හොර ඩොක්කු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වත්තල පැත්තේ තියන ප්‍රසිද්ද පුද්ගලික රෝහලක් ගැන තමයි මේ කතාව

    මේකේ ඉන්න ගොඩක් දොස්තරලා හොර දොස්තරලා බව.
    ගොඩක් අයට slmc අංකයක් තියා mbbs වත් නෑ
    මම කියන්නේ විශේෂය වෛද්‍යවරු ගැන නෙමේ.
    ඔය වාට්ටු වල වැඩ කරන නලාව ගෙන ප්‍රෂර් බලන්න එන උන් ගැන
    මේක ඇතුළෙන්ම ආපු කතාවක්

    උබලත් ඔය වගේ තැන වලට යනකොට පරිස්සමින්
     
    • Like
    Reactions: barath dpriye

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මුගේ පරන පෝස්ට් දැක්කාම තේරෙනවා මූ දොස්තරල එක්ක ලොකු තරහකින් ඉන්නවා කියල
    ඒත් මූ මේ කියන්නේ වත්තල හේමස් එක ගැන නන් මේ කතාව සහතික ඇත්ත.
    හොර දොස්තරල ඉන්නවා
    මම නන් ඒක හොදටම දන්නවා
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    යනවා නන් ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට පලයන්
    නැත්තන් ගෙවල් වලට වෙලා ඉදලා මැරිලා පලයන්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Etu,opd,ward වලින් එකම බෙහෙත ගත්තත් එක එක ගනන්.opd එකට වඩා ward එකෙන් බෙහෙතක් දුන්නොත් double charge කරනවා.අපි ලග ඒ බෙහෙතම ඒ brand එකෙන් තිබ්බත් බොන්න දෙන්නෙ නෑ
    උන්ගෙන් වැඩිගාණක් දීල ගන්න බෙහෙතම ගන්න ඕන
    හොද කට්ටක් කෑව හේමාස් කියන හම්බ ගුබ්බෑයමට රින්ගල
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුගේ පරන පෝස්ට් දැක්කාම තේරෙනවා මූ දොස්තරල එක්ක ලොකු තරහකින් ඉන්නවා කියල
    ඒත් මූ මේ කියන්නේ වත්තල හේමස් එක ගැන නන් මේ කතාව සහතික ඇත්ත.
    හොර දොස්තරල ඉන්නවා
    මම නන් ඒක හොදටම දන්නවා

    මට මොකෙක් එක්කවත් තරහක් නෑ යකෝ
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    මුගේ පරන පෝස්ට් දැක්කාම තේරෙනවා මූ දොස්තරල එක්ක ලොකු තරහකින් ඉන්නවා කියල
    ඒත් මූ මේ කියන්නේ වත්තල හේමස් එක ගැන නන් මේ කතාව සහතික ඇත්ත.
    හොර දොස්තරල ඉන්නවා
    මම නන් ඒක හොදටම දන්නවා

    යකෝ සිරාද ??:sorry: හම්මෝ බන් මන් ඔකේ දෙපාරක් විතර නැවතිලා හිටිය . ward docala නම් හෙන ගොන් පකයි වගේ ඉන්නේ . ඉතින් බන් ඕව check කරන් නැද්ද කවුරුත් :angry:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Hemas eka naeda? Ai bn oawata yanne palayanko rajaye hospitol ehekata. Naththan hoda private docek allan digatama poragen beheth ganin ethakota sure ne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යනවා නන් ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට පලයන්
    නැත්තන් ගෙවල් වලට වෙලා ඉදලා මැරිලා පලයන්

    කියන්න නං ලේසියි උඹ ජීවිතේට සමහර විට රජයේ ඉස්පිරිතාලෙක බාහිර රෝගී අංශෙටවත් ගිහිං නැතුව ඇති ඉතිං හිතෙනව ඇති නිකං බෙහෙත් දෙනවනං, නිකං test ටික කල්ල දෙනවනං මුන් මෙච්චර pvt ඒව අස්සෙම රිංගන්නෙ පිස්සුද කියල. ඒක තේරෙන්න ගිහිං බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: Tharaka25

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කියන්න නං ලේසියි උඹ ජීවිතේට සමහර විට රජයේ ඉස්පිරිතාලෙක බාහිර රෝගී අංශෙටවත් ගිහිං නැතුව ඇති ඉතිං හිතෙනව ඇති නිකං බෙහෙත් දෙනවනං, නිකං test ටික කල්ල දෙනවනං මුන් මෙච්චර pvt ඒව අස්සෙම රිංගන්නෙ පිස්සුද කියල. ඒක තේරෙන්න ගිහිං බලන්න ඕනෙ.

