හොර පාරෙන් ඔසී..

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    පහුගිය මාසේ බෝට්ටු වලින් ගිය සෙට් ගොඩක් ආයේ ඒවල තියෙනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:
    Umbe yaluwata Good luck kiyapan .. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat and ranka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    Umbe yaluwata Good luck kiyapan .. :lol: :lol: :lol:

    අම්මපා බන් මාත් ඕකමයි කියන්න හැදුවෙ 🤣🤣🤣 බෝඩර් ෆෝස් වලට ගානක් දෙනවලු. ලොලේ ලොල් තමයි. මුන් හිතනවද දන්නෙ නෑ ලංකාවෙ RMV එකේ ෆයිල් එක අතයටින් 1000ක් දීල කරගන්නව වගේ බෝඩර් ෆෝස් එකට ගානක් දීල ගොඩබිමට පනිනව කියලා. 🤣🤣

    ඩොලර් 2000,3000 ගෙවල බෝට්ටුවෙන් එන උන්ගෙන් ඩොලර් 50ක් ගන්න උන් හිඟන්නොනේ. 🤭🤭🤣🤣 අඩුගානේ ලක්ෂ 100ක් 200ක් දීල ආවනං එහෙම සැක කරන්නවත් තිබුණ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    හිත නිවන කතා 🤣🤣🤣
     
    • Like
    Reactions: shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම කොහොමද බං යන්නෙ, අහු උනොත් පැපුවා නැත්තම් ආයෙ ලංකාවේ, හරි උබ ගියාමයි කියමුකො, උබ කොහොමද බං ජොබක් වත් කරන්නෙ, එහෙම තැන් වලින් වීසා නැති උන්ට ලොවෙත් ජොබ් දෙන්නෙ නෑ, උං කැමති නෑ එහෙම කරල ඉල්ලං කන්න, ඔහොම බෝට්ටු වල ආපු උන්ට ඔසී වලින් වීස දුන්න, දැන් අවුරුදු 10 වගේ උඩදි, මේක ඉතාලිය නෙවෙයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    ඔව් උන්ගේ ආණ්ඩුවට ඕක හෙන හිසරදයක් වෙලා තියෙන්නේ. ඒකයි උන් 3rd countries වල ads දාන්නේ හෝ ගාලා යන උන් දිස්චෝඋරගේ කරන්න. කිලෝමීටර් 30000 ක් විතර වෙරළ තීරයක් රෑ දවල් නැතුව රකින්න ප්‍රායෝගිකව අමාරුයි. ධීවර යාත්‍රා කොච්චර ඇද්ද ඔය මුහුද වටේ. ඕවට මාරුවෙලා පනින උන් කොහොම අල්ලන්නද බන්? හැබැයි ඩිරෙක්ට් මෙහෙ බෝට්ස් වලින් යන්න ගියොත් කචල්. මෙහෙන් පිටවෙන්නෙත් එහෙමයි. රංචුවම එකට යන්න ගියොත් මෙහෙදීම මාට්ටු වෙනවා .

    law firm ekak. tamil
    ------ Post added on Jul 11, 2022 at 11:10 PM

    මම යන්නේ නෑ බන්. 2 බබාට තාම මාස 7යි. බබෙක් අරගෙන ඔහොම ගමනක් යන්න අමාරුයි. ඒකයි යන්නේ නැත්තේ.
    ------ Post added on Jul 11, 2022 at 11:14 PM
    දෙපාරක් හොයලා බලල කරන දෙයක් කරන්න bro
    හොරෙන් ඔසී වලට ඇතුල් වෙලා ඇතුළේ ඉඳන් Visa එක ඉල්ලන්න පුළුවන් . coast guard එකෙන් ඇල්ලුවොත් නම් ලංකාවට එන්න වෙන්නේ . මෙහෙන් නඩු වකුත් වැටෙනවා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..ඔය ඕස්ට්‍රේලියාවට බෝටුවෙන් ගිය සෙට් එකක් අදත් බේරගෙන කුණාටුවකට අහුවෙලා ඉද්දී හම්බන්තොට මුහුදෙන් නාවික සැතපුම් 300 ගානක් ඈතින් ගැඹුරු මුහුදේ..එකෙකුට දෙන්නෙකුට නම් අසාධ්‍ය යි කියලා නිව්ස් වල කිව්වා.දවස් ගානක්ලු අතරමන් වෙලා..

