Umbe yaluwata Good luck kiyapan ..මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා![]()

Umbe yaluwata Good luck kiyapan ..![]()
![]()
![]()
හිත නිවන කතාඅම්මපා බන් මාත් ඕකමයි කියන්න හැදුවෙබෝඩර් ෆෝස් වලට ගානක් දෙනවලු. ලොලේ ලොල් තමයි. මුන් හිතනවද දන්නෙ නෑ ලංකාවෙ RMV එකේ ෆයිල් එක අතයටින් 1000ක් දීල කරගන්නව වගේ බෝඩර් ෆෝස් එකට ගානක් දීල ගොඩබිමට පනිනව කියලා.
ඩොලර් 2000,3000 ගෙවල බෝට්ටුවෙන් එන උන්ගෙන් ඩොලර් 50ක් ගන්න උන් හිඟන්නොනේ.අඩුගානේ ලක්ෂ 100ක් 200ක් දීල ආවනං එහෙම සැක කරන්නවත් තිබුණ.
දෙපාරක් හොයලා බලල කරන දෙයක් කරන්න broඔව් උන්ගේ ආණ්ඩුවට ඕක හෙන හිසරදයක් වෙලා තියෙන්නේ. ඒකයි උන් 3rd countries වල ads දාන්නේ හෝ ගාලා යන උන් දිස්චෝඋරගේ කරන්න. කිලෝමීටර් 30000 ක් විතර වෙරළ තීරයක් රෑ දවල් නැතුව රකින්න ප්‍රායෝගිකව අමාරුයි. ධීවර යාත්‍රා කොච්චර ඇද්ද ඔය මුහුද වටේ. ඕවට මාරුවෙලා පනින උන් කොහොම අල්ලන්නද බන්? හැබැයි ඩිරෙක්ට් මෙහෙ බෝට්ස් වලින් යන්න ගියොත් කචල්. මෙහෙන් පිටවෙන්නෙත් එහෙමයි. රංචුවම එකට යන්න ගියොත් මෙහෙදීම මාට්ටු වෙනවා .
law firm ekak. tamil
------ Post added on Jul 11, 2022 at 11:10 PM
මම යන්නේ නෑ බන්. 2 බබාට තාම මාස 7යි. බබෙක් අරගෙන ඔහොම ගමනක් යන්න අමාරුයි. ඒකයි යන්නේ නැත්තේ.
------ Post added on Jul 11, 2022 at 11:14 PM
පුකත් දුන්නනේ අමතක නොකර?kokatath kiyala me thread eka gana inform kala awashaya than walata.
මේ පොස්ට් එක දාපු කෙනා මම.. හොරෙන් පිටරටකට අරගෙන යනවා කියන්නේ අනිවාර්යෙන් ජාවාරමක් තමයි. කරුණාකරලා මේ මහත්වරු මේ පොස්ට් එකේ මාතෘකාවත් මුල් අන්තර්ගතයත් හොඳින් කියවන්න. එහෙම නොකර මගින් පැනලා විකාර කියනකොට කුණුහරුප කියන්න වෙනවා අකමැත්තෙන් උනත්.මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.
මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන පවුලක් වෙනුවෙන් (මගේ මාමන්ඩියාගේ ඉල්ලීම මත) Administrative Appeals Tribunal එකට සාක්කි දෙන්නත් ගිහින් තියනවා.
ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇවිත් සරණාගත වීසා ඉල්ලන අයව process කරන එක ඕස්ට්‍රේලියාවෙන් පිටතට (මුලින් නයාරු වලට, දැන් PNG වලත් තියනවා) ගෙන ගියාම හොරෙන් එන ප්‍රශ්නය 99% ක්ම විසඳුනා. මාසෙකට බෝට්ටු දෙක තුන ආපු එක නැති වෙලා, අවුරුද්දකට දෙකකට සැරයක් බෝට්ටුවක් එන තත්වෙට පත් උනා. ඒ ආ සමහරෙකුට වීසා ලැබුනත්, බොහෝ දෙනෙකුට ලැබුනේ නැහැ.
මේ පෝස්ට් එකේ කියලා තියන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා, මෙහෙ නිලධාරීන්ට පගාව දීලා ඊට පස්සේ වීසා ගන්නවා කියන එක, එක්කෝ නොදන්නා කමට කියන එකක්. එහෙම නැතිනම් මිනිස් ජාවාරමට සම්බන්ධ, ඒවායින් ප්‍රතිලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් කියන එකක්.
