හොර පාරෙන් ඔසී..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    case file කරාම visa දෙනවා කියල කිව්වේ මාරවිල අයියලද? :rofl:
    case එකක් file කරන්නේ නැතුව visa දෙනවා කියලද උඹ කියන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251

    case file කරපු පලියට refugee දෙන්නේ නෑ මිනිහෝ :lol:

    උඹ refugee කියල ඔප්පු කරන්නේ මාරවිල අයියල දීපු පුක් පාරවල් පෙන්නලද? :rofl:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    case file කරපු පලියට refugee දෙන්නේ නෑ මිනිහෝ :lol:

    උඹ refugee කියල ඔප්පු කරන්නේ මාරවිල අයියල දීපු පුක් පාරවල් පෙන්නලද? :rofl:
    එහෙම පුක් පාරවල් පෙන්නලා visa ගත්ත කස්ටියත් ඉන්නවද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    එහෙම පුක් පාරවල් පෙන්නලා visa ගත්ත කස්ටියත් ඉන්නවද?
    උමල තමයි දන්නේ :lol:

    දැන් කියපන්කො ඉතින් උඹේ "ක්‍රමවේදයට" අනුව refugee visa ගන්නේ මොනවා පෙන්නලද? :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උමල තමයි දන්නේ :lol:

    දැන් කියපන්කො ඉතින් උඹේ "ක්‍රමවේදයට" අනුව refugee visa ගන්නේ මොනවා පෙන්නලද? :rofl:
    ඇයි බන් උඹම නේද දැන් ටිකකට කලින් screenshot දාලා පෙන්නුවේ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බෝඩර් ක්රොස් කරනවා කියන්නෙ ගොඩක් සංවිධානාත්මක ජාවාරමක්. අන්තර් ජාතිකව ඩීල් කරන්නෙ. ඩොලර් බිලියන ගානක ඉලීගල් ඉන්ඩස්ට්‍රියක්. මම අත්දෑකිම් වලින් දන්න දේ කියන්නම්

    මගේ ලග වැඩ කල වෙල්ඩඩර් කෙනෙක් දැනට අවුරුද්දකට කලින් ඔසී ඉලීගල් විදියට බෝට්ටු‌වෙන් ගියා. වියදම රුපියල් ලක්ෂ 10 යි. ගමන සති දෙකක් විතර. සමහරුන්ට සති තුන හතරත් යනවා. ඒ්ක තීරණය වෙන්නෙ යන බෝට්ටුවෙ වේගය මත වගේම යන මාර්ගය උඩ.

    ඒ් මනුස්සය ගියෙ අපේ මාළු බෝට්ටුවක. බෝට්ටුව ඔසී වල දකුනු මුහුද කිට්ටුව ජාත්‍යන්තර මුහුදට යනවා. මෙහෙම ගමන කදි ඒක්ක යන්නෙ උපරිම පහක් වගේ තමයි. යම් ජීපීඒස් ලොකේෂන් ඒකකදී අපේ කට්ටියව ටියුබ් ජැකට් වලට බස්සල මුහුදට දානවා. මුහුදෙ ආසන්නව පැය දෙකක් ඉන්න වෙනවා. උන්ගෙ අතට ඇන්ටනාවක් දීල හරියටම යම් වෙලාවක් ආවම ඒ්ක තත්පරි තිහක් ඔන් කරල තියනවලු. ආයෙ විනාඩි පහකින් තත්පර තිහක් ඔන් කරල තියන්න ඔ්න. ඒ සිග්නල් ඒක දිගේ ඒ් රටේ මාළු බෝට්ටුවක් ඒනවා. ඒ්වයෙ වැඩ කරන්නෙත් ලංකාවෙන් ගිය කොල්ලොම තමයි. උන් අරුන්ව අරන් ගිහින් බෝට් ඒකේ වැඩ කරන උන් ගානට ගාන්ට පියර් ඒකෙන්ම බස්සනව.