    ඒක නෙමෙයි මට තියන ප්‍රශ්නේ..ඔය හැමදාම පනින්න ගිහින් අහුවෙන සෙට් එක අම්පාර.ත්‍රිකුණාමලය..මුලතිව්..යාපනය..
    අක්කරෙයිපත්තු.පොතුවිල්..මන්නාරම ඔය පැතිමනේ බන් කියන්නේ..අද අල්ලා ගත් පිරිස මේ පලාත්වල අය කියලා කියන්නේ ඔය ටිකමයි අල්ල ගන්න ගන්න එවුන්..
    එතකොට මේ සින්හල එවුන් යන්නේ නැද්ද බන් ඔහොම..

    අනික් එක මතකද නිව්ස් වල නිතර කියනවා ව්‍යාජ වීසා බලපත් පෙන්වා කැනඩාව එන්ගලන්තය වැනි රටවල් වලට යාමට උත්සහ කල අච්චරක් මෙච්චරක් කටුනායක ගුවන්තොටුපලේදී ඇල්ලුවා කියලා..ඒ ඔක්කොමත් මුලතිව් කන්කසන්තුරේ වව්නියා...මේ මොකද බන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.
    මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන පවුලක් වෙනුවෙන් (මගේ මාමන්ඩියාගේ ඉල්ලීම මත) Administrative Appeals Tribunal එකට සාක්කි දෙන්නත් ගිහින් තියනවා.

    ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇවිත් සරණාගත වීසා ඉල්ලන අයව process කරන එක ඕස්ට්‍රේලියාවෙන් පිටතට (මුලින් නයාරු වලට, දැන් PNG වලත් තියනවා) ගෙන ගියාම හොරෙන් එන ප්‍රශ්නය 99% ක්ම විසඳුනා. මාසෙකට බෝට්ටු දෙක තුන ආපු එක නැති වෙලා, අවුරුද්දකට දෙකකට සැරයක් බෝට්ටුවක් එන තත්වෙට පත් උනා. ඒ ආ සමහරෙකුට වීසා ලැබුනත්, බොහෝ දෙනෙකුට ලැබුනේ නැහැ.

    මේ පෝස්ට් එකේ කියලා තියන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා, මෙහෙ නිලධාරීන්ට පගාව දීලා ඊට පස්සේ වීසා ගන්නවා කියන එක, එක්කෝ නොදන්නා කමට කියන එකක්. එහෙම නැතිනම් මිනිස් ජාවාරමට සම්බන්ධ, ඒවායින් ප්‍රතිලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් කියන එකක්.

    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් එන එක කරන්න බැරි දෙයක් නොවෙයි. නමුත්, එසේ ආ පසුව රට ඇතුලේ සැඟවී ඉන්නවා මිසක් වෙන කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ. වීසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම රැඳවුම් කඳවුරකට අරිනවා. වීසා ඉල්ලනවා කියන්නේ බලධාරීන්ට යටත් වෙනවා කියන එකයි. එසේ නොකරනවානම්, හැමදාටම සැඟවිලා ඉන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවයි. ඒ ජීවිතය සමාන කරන්න පුළුවන් වෙන්නේ හිරෙන් පැනලා ඉන්න වරෙන්තු කාරයෙකුගේ ජීවිතයටයි.

    මම මේ දේවල් කිව්වේ අඩුම තරමින් එක පුද්ගලයෙක් හරි මේ වගේ බොරු ප්‍රචාර වලට රැවටිලා ජීවිතය හෝ මිල මුදල් අහිමි කරගන්න එක වැළකෙයි කියන අදහසින් මිසක් ලංකාවේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එනවට ඊරිසියාවෙන් නොවෙයි
    .
     