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් එන එක කරන්න බැරි දෙයක් නොවෙයි. නමුත්, එසේ ආ පසුව රට ඇතුලේ සැඟවී ඉන්නවා මිසක් වෙන කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ. වීසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම රැඳවුම් කඳවුරකට අරිනවා. වීසා ඉල්ලනවා කියන්නේ බලධාරීන්ට යටත් වෙනවා කියන එකයි. එසේ නොකරනවානම්, හැමදාටම සැඟවිලා ඉන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවයි. ඒ ජීවිතය සමාන කරන්න පුළුවන් වෙන්නේ හිරෙන් පැනලා ඉන්න වරෙන්තු කාරයෙකුගේ ජීවිතයටයි.
මම මේ දේවල් කිව්වේ අඩුම තරමින් එක පුද්ගලයෙක් හරි මේ වගේ බොරු ප්‍රචාර වලට රැවටිලා ජීවිතය හෝ මිල මුදල් අහිමි කරගන්න එක වැළකෙයි කියන අදහසින් මිසක් ලංකාවේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එනවට ඊරිසියාවෙන් නොවෙයි.
Kuhaka sinhaluමම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.

උන් පැයටත් ඩොලර් 100ක් විතර හොයනව ඇතිඅම්මපා බන් මාත් ඕකමයි කියන්න හැදුවෙබෝඩර් ෆෝස් වලට ගානක් දෙනවලු. ලොලේ ලොල් තමයි. මුන් හිතනවද දන්නෙ නෑ ලංකාවෙ RMV එකේ ෆයිල් එක අතයටින් 1000ක් දීල කරගන්නව වගේ බෝඩර් ෆෝස් එකට ගානක් දීල ගොඩබිමට පනිනව කියලා.
ඩොලර් 2000,3000 ගෙවල බෝට්ටුවෙන් එන උන්ගෙන් ඩොලර් 50ක් ගන්න උන් හිඟන්නොනේ.අඩුගානේ ලක්ෂ 100ක් 200ක් දීල ආවනං එහෙම සැක කරන්නවත් තිබුණ.
මචං Australia වල Refugee category visa දැන් වෙනස් වෙලා .Australia Refugee දැන් ලේසියෙන් ගන්න පුළුවන් මගේ දැනීමේ හැටියටමම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. දැන් මේ ඔස්ට්‍රේලියාවට හොරෙන් යන හැටි කියන අය එතකොට ඉපදිලාද කියලාවත් මම දන්නේ නැහැ.
මේ කාලය තුලදී මම ඔස්ට්‍රේලියාවට ලංකාවේ ඉඳලා සහ වෙනත් රටවල ඉඳලා හොරෙන් ආපු අය මුණගැහිලා, උදව් කරලා පමණක් නොවෙයි, ලංකාවේ ඉඳලා ඇවිත් සරණාගත වීසා ඉල්ලලා ප්‍රතික්ෂේප උන පවුලක් වෙනුවෙන් (මගේ මාමන්ඩියාගේ ඉල්ලීම මත) Administrative Appeals Tribunal එකට සාක්කි දෙන්නත් ගිහින් තියනවා.
ඔස්ට්‍රේලියාවට හොරෙන් ඇවිත් සරණාගත වීසා ඉල්ලන අයව process කරන එක ඕස්ට්‍රේලියාවෙන් පිටතට (මුලින් නයාරු වලට, දැන් PNG වලත් තියනවා) ගෙන ගියාම හොරෙන් එන ප්‍රශ්නය 99% ක්ම විසඳුනා. මාසෙකට බෝට්ටු දෙක තුන ආපු එක නැති වෙලා, අවුරුද්දකට දෙකකට සැරයක් බෝට්ටුවක් එන තත්වෙට පත් උනා. ඒ ආ සමහරෙකුට වීසා ලැබුනත්, බොහෝ දෙනෙකුට ලැබුනේ නැහැ.
මේ පෝස්ට් එකේ කියලා තියන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා, මෙහෙ නිලධාරීන්ට පගාව දීලා ඊට පස්සේ වීසා ගන්නවා කියන එක, එක්කෝ නොදන්නා කමට කියන එකක්. එහෙම නැතිනම් මිනිස් ජාවාරමට සම්බන්ධ, ඒවායින් ප්‍රතිලාභයක් ගැනීමේ පරමාර්ථයෙන් කියන එකක්.