    ඒහෙ වීස නැතුව අහුවෙනව ඉන්න බෑ අරව මෙව නැහැ. රගන්නෙ නැතුව ඉලිගල් වැඩ නොකර සාමාන්‍ය විදියට වැඩිය සමාජයට යන්නෙ නැතුව ඉන්න පුවවන් නම් අවුරුදු බර ගනක් උනත් ඉන්න පුවවන්. අපේ අය ඒහෙ ගියාම ගොඩක් විට කම්පැනි ඇතුලෙම තමයි වැඩ කරල නතර වෙලත් ඉන්නෙ. ඉතින් අවුරුදු ගාණක් ඒහෙම ඉදල පඩිය ලංකාවට ඒවල ඒන්න කාලය ආවම ඒන්න තියෙන්නෙ. ඒහෙ මාස හය හතක් ඉද්දි ඇදුනුම් කම් වලින් කෝම හරි අපේ උන් ලීගල් ඩොක් හදා ගන්නවා. ඒ් නැතත් මම කලින් කිව්ව වගේ ෂෙ‍ප් විදියට ඉන්න පුවවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඇයි බන් උඹම නේද දැන් ටිකකට කලින් screenshot දාලා පෙන්නුවේ?
    ඒවා උඹලට තියනවා කියල ඔප්පු කරන්න ඕනේ ගොන් වහන්සේ :lol:

    ඒක කරන්නේ කොහොමද කියල කියපන් බලන්න :rofl:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan oka godak risky wedak..
    sometimes ubalata eheta yanna puluwan unath christmas island ekata genihin dala tika dawasakin lankawata deport karanawalu
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒවා උඹලට තියනවා කියල ඔප්පු කරන්න ඕනේ ගොන් වහන්සේ :lol:

    ඒක කරන්නේ කොහොමද කියල කියපන් බලන්න :rofl:
    ඒකට legal advice ගන්නවා law firm එකකින්.

    machan oka godak risky wedak..
    sometimes ubalata eheta yanna puluwan unath christmas island ekata genihin dala tika dawasakin lankawata deport karanawalu
    ලු
    ------ Post added on Jul 14, 2022 at 6:44 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    බෝඩර් ක්රොස් කරනවා කියන්නෙ ගොඩක් සංවිධානාත්මක ජාවාරමක්. අන්තර් ජාතිකව ඩීල් කරන්නෙ. ඩොලර් බිලියන ගානක ඉලීගල් ඉන්ඩස්ට්‍රියක්. මම අත්දෑකිම් වලින් දන්න දේ කියන්නම්

    මගේ ලග වැඩ කල වෙල්ඩඩර් කෙනෙක් දැනට අවුරුද්දකට කලින් ඔසී ඉලීගල් විදියට බෝට්ටු‌වෙන් ගියා. වියදම රුපියල් ලක්ෂ 10 යි. ගමන සති දෙකක් විතර. සමහරුන්ට සති තුන හතරත් යනවා. ඒ්ක තීරණය වෙන්නෙ යන බෝට්ටුවෙ වේගය මත වගේම යන මාර්ගය උඩ.

    ඒ් මනුස්සය ගියෙ අපේ මාළු බෝට්ටුවක. බෝට්ටුව ඔසී වල දකුනු මුහුද කිට්ටුව ජාත්‍යන්තර මුහුදට යනවා. මෙහෙම ගමන කදි ඒක්ක යන්නෙ උපරිම පහක් වගේ තමයි. යම් ජීපීඒස් ලොකේෂන් ඒකකදී අපේ කට්ටියව ටියුබ් ජැකට් වලට බස්සල මුහුදට දානවා. මුහුදෙ ආසන්නව පැය දෙකක් ඉන්න වෙනවා. උන්ගෙ අතට ඇන්ටනාවක් දීල හරියටම යම් වෙලාවක් ආවම ඒ්ක තත්පරි තිහක් ඔන් කරල තියනවලු. ආයෙ විනාඩි පහකින් තත්පර තිහක් ඔන් කරල තියන්න ඔ්න. ඒ සිග්නල් ඒක දිගේ ඒ් රටේ මාළු බෝට්ටුවක් ඒනවා. ඒ්වයෙ වැඩ කරන්නෙත් ලංකාවෙන් ගිය කොල්ලොම තමයි. උන් අරුන්ව අරන් ගිහින් බෝට් ඒකේ වැඩ කරන උන් ගානට ගාන්ට පියර් ඒකෙන්ම බස්සනව.