    මේ පොස්ට් එක දාපු කෙනා මම.. හොරෙන් පිටරටකට අරගෙන යනවා කියන්නේ අනිවාර්යෙන් ජාවාරමක් තමයි. කරුණාකරලා මේ මහත්වරු මේ පොස්ට් එකේ මාතෘකාවත් මුල් අන්තර්ගතයත් හොඳින් කියවන්න. එහෙම නොකර මගින් පැනලා විකාර කියනකොට කුණුහරුප කියන්න වෙනවා අකමැත්තෙන් උනත්.
    මෙන්න මේ කරුණු අවධාරණය කරන්න කැමතියි.
    1. මම හොරෙන් ඕස්ට්‍රේලියා යන්නේ නෑ
    2. මම වෙන අයව එහෙම යවන්නෙත් නෑ
    3. මම මෙතනදී කළේ මගේ යාලුවෙක් මට කියපු දෙයක් තවත් කෙනෙකුට වැදගත් වේවි කියලා හිතලා බෙදා ගත්ත එකයි.
    4. මේ තියෙන තත්වය අනුව මේ රටේ නොඉඳ පිට රටකට යන්න පුළුවන් නම් කාට වුණත් යහපත් වේවි කියලා මම හිතනවා.
    5. ඒ යන විදිහ ගැන මම තකන්නේ නෑ. අනවසරයෙන් වුණත් කෙනෙකුට මේ රටෙන් පිටවෙන්න පුළුවන් නම් මට හැකි පමණින් උපකාර කරනවා. මම දන්න තොරතුරු අවංකව බෙදාගන්නවා. (රටේ නීති පනවපු අය වත් ඒවා ක්‍රියාත්මක කරන අය වත් බොහෝ දුරට ඒ නීති රකින්නේ නැති නිසා )
    6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.
    7. මම මේකේ පෝස්ට් දැම්මා කියලා මිනිස්සු මෝඩයෝ වගේ මුහුදට පනින්න අවශ්‍ය නෑ.
    8. මම මෙහෙම පෝස්ට් දැම්මේ නෑ කියලා යන අය නොයා ඉන්නෙත් නෑ.
    9. යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට මේ පොස්ට් එක උත්තේජනයක් වුනා නම් ඒ ගැන සතුටුයි.
    10. මිනිහෙක් පිට රටකට ගිහින් දියුණුවෙයි කියලා ඉරිසියාවෙන් මේකේ දඟලපු / දඟලන උන්ගේ දරුවෙකුට වත් හොඳක් වෙන්න එපා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. කුහක කමට හෙණගහපිය !
    11. කෙනෙක් කරදරේක වැටෙයි කියලා අවංකව හිතලා අදහස් දක්වපු අයට ස්තුතිතියි.
     
    • Love
    Reactions: Voldemort Bro

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.
    මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන පවුලක් වෙනුවෙන් (මගේ මාමන්ඩියාගේ ඉල්ලීම මත) Administrative Appeals Tribunal එකට සාක්කි දෙන්නත් ගිහින් තියනවා.

    ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇවිත් සරණාගත වීසා ඉල්ලන අයව process කරන එක ඕස්ට්‍රේලියාවෙන් පිටතට (මුලින් නයාරු වලට, දැන් PNG වලත් තියනවා) ගෙන ගියාම හොරෙන් එන ප්‍රශ්නය 99% ක්ම විසඳුනා. මාසෙකට බෝට්ටු දෙක තුන ආපු එක නැති වෙලා, අවුරුද්දකට දෙකකට සැරයක් බෝට්ටුවක් එන තත්වෙට පත් උනා. ඒ ආ සමහරෙකුට වීසා ලැබුනත්, බොහෝ දෙනෙකුට ලැබුනේ නැහැ.

    මේ පෝස්ට් එකේ කියලා තියන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා, මෙහෙ නිලධාරීන්ට පගාව දීලා ඊට පස්සේ වීසා ගන්නවා කියන එක, එක්කෝ නොදන්නා කමට කියන එකක්. එහෙම නැතිනම් මිනිස් ජාවාරමට සම්බන්ධ, ඒවායින් ප්‍රතිලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් කියන එකක්.

    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් එන එක කරන්න බැරි දෙයක් නොවෙයි. නමුත්, එසේ ආ පසුව රට ඇතුලේ සැඟවී ඉන්නවා මිසක් වෙන කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ. වීසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම රැඳවුම් කඳවුරකට අරිනවා. වීසා ඉල්ලනවා කියන්නේ බලධාරීන්ට යටත් වෙනවා කියන එකයි. එසේ නොකරනවානම්, හැමදාටම සැඟවිලා ඉන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවයි. ඒ ජීවිතය සමාන කරන්න පුළුවන් වෙන්නේ හිරෙන් පැනලා ඉන්න වරෙන්තු කාරයෙකුගේ ජීවිතයටයි.