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් එන එක කරන්න බැරි දෙයක් නොවෙයි. නමුත්, එසේ ආ පසුව රට ඇතුලේ සැඟවී ඉන්නවා මිසක් වෙන කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ. වීසා ඉල්ලුවාම අනිවාර්යයෙන්ම රැඳවුම් කඳවුරකට අරිනවා. වීසා ඉල්ලනවා කියන්නේ බලධාරීන්ට යටත් වෙනවා කියන එකයි. එසේ නොකරනවානම්, හැමදාටම සැඟවිලා ඉන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවයි. ඒ ජීවිතය සමාන කරන්න පුළුවන් වෙන්නේ හිරෙන් පැනලා ඉන්න වරෙන්තු කාරයෙකුගේ ජීවිතයටයි.
මම මේ දේවල් කිව්වේ අඩුම තරමින් එක පුද්ගලයෙක් හරි මේ වගේ බොරු ප්‍රචාර වලට රැවටිලා ජීවිතය හෝ මිල මුදල් අහිමි කරගන්න එක වැළකෙයි කියන අදහසින් මිසක් ලංකාවේ කෙනෙක් ඔස්ට්‍රේලියාවට එනවට ඊරිසියාවෙන් නොවෙයි.
වෙනස් වෙලා නෑ. කලින්ටත් වඩා අමාරු කරලා තියෙන්නේ. මෙහේ කම්කරු පක්ෂය දිනුවම කට්ටිය බලාපොරොත්තු වුනා එහෙම ලිහිල් කරයි කියලා. දෑනට නම් එහෙම කරන පාටක් නෑමචං Australia වල Refugee category visa දැන් වෙනස් වෙලා .Australia Refugee දැන් ලේසියෙන් ගන්න පුළුවන් මගේ දැනීමේ හැටියට
(මම ඕස්ට්‍රේලියාවේ නම් නෙවෙයි ඉන්නේ)
kiwwata therum gannema ne, kiyala denna try karahama api kuhakayo lu.6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වුණත් ඒක එහෙමයි. ඒ ක්‍රමවේදයන් අවභාවිතා කිරීම මම පුද්ගලිකව අනුමත කරන්නේ නැති වුණත් එසේ කරන පිරිස් ඉන්නවා ඒවාට කූට ක්‍රමවේදයක් තිබෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ඒවා හරියට දැනගෙන පෙරසුදානමක් ඇතුව ගියොත් බොහෝ දුරට රටක ස්ථාවර වෙන්න පුළුවන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු ගැන මම පුද්ගලිකවම දන්නවා.
ඕස්ට්‍රෙලියාවට එහෙම එන්න පුලුවන් කම තිබ්බා මීට අවුරුදු 15 කට විතර කලින්. දෑන් බෑ. බෝඩර් එකේ එවුන්ට ජරාවක් දුන්නා කියමු. ඈවිත් යාලුවෙක්ගේ ගෙදර හෑන්ගුනා කියමු. සදාකල් හෑන්ගිලා තමා ඉන්න වෙන්නේ. කිසිම රස්සාවක් කරන්න බෑ වීසා එක නෑතිව. අර කලින් කෙනෙක් කියලා තිබ්බා වගේ වරෙන්තු කාරයෙක් තමා.. එහෙම ජීවත් වෙන්න පුලුවන්ද?
බෝට්ටුවෙන් එන වෑඩේ කීයටවත් කරන්න එපා කියලා තමා කියන්න වෙන්නේ. අමා දුකක් විදින්න වෙන්නේ අර දූපත් වල.. ඊටත් වඩා ලන්කාවට ප්ලේන් එකක දාලා එව්වාට පස්සේ නීතියෙන් දඩුවම් විදින්නත් එපෑයි.. සමහරු ඉන්නවා විසිට් වීසා ඈවිත් රෙෆියුජි වීසා දාන. එහෙම ගොඩ ගිය අය නම් මම දන්නවා. ඒක ඉතින් ආන්ඩුවට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ තමන්ට ලන්කාවේ ආරක්ශාව නෑ කියලා. මොනම වීසා එකක්වත් නෑතිව නම් එන්න එපා කියලා තමා කට්ටියට කියන්න තියෙන්නේ
අමා දුකක් විදලා වියදම් කරලා ආවාට පස්සේ මුන් හරවලා යවනවා.. මිනිස්සුන්ට ලණු දීලා හම්බ කරන එවුන්ට නම් හෙණ ගහන්න ඕනේkiwwata therum gannema ne, kiyala denna try karahama api kuhakayo lu.