හොර ආචාරිලා හෙළි කරන thread එක

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    තව එක්කෙනෙක් ඉන්නවා ආචාර්ය චමින්ද මලලසේකර කියලා. එයා ගැනත් මට පොඩි සැකයක් ආපු නිසා මම හොයලා බැලුවා. බලන කොට එයාට නං ආචාර්ය උපාධියක් තියෙනවා. තියෙන්නේ මධ්‍යම නිකර ගුවා යුනිවසිටියකට අනුබද්ධ Guayana කොලෙජ් එකකට ඇෆිලියේට් වෙලා තියෙන ඉන්දියාවේ ඔපිස් එකකින්. මම විස්තර ගැන අහන්න ඒ ඉන්දියාවේ ඔෆිස් එකට කතා කරාට පස්සේ මට අවුරුද්දක් විතර වද දුන්න ා මුලින්ම ලක්ෂ විස්සකටත් පස්සේ ලක්ෂ දහයකටත් එයාලගෙන් ඒ ආචාර්ය උපාධිය ගන්න කියලා. චමින්ද මළලසේකරට නම් කොච්චරක් ගියාද කියල මම දන්නෙ නෑ. . හැබැයි මට තේරිච්ච විදියට නං ඒ ඔෆිස් එකේ අය මෙයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නේ නැහැ. මට කිව්වේ she is very capable, Her study is currently unavailable with us වගේ කතා. තව හොයාගෙන යනකොට එයාගේ බේසික් ඩිග්‍රිය තියෙන ව කාම්බෝජෙ university. ඒකට ඉංග්‍රීසි වෙබ් සයිට් එකක්වත් නැහැ. දැන් මේක ගහන්න බලනකොට තව bachelor ඩිග්‍රි එකක් තියෙනවා නයිජීරියාවේ නයිල් යුනිවසිටි එකේ. උඩින් බලපු විදිහටනම් ඔන්ලයින් අසයින්මන්ට් දීලා කරන්න පුළුවන් . අවුරුද්දෙන් අවුරුද්දට දිග්රි පැටව් ගහන්න පුදුම ඉන්ටලෙච්චුවල කැපෑසිටියක් තියෙන මනුස්සයෙක්. ඒ වගත් එසේමය

    GeqRGzCbEAAKBob.jpg


    ඔයාල දන්න මේ වගේ තව ආචාරයෝ ඉන්නවනම් පල්ලෙහායින් ඇඩ් කරගෙන යන්න
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මම දන්නෙ නැහැ උඹලට මතකද කියල. තව එක්කෙනෙක් ඉන්නව මේ සෙට් එකේ.මහාචාර්යවරියක් කියා ගන්නා ගෑනු කෙනෙක් express pearl සිද්ධිය දවස්වල සිරස ඇතුළු මාධ්‍යවල වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය කෙනෙක් ුත් කියල තමයි හඳුන්වලා තිබ්බෙ. ය හරියට මැරයින් බයෝලොජි ගැන ීම විස්තර කියන්න ගත්තා. නමුත් කියන බයිලා වලින් ්‍රමාණික දැනුමක් නෑ කියන එක තේරුම් ගියා. පස්සේ ඉතින් මගේ රිසර්ච් එක මම කරන්ඩ පටන් ගත්තහම තේරුම්ගත්ත දේ තමයි ඒ ගෑනු කෙනා සිංහලෙන් අත් බෙහෙත් පොතක් හැර වෙනම කිසිම දෙයක් ලියල නෑ. , ඒ මදිවට උගන්නන්නේ සෞදි අරාබියේ අරාබි බසින් උගන්වනවෛද්‍ය විද්‍යාලයක ඉංග්‍රීසි තමයි උගන්වන්නේ. කිසිම විදිහකින් ආචාර්ය උපාධියක් කවදාවත් අරගෙන නැහැ නමුත් රටේ කොලෙජ් එකක උගන්නන හැම කෙනාටම ප්‍රොෆෙසර් කියන නිසා ලංකාවට ඇවිල්ල මහාචාර්ය.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේක දාන්න හිතුවේ අශෝක රන්වල පොම්සියා සුද්ද කරන්නනම් නෙවෙයි. හොර ආචාර්ය පට්ටම් නමේ මුලට යොදා ගැනීම ඈත කාලයේ සිටම සිදුවූ බව දාන්න තමයි මේක දැම්මේ 🙄

    ළඟදි ඉතින් ලංකාවේ උන ලොකුම වංචාව වගේ කට්ටිය මේ අශෝක රන්වලගේ හොර ආචාර්ය පට්ටම ගැන කතා වෙනවානේ. පොරනම් දැන් ඇඟේ ඉඳන් ගොම හලාගෙන තියෙන නිසා 17 වෙනිදා ඉල්ලා අස්වෙයි කියලා හිතනවා 👍🏼. නලින්ද ජයතිස්ස & බලශක්ති ඇමැතිට ආපු චෝදනා වලට දෙන්නා උත්තර දීලා තියෙන නිසා අපි දැන් බලමු මේ ගැන වැඩිපුරම කතා කරන පොහොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර අයියලාගේ සුජාතභාවය ගැන 😁

    මේ දාලා තියෙන අයට ඇත්තටම සුදුසුකම් තියනවානම් එළකිරි අයියලා ටිකට ඒවා ඉදිරිපත් කරන්න කිසි බාධාවක් නැහැ. අපිටත් ඕනේ මේ අයට ඇත්තෙන්ම මේ සුදුසුකම් තියෙනවද කියලා බලන්න 😏

    අපි මුලින්ම එන්නේ කිත්සිරි මංචනායකට. කතාවක් තියෙනවනේ රනිල්ගේ ළඟම ඉන්න කිත්සිරිලා දෙන්නෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් චොප්පේගේ පුතා කිත්සිරි රාජපක්ෂ අනිත් කෙනා මෙයා. මෙයාට ආචාර්ය උපාධි දෙකක් තියෙනවා කියලා කියන්නේ, ඇත්තනම් ප්‍රශ්නයක් නැහැ 👍🏼
    Screenshot-20241212-120649-UC-Browser.jpg
    FY-Lgs-IXw-AEn-NK.jpg


    මේ ඉන්නේ ඉතින් 2020 තිබුණු මහ මැතිවරණයේදී ලංකාවේ වැඩිම ඡන්ද ගත්ත කෙනා, ආචාර්ය උනේ කොහොමද කියලා දන්නේ නම් නෑ 🤷🏽‍♂️
    Gb6m1i-Xa0-AAFRVh.jpg



    මේ ඉන්නේ ඉතින් දැන් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයා, පොරනම් දන්නා කාලේ ඉඳලම ආචාර්ය පට්ටම නමට දාලා ඉන්නේ 🤭
    Screenshot-20241212-121030-UC-Browser.jpg



    මෙයාව ඉතින් හැමෝම දන්නවානේ. වතුර බෙහෙත් ගෙනල්ලා මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු කෙනා, හිරේ ගිහින් වලා වගේ පිස්සු කියලා එලියට ආපු පොර.පොරත් දැන් ආචාර්ය වෙලා 😂
    Screenshot-20241212-122328-UC-Browser.jpg



    මේ පොරනම් හොඳ මනුස්සයා, බාල තෙල් ගෙනල්ලා වාහන මඟ නතර උනේ මෙයා බලශක්ති ඇමැති කාලේ. පොරට Msc එකක් විතරයි දන්නා තරමින් තියෙන්නේ, PhD එකක් තියෙනවානම් දන්න කෙනෙක් දාන්න 🤷🏽‍♂️
    Screenshot-20241212-132420-UC-Browser.jpg



    මේ ඉන්නේ ඉතින් දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත්‍ර රත්නයනේ. පොර ඉන්දියාවේ ගිහින් ඉගනගෙන ආවට SLMC එකේ රෙජිස්ටර් වෙලා නැහැ කියලා කට්ටිය කියන්නේ. රටදි MBBS එක ගත්තට SLMC එකේ ERPM රෙජිස්ටර් වෙන්න A/L ඕනේ කතාවක් ඕනේ නිසා ඒක මෙයාට ඒක අවුල් කියලා කියන්නේ. පොර රෙජිස්ටර් වෙලානම් රෙජිස්ටර් අංකය දාලා චෝදනා ඔප්පු කරන්න පුළුවන් 👍🏼
    maxresdefault-8.jpg


    තව අය ඇති මට මතක් උනේ මේ ටික දෙනා විතරයි. පොහොට්ටුවේ කුරුණෑගල ජොනී එක්ක ඉල්ලන ගැනීයෙක් ඉන්නවා හරිනි විජේතුංග කියලා ඒ ගැනීත් (Dr)කෑල්ල නමට දාගෙන ඉන්නේ 😂 සජිත් ප්‍රේමදාස & නාමල් රාජපක්ෂලා නම් බොරු කරන්නේ නැහැ කියලා විස්වාසයි ඒක නිසා ඒවා දන්නේ නෑ ;)

    මේ ගැන ඉතින් එළකිරි අයියලා හිතන්නේ මොනවද කියලා අදහසක් දාගෙන යමු 👍🏼
    මෙන්න ඉන්නවා සෙට් එකක්ම 🤷🏽‍♂️
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කොපි කරලා හරි උපාධිය කරලනෙ පොර 😂😂
    මම මුන්ව සුද්ද කරන්නෙ නැ,,,මුන්ගෙ වැරදි එලි කරන්නනෙ සහොදරයො එව්වෙ,,, අන්තිමට උනුත් ආවෙ හොර උපාදි අරගෙනනෙ,,,මිට වැඩිය කතා ඔනි නැ,, අපහු පාරක් අපහු වරෙන් වෙන එකක් අරන්,,එත් නො රෙප්ලයි මම තව පොයවල් තුනක් යනකම්😂😂මිනිස්සු ප්‍රශ්න කරන්නේ උපාධිය නෙවෙයි, අවංකකම..තෙරුන්ගනින් අපි පට්ට විදිහටම පරම්පරා ගානක් රැවටුනු ජාතියක්...ලොව ඇති උසස්ම ආචාර්ය උපාධිය මනුෂ්‍යත්වයේ උපාධියයි!
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලාඕසයෙන් Phd ගත්ත දෙන්නෙක් ඉන්නවා මගේ Linkedin එකේ....
    ඒ මොක්කුද??? යකෝ ලංකාවෙන් ගන්නවා ලාඕසෙන් ගන්න එකේ...