    ඒහෙ වීස නැතුව අහුවෙනව ඉන්න බෑ අරව මෙව නැහැ. රගන්නෙ නැතුව ඉලිගල් වැඩ නොකර සාමාන්‍ය විදියට වැඩිය සමාජයට යන්නෙ නැතුව ඉන්න පුවවන් නම් අවුරුදු බර ගනක් උනත් ඉන්න පුවවන්. අපේ අය ඒහෙ ගියාම ගොඩක් විට කම්පැනි ඇතුලෙම තමයි වැඩ කරල නතර වෙලත් ඉන්නෙ. ඉතින් අවුරුදු ගාණක් ඒහෙම ඉදල පඩිය ලංකාවට ඒවල ඒන්න කාලය ආවම ඒන්න තියෙන්නෙ. ඒහෙ මාස හය හතක් ඉද්දි ඇදුනුම් කම් වලින් කෝම හරි අපේ උන් ලීගල් ඩොක් හදා ගන්නවා. ඒ් නැතත් මම කලින් කිව්ව වගේ ෂෙ‍ප් විදියට ඉන්න පුවවන්.
    ඕස්ට්‍රේලියා මුහුදේ මිනිමොරු ඉන්නවා කියලා අහලා තියෙනවා බං . නාන්න ගියපු එවුන්ගේ ත් කකුල් ගලවා ගෙන ගිහින් තිබුණා .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඒකට legal advice ගන්නවා law firm එකකින්.
    law firm වලට නීති හදන්න බෑනේ :lol:

    උඹල කොහොම අර criteria වලට අහු වෙනවා කියල ලංකාවෙන් ගිහින් ඔප්පු කරන්නේ? :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    law firm වලට නීති හදන්න බෑනේ :lol:

    උඹල කොහොම අර criteria වලට අහු වෙනවා කියල ලංකාවෙන් ගිහින් ඔප්පු කරන්නේ? :rofl:
    1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.
    2. පෙර සූදානමක් ඇතුව මෙහෙන් පිටත්වෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.
    2. පෙර සූදානමක් ඇතුව මෙහෙන් පිටත්වෙන්නේ
    උබ යන්නේ නැහැ කිව්වා නේද🤔
     
    • Like
    Reactions: kinkon

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕස්ට්‍රේලියා මුහුදේ මිනිමොරු ඉන්නවා කියලා අහලා තියෙනවා බං . නාන්න ගියපු එවුන්ගේ ත් කකුල් ගලවා ගෙන ගිහින් තිබුණා .
    පීනන්නේ නෑ, ට්‍රෝලර් එකක යන්නේ.

    උබ යන්නේ නැහැ කිව්වා නේද🤔
    ඔව්. මම යන්නේ නෑ
    ------ Post added on Jul 14, 2022 at 6:56 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.
    2. පෙර සූදානමක් ඇතුව මෙහෙන් පිටත්වෙන්නේ
    ඒක තමයි අහන්නේ මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ සහ ඒක ඔප්පු කරන්නේ කොහොමද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක තමයි අහන්නේ මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ සහ ඒක ඔප්පු කරන්නේ කොහොමද?
    මම යන්නේ නෑ. ඒ නිසා මට ඔය criteria වැඩක් නෑ.
    ඇහුවට මොකුත් හිතන්න එපා, උඹට මාරවිල උන් එක්ක තරහක් තියෙනවද? උඹ පොඩිකාලේ මාරවිල එකෙකුගෙන් අතවරයකට වත් ලක්වුනාද? :unsure: අපහාසයට ඇහුවා නෙමෙයි කීප වතාවක් ම මාරවිල අයියලා කියලා තරහෙන් වගේ comment කරලා තිබුණ නිසා ඇහුවේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    මම යන්නේ නෑ. ඒ නිසා මට ඔය criteria වැඩක් නෑ.
    ඇහුවට මොකුත් හිතන්න එපා, උඹට මාරවිල උන් එක්ක තරහක් තියෙනවද? උඹ පොඩිකාලේ මාරවිල එකෙකුගෙන් අතවරයකට වත් ලක්වුනාද? :unsure: අපහාසයට ඇහුවා නෙමෙයි කීප වතාවක් ම මාරවිල අයියලා කියලා තරහෙන් වගේ comment කරලා තිබුණ නිසා ඇහුවේ
    උඹේ මාරවිල අයියල එක්ක තියන සම්බන්දකම් මට වැඩක් නෑ දැන් උඹ කිව්වනේ යන ඕනෙම එකෙක්ට ක්‍රමවේදයක් තියනවා කියල? දැන් බයිලා නැතුව කියපන් ලංකාවෙන් ගිහින්

    1) මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ
    2) ඒක ඔප්පු කරන්නේ කොහොමද?
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    පල හුකන්නා යන්න ගූ කෑවා නෙවෙයