awrudu 7 da koheda

    visit awit panala
    Hi scurry mekada anik account eka , hehe
     
    • Like
    Reactions: NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    IT Jobs නෙවෙයි ඒවගේ නම් පඩි වැඩියි
    පොඩි ජොබ් එකක් කරලා නම් කාලා බීලා ඉවර වෙලා මාසෙට ලංක්වට ලක්ෂ 1 ත් 2 කත් අතර ගානක් දාන්න පුලුවන්
    ලංකාවේ එවුන් ඉන්නවා එහේ කෙල්ලෝ බැදලා Business කරන අය උන් නම් මාසෙට ලක්ෂ 10 යෙන් උඩ වගේ හොයනවා
    ඉන්දියන් එවුන් නම් එන්නේ My Second Home Malaysia කියන Visa එකට උන් එක කොහොම අරගන්නවා ද කියලා දන්නේ නැහැ බං. ටිකක් අමාරු Visa එකක්
    thank you bn :yes:
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මැලේසියාවේ ඔය මොනවත් වෙන්නේ නැහැ බං ලක්ෂ 30 ක් විතර ඉන්නවා Visa නැතුව
    OverStay උනා කියලා උන්ගේ Immigration System එකේ Record වෙන්නේ නැහැ🤩
    Immigration එකේ වැඩ කරන එකේ අල්ලා ගානක් දීලා Visa ගහගන්නවා අපේ එවුන්
    නැතන්ම කාලෙන් කාලෙට Visa නැති අයට WorkPermit ගන්න පොදු සමා කාල දෙනවා මැලේසියන් ආණ්ඩුවෙන්
    උඹත් පලයංකො මේකෙ 8000ට පුක දෙන්නැතුව
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    lankawe kalu mitto mole na. Hariyata balala yanna one. Ape kalu gobbayo padi ahanne LKR walin. ethn ahanna one USD/EUR/CAD/AUD/GBP walinne. Job contract ekak, Workd permit nathuwa visit visa yanna hoda na.

    Dubai idan schengen ratakata move wenna lesi posibility ekak thiyenawa. eth visit yanna epa. Job ekakata auruddak wath gihin idala move weyalla. Rata giyata passe thamanta thaman witharai.

    Kalu mittonta mole paddenne passport eke Deport seal eka waduna dawasata. Aya puthe Job ekakatawath gihin hamarai. Hari widiyata palayalla.
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Danna kenek innawa, Italy penala horen indala, passe work visa eka gahagatta.
    8 years walin Citizen aragena, European union eke UK inna kale, UK gihin den mulu family ekama UK inne. Super life.

    Hari widiyata yana eka hondai. But, risk 1k aran oya wage gihin life ekama goda dagattu un innawa ona taram.
    Man dannama kenek innawa, pora pwle wedimala. Italy penala, mallila 2i, nangiwai okkoma gatta. Den okkoma ehe.
    Italy wala nithiya lihil. Refugee illala kaha kole aran thawa kolayak gaththama ID ekak hadagannath puluwan italy wala.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    දැන් ඉස්සරහට හැමෝම කොහොම හරි රට පනින්න හදයි. ලබන අවුරුද්දේ වැට් එක එහෙම වැඩිවෙලා එනකොට කාලා බීලා ඉන්නවත් හම්බ වෙන එකක් නැහැ ලංකාවේ