අම්මටසිරි තවත් අපේ කාලේ පොරක්: love:
![]()
2002-2007 kale.
35 penna giya awurudde ......
මට නම් තව අවුරුදු දෙකක් විතර තියෙනවා ඒකට
අම්මටසිරි තවත් අපේ කාලේ පොරක්: love:
![]()
2002-2007 kale.
35 penna giya awurudde ......
මට නම් තව අවුරුදු දෙකක් විතර තියෙනවා ඒකට
ආහ.ගොඩක් පරණ එක. සම්පුර්ණ ලොකු කාඩ් එකේම සිම් එක ඔබන එක නේද? ඕක ඉස්සර අපෙ අයියා කෙනෙක් යුස් කළා. මිනිහා අපිට අල්ලන්නවත් දෙන්නේ නැ. ලොන්ත ටොන් එකක් තියෙන්නේ.

, එත් සද්ද 20ක් විතර තිබුන තෝරාගන්න 
SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale
download wenna dala alarm thiyala nidagena negitinawa.



නෑ මචෝ මේකට normal sim එක දාන්න තියෙන්නේ , ඔකේ ඒරියල් එකත් අදින්න පුළුවන් එලියට , පට්ට සිග්නල්
ටොන් නම් බෙලෙක්ක සද්ද තමයි, එත් සද්ද 20ක් විතර තිබුන තෝරාගන්න
![]()
lamai dannawa nan ehema thaththa karapu wada![]()
issara internet kiyanne luxuary deyakne. PC ekak gannawa kiyanne AC room ekak gedara hadanna ona kiyana wage gathiyakane thibbe.
අනික My space.

ammo internet apu kaleWOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()



එල. එල. ඒ කාලේ හරි සුන්දරයි බන්. අපිට සෙට් උනේ නියම කාලේ. පහුගිය අවුරුදු 20ට මොන තරම් දේවල් වෙනස් වෙලාද ?
එක නම් ඇත්ත තමයි මචෝ
සන්තෝසයි උඹත් එක්ක පරණ අතීතය මතක් කරගන්න ලැබුන එකට .
දැන් ඉන්න එවුන්ට " මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන "
වගේ පරණ කතා කිවුවම විස්වාස කරන්නෙත් නෑ බන්
ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?
පට්ට ආතල්
දැන් ඉන්න එවුන් ඒවා ගැන දන්නේ වත් නැතිව ඇති බන්


Podi Silva - පොඩි සිල්වා;22685948 said:නාකියෝ දෙන්නෙක් එකට සෙට් වෙලා![]()