    සිරාවටම
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    වත්තල හේමාස් එකට නම් දන්න කෙනෙක්ව ගෙනියන්න එපා :no::no:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    වත්තල හේමාස් එකට නම් දන්න කෙනෙක්ව ගෙනියන්න එපා :no::no:

    මචන් උබට මොකක්ද සෙට් වෙච්ච කේස් එක
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මුගේ පරන පෝස්ට් දැක්කාම තේරෙනවා මූ දොස්තරල එක්ක ලොකු තරහකින් ඉන්නවා කියල
    ඒත් මූ මේ කියන්නේ වත්තල හේමස් එක ගැන නන් මේ කතාව සහතික ඇත්ත.
    හොර දොස්තරල ඉන්නවා
    මම නන් ඒක හොදටම දන්නවා

    Rs.2500k deela "ah mokuth prashnayak na, tika dawasak balala aduwak naththam treatment karamu" kiyala thappara 10k yanna kalin ahagena with thiyenawa.. :baffled:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මචන් උබට මොකක්ද සෙට් වෙච්ච කේස් එක

    මාස දෙක තුනකට කලින් ලගම කෙනෙක්ව අරන් ගියා ලෙඩේ ගෑස් වැඩි වෙලා වොමිට් වෙනවා, ඔකේ channel කරපු එකා කියුවේ cancer එකක් එකට treat කරන්න වෙන්ව liver අවුල් මේ මේ ටෙස්ට් කරන්න ඕනේ කියල :baffled::baffled:

    එහෙම කිසි කේස් එකක් නෑ ලෙඩාව බොරුවට බය කරලා උන්ගේ ටෙස්ට් කරවගන්නවා ලොකු ගණන් charge කරලා :dull::dull:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113

    මාස දෙක තුනකට කලින් ලගම කෙනෙක්ව අරන් ගියා ලෙඩේ ගෑස් වැඩි වෙලා වොමිට් වෙනවා, ඔකේ channel කරපු එකා කියුවේ cancer එකක් එකට treat කරන්න වෙන්ව liver අවුල් මේ මේ ටෙස්ට් කරන්න ඕනේ කියල :baffled::baffled:

    එහෙම කිසි කේස් එකක් නෑ ලෙඩාව බොරුවට බය කරලා උන්ගේ ටෙස්ට් කරවගන්නවා ලොකු ගණන් charge කරලා :dull::dull:

    මටත් ඔය දේම වුනා හැබැයි රාගම leesons එකේ . බලන් යද්දී specialist ල ඔක්කොම එකයි බන්.බල්ලෝ වගේ සල්ලි පස්සේ දුවන්නේ. ඔය ටෙස්ට් ටිකම කරන්න කිවුව. කටිනුයි පුකෙනුයි කැමරා දාල බලන්න ඕනේ කිවුව . 1.5 lkh විතර යයි කිවුව .පස්සේ හොයල හොයල professor කෙනෙක් සෙට් වුනා ගෑස් වලටම බෙහෙත් කරන. බඩේ scan එකක් කරලා අරන් එන්න කිවුව . එක බලල බය වෙන්න දෙයක් නෑ මුකුත් ලොකු දෙයක් නැ normal gastritis තියෙන්නේ කියල බෙහෙත් දුන්න. දෙයියන්න්ගේ පිහිටෙන් දැන් අඩුයි. :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මටත් ඔය දේම වුනා හැබැයි රාගම leesons එකේ . බලන් යද්දී specialist ල ඔක්කොම එකයි බන්.බල්ලෝ වගේ සල්ලි පස්සේ දුවන්නේ. ඔය ටෙස්ට් ටිකම කරන්න කිවුව. කටිනුයි පුකෙනුයි කැමරා දාල බලන්න ඕනේ කිවුව . 1.5 lkh විතර යයි කිවුව .පස්සේ හොයල හොයල professor කෙනෙක් සෙට් වුනා ගෑස් වලටම බෙහෙත් කරන. බඩේ scan එකක් කරලා අරන් එන්න කිවුව . එක බලල බය වෙන්න දෙයක් නෑ මුකුත් ලොකු දෙයක් නැ normal gastritis තියෙන්නේ කියල බෙහෙත් දුන්න. දෙයියන්න්ගේ පිහිටෙන් දැන් අඩුයි. :yes:

    හරියට හරි ඔය වගේම ටෙස්ට් ටිකක් :yes::yes:

    ලොකුම දේ කියන්නේ බන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වෙන දාර ලෙඩ කියල ලෙඩාව මානසිකව වට්ටන එක එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි :no::no:

    උන්ට ඕනේ කොහොම හරි ටෙස්ට් ටික කරවාගෙන ගාන කඩාගන්න :dull::dull:

    අර සිද්දියෙදි කියුවා ලක්ෂයක් විතර යනවා වැඩේට අඩුවට කරලා දෙන්නම් කියල :rofl: මුන් දැන් කඩේ බඩු විකුනනවා වගේ ටෙස්ට් වල ගණන් කියන්නේ

    මන් දන්න කිසි කෙනෙකුට හේමාස් නම් යන්න දෙන්නේ නෑ :dull::dull:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    හරියට හරි ඔය වගේම ටෙස්ට් ටිකක් :yes::yes:

    ලොකුම දේ කියන්නේ බන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වෙන දාර ලෙඩ කියල ලෙඩාව මානසිකව වට්ටන එක එක නම් එච්චර හොද වැඩක් නෙමෙයි :no::no:

    උන්ට ඕනේ කොහොම හරි ටෙස්ට් ටික කරවාගෙන ගාන කඩාගන්න :dull::dull:

    අර සිද්දියෙදි කියුවා ලක්ෂයක් විතර යනවා වැඩේට අඩුවට කරලා දෙන්නම් කියල :rofl: මුන් දැන් කඩේ බඩු විකුනනවා වගේ ටෙස්ට් වල ගණන් කියන්නේ

    මන් දන්න කිසි කෙනෙකුට හේමාස් නම් යන්න දෙන්නේ නෑ :dull::dull:

    kawda ban oya doca
    nam gam ekka dapan
    katath hodai ne eka