    මම මේ දේවල් කිව්වේ අඩුම තරමින් එක පුද්ගලයෙක් හරි මේ වගේ බොරු ප්‍රචාර වලට රැවටිලා ජීවිතය හෝ මිල මුදල් අහිමි කරගන්න එක වැළකෙයි කියන අදහසින් මිසක් ලංකාවේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එනවට ඊරිසියාවෙන් නොවෙයි
    .
    Kuhaka sinhalu
     
    • Like
    Reactions: Lovtus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අම්මපා බන් මාත් ඕකමයි කියන්න හැදුවෙ 🤣🤣🤣 බෝඩර් ෆෝස් වලට ගානක් දෙනවලු. ලොලේ ලොල් තමයි. මුන් හිතනවද දන්නෙ නෑ ලංකාවෙ RMV එකේ ෆයිල් එක අතයටින් 1000ක් දීල කරගන්නව වගේ බෝඩර් ෆෝස් එකට ගානක් දීල ගොඩබිමට පනිනව කියලා. 🤣🤣

    ඩොලර් 2000,3000 ගෙවල බෝට්ටුවෙන් එන උන්ගෙන් ඩොලර් 50ක් ගන්න උන් හිඟන්නොනේ. 🤭🤭🤣🤣 අඩුගානේ ලක්ෂ 100ක් 200ක් දීල ආවනං එහෙම සැක කරන්නවත් තිබුණ.
    උන් පැයටත් ඩොලර් 100ක් විතර හොයනව ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.
    මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන පවුලක් වෙනුවෙන් (මගේ මාමන්ඩියාගේ ඉල්ලීම මත) Administrative Appeals Tribunal එකට සාක්කි දෙන්නත් ගිහින් තියනවා.

    ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇවිත් සරණාගත වීසා ඉල්ලන අයව process කරන එක ඕස්ට්‍රේලියාවෙන් පිටතට (මුලින් නයාරු වලට, දැන් PNG වලත් තියනවා) ගෙන ගියාම හොරෙන් එන ප්‍රශ්නය 99% ක්ම විසඳුනා. මාසෙකට බෝට්ටු දෙක තුන ආපු එක නැති වෙලා, අවුරුද්දකට දෙකකට සැරයක් බෝට්ටුවක් එන තත්වෙට පත් උනා. ඒ ආ සමහරෙකුට වීසා ලැබුනත්, බොහෝ දෙනෙකුට ලැබුනේ නැහැ.

    මේ පෝස්ට් එකේ කියලා තියන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා, මෙහෙ නිලධාරීන්ට පගාව දීලා ඊට පස්සේ වීසා ගන්නවා කියන එක, එක්කෝ නොදන්නා කමට කියන එකක්. එහෙම නැතිනම් මිනිස් ජාවාරමට සම්බන්ධ, ඒවායින් ප්‍රතිලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් කියන එකක්.

    ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් එන එක කරන්න බැරි දෙයක් නොවෙයි. නමුත්, එසේ ආ පසුව රට ඇතුලේ සැඟවී ඉන්නවා මිසක් වෙන කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ. වීසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම රැඳවුම් කඳවුරකට අරිනවා. වීසා ඉල්ලනවා කියන්නේ බලධාරීන්ට යටත් වෙනවා කියන එකයි. එසේ නොකරනවානම්, හැමදාටම සැඟවිලා ඉන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවයි. ඒ ජීවිතය සමාන කරන්න පුළුවන් වෙන්නේ හිරෙන් පැනලා ඉන්න වරෙන්තු කාරයෙකුගේ ජීවිතයටයි.

    මම මේ දේවල් කිව්වේ අඩුම තරමින් එක පුද්ගලයෙක් හරි මේ වගේ බොරු ප්‍රචාර වලට රැවටිලා ජීවිතය හෝ මිල මුදල් අහිමි කරගන්න එක වැළකෙයි කියන අදහසින් මිසක් ලංකාවේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එනවට ඊරිසියාවෙන් නොවෙයි
    .
    මචං Australia වල Refugee category visa දැන් වෙනස් වෙලා .Australia Refugee දැන් ලේසියෙන් ගන්න පුළුවන් මගේ දැනීමේ හැටියට
    (මම ඕස්ට්‍රේලියාවේ නම් නෙවෙයි ඉන්නේ)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.

    ඕස්ට්‍රෙලියාවට එහෙම එන්න පුලුවන් කම තිබ්බා මීට අවුරුදු 15 කට විතර කලින්. දෑන් බෑ. බෝඩර් එකේ එවුන්ට ජරාවක් දුන්නා කියමු. ඈවිත් යාලුවෙක්ගේ ගෙදර හෑන්ගුනා කියමු. සදාකල් හෑන්ගිලා තමා ඉන්න වෙන්නේ. කිසිම රස්සාවක් කරන්න බෑ වීසා එක නෑතිව. අර කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ වරෙන්තු කාරයෙක් තමා.. එහෙම ජීවත් වෙන්න පුලුවන්ද?

    බෝට්ටුවෙන් එන වෑඩේ කීයටවත් කරන්න එපා කියලා තමා කියන්න වෙන්නේ. අමා දුකක් විදින්න වෙන්නේ අර දූපත් වල.. ඊටත් වඩා ලන්කාවට ප්ලේන් එකක දාලා එව්වාට පස්සේ නීතියෙන් දඩුවම් විදින්නත් එපෑයි.. සමහරු ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජි වීසා දාන. එහෙම ගොඩ ගිය අය නම් මම දන්නවා. ඒක ඉතින් ආන්ඩුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ තමන්ට ලන්කාවේ ආරක්ශාව නෑ කියලා. මොනම වීසා එකක්වත් නෑතිව නම් එන්න එපා කියලා තමා කට්ටියට කියන්න තියෙන්නේ

    වෙනස් වෙලා නෑ. කලින්ටත් වඩා අමාරු කරලා තියෙන්නේ. මෙහේ කම්කරු පක්ෂය දිනුවම කට්ටිය බලාපොරොත්තු වුනා එහෙම ලිහිල් කරයි කියලා. දෑනට නම් එහෙම කරන පාටක් නෑ
    ------ Post added on Jul 12, 2022 at 6:31 PM
     
    • Like
    Reactions: 2osama

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.

    ඕස්ට්‍රෙලියාවට එහෙම එන්න පුලුවන් කම තිබ්බා මීට අවුරුදු 15 කට විතර කලින්. දෑන් බෑ. බෝඩර් එකේ එවුන්ට ජරාවක් දුන්නා කියමු. ඈවිත් යාලුවෙක්ගේ ගෙදර හෑන්ගුනා කියමු. සදාකල් හෑන්ගිලා තමා ඉන්න වෙන්නේ. කිසිම රස්සාවක් කරන්න බෑ වීසා එක නෑතිව. අර කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ වරෙන්තු කාරයෙක් තමා.. එහෙම ජීවත් වෙන්න පුලුවන්ද?

    බෝට්ටුවෙන් එන වෑඩේ කීයටවත් කරන්න එපා කියලා තමා කියන්න වෙන්නේ. අමා දුකක් විදින්න වෙන්නේ අර දූපත් වල.. ඊටත් වඩා ලන්කාවට ප්ලේන් එකක දාලා එව්වාට පස්සේ නීතියෙන් දඩුවම් විදින්නත් එපෑයි.. සමහරු ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජි වීසා දාන. එහෙම ගොඩ ගිය අය නම් මම දන්නවා. ඒක ඉතින් ආන්ඩුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ තමන්ට ලන්කාවේ ආරක්ශාව නෑ කියලා. මොනම වීසා එකක්වත් නෑතිව නම් එන්න එපා කියලා තමා කට්ටියට කියන්න තියෙන්නේ
    kiwwata therum gannema ne, kiyala denna try karahama api kuhakayo lu.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    kiwwata therum gannema ne, kiyala denna try karahama api kuhakayo lu.
    අමා දුකක් විදලා වියදම් කරලා ආවාට පස්සේ මුන් හරවලා යවනවා.. මිනිස්සුන්ට ලණු දීලා හම්බ කරන එවුන්ට නම් හෙණ ගහන්න ඕනේ
     
    • Like
    Reactions: u_make_me_sick_