එකෙක් මැලේසියා ගිහින් විසිට් වැඩ කරනවා. තාම වරක් විසා නැ. ජනවාරි වල ලු දාන්නේ compnay එකෙන්. එතකන් හොරෙන් ශේප් එකේ construction site එකක වැඩ කරගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය.
දැන් immigration එකෙන් යද්දී max 30 days විසා නේ හම්බෙන්නේ. එතකොට උන්ගේ සිස්ටම් එකේ exit record එකක් නැත්නම් within 30 days උන් දන්නවනේ මු පැනලා ඉන්නේ කියලා.
එතකොට කොම්පැනි එකෙන් වරක් විසා දාපු ගමන් මු ඉන්න තැන මාට්ටු වෙනවනේ. කොහොමද බන් මුන් ඉන්නේ. ?
මට නම් ලංකාවේ නිදහසේ ඉන්න එක සැපයි ඔහොම පැන පැන ඉන්නවට වඩා.
අනික තමයි එහෙම අහු වෙලා එහෙන් පිටුවහල් කරාම ආවම ලංකාවේ නිතිය මොකද්ද ?