හොරෙන්_ඉන්ටර්නෙට්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    ආහ.ගොඩක් පරණ එක. සම්පුර්ණ ලොකු කාඩ් එකේම සිම් එක ඔබන එක නේද? ඕක ඉස්සර අපෙ අයියා කෙනෙක් යුස් කළා. මිනිහා අපිට අල්ලන්නවත් දෙන්නේ නැ. ලොන්ත ටොන් එකක් තියෙන්නේ.

    නෑ මචෝ මේකට normal sim එක දාන්න තියෙන්නේ , ඔකේ ඒරියල් එකත් අදින්න පුළුවන් එලියට , පට්ට සිග්නල්

    ටොන් නම් බෙලෙක්ක සද්ද තමයි :yes::yes: , එත් සද්ද 20ක් විතර තිබුන තෝරාගන්න :P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ මචෝ මේකට normal sim එක දාන්න තියෙන්නේ , ඔකේ ඒරියල් එකත් අදින්න පුළුවන් එලියට , පට්ට සිග්නල්

    ටොන් නම් බෙලෙක්ක සද්ද තමයි :yes::yes: , එත් සද්ද 20ක් විතර තිබුන තෝරාගන්න :P:P

    එල. එල. ඒ කාලේ හරි සුන්දරයි බන්. අපිට සෙට් උනේ නියම කාලේ. පහුගිය අවුරුදු 20ට මොන තරම් දේවල් වෙනස් වෙලාද ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    ammo internet apu kale :D:D:D
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    එල. එල. ඒ කාලේ හරි සුන්දරයි බන්. අපිට සෙට් උනේ නියම කාලේ. පහුගිය අවුරුදු 20ට මොන තරම් දේවල් වෙනස් වෙලාද ?

    එක නම් ඇත්ත තමයි මචෝ

    සන්තෝසයි උඹත් එක්ක පරණ අතීතය මතක් කරගන්න ලැබුන එකට .

    දැන් ඉන්න එවුන්ට " මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන " වගේ පරණ කතා කිවුවම විස්වාස කරන්නෙත් නෑ බන්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක නම් ඇත්ත තමයි මචෝ

    සන්තෝසයි උඹත් එක්ක පරණ අතීතය මතක් කරගන්න ලැබුන එකට .

    දැන් ඉන්න එවුන්ට " මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන "
    වගේ පරණ කතා කිවුවම විස්වාස කරන්නෙත් නෑ බන්

    ඇත්තටම මචන් දැන් උන් විස්වාස කරන්නේ නැ , කාලෙකට් පස්සේ මෙහෙම මතක් උනේ. දැන් එහෙම උන් සෙට් වෙනවා අඩුයි. බොහොම සන්තෝසයි,
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    irisiya kara hattak tama call eka denna atte

    avatar562311_9.gif
     
    ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?

    පට්ට ආතල්

    දැන් ඉන්න එවුන් ඒවා ගැන දන්නේ වත් නැතිව ඇති බන්

    නාකියෝ දෙන්නෙක් එකට සෙට් වෙලා :lol::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඒක තමයි පහුගිය කාලෙම අපිට ඩේටා අන්ලිමිටඩ් දෙන්න බැරුව හිටියෙ එස් එල් ටී එකට. එයාල පව් නේහ්:lol:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    Podi Silva - පොඩි සිල්වා;22685948 said:
    නාකියෝ දෙන්නෙක් එකට සෙට් වෙලා :lol::rofl:

    අපේ සොඳුරු අතීතයට ඉරිසියා කාරන්න එපා :angry::angry:

    :P:P :love::love:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉස්සර WOW Suntel එකෙන් sms අන්ලිමිටඩ් දුන්නා. පස්සේ ලිමිට් කළා. හපෝ ඉස්සර wow එක පට්ට ස්ලෝව්