තව එක්කෙනෙක් ඉන්නවා ආචාර්ය චමින්ද මලලසේකර කියලා. එයා ගැනත් මට පොඩි සැකයක් ආපු නිසා මම හොයලා බැලුවා. බලන කොට එයාට නං ආචාර්ය උපාධියක් තියෙනවා. තියෙන්නේ මධ්‍යම නිකර ගුවා යුනිවසිටියකට අනුබද්ධ Guayana කොලෙජ් එකකට ඇෆිලියේට් වෙලා තියෙන ඉන්දියාවේ ඔපිස් එකකින්. මම විස්තර ගැන අහන්න ඒ ඉන්දියාවේ ඔෆිස් එකට කතා කරාට පස්සේ මට අවුරුද්දක් විතර වද දුන්න ා මුලින්ම ලක්ෂ විස්සකටත් පස්සේ ලක්ෂ දහයකටත් එයාලගෙන් ඒ ආචාර්ය උපාධිය ගන්න කියලා. චමින්ද මළලසේකරට නම් කොච්චරක් ගියාද කියල මම දන්නෙ නෑ. . හැබැයි මට තේරිච්ච විදියට නං ඒ ඔෆිස් එකේ අය මෙයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් දන්නේ නැහැ. මට කිව්වේ she is very capable, Her study is currently unavailable with us වගේ කතා. තව හොයාගෙන යනකොට එයාගේ බේසික් ඩිග්‍රිය තියෙන ව කාම්බෝජෙ university. ඒකට ඉංග්‍රීසි වෙබ් සයිට් එකක්වත් නැහැ. දැන් මේක ගහන්න බලනකොට තව bachelor ඩිග්රි එකක් තියෙනවා නයිජීරියාවේ නයිල් යුනිවසිටි එකේ. උඩින් බලපු විදිහටනම් ඔන්ලයින් අසයින්මන්ට් දීලා කරන්න පුළුවන් . අවුරුද්දෙන් අවුරුද්දට දිග්රි පැටව් ගහන්න පුදුම ඉන්ටලෙච්චුවල කැපෑසිටියක් තියෙන මනුස්සයෙක්. ඒ වගත් එසේමය
ඔයාල දන්න මේ වගේ තව ආචාරයෝ ඉන්නවනම් පල්ලෙහායින් ඇඩ් කරගෙන යන්න
ඔයාල දන්න මේ වගේ තව ආචාරයෝ ඉන්නවනම් පල්ලෙහායින් ඇඩ් කරගෙන යන්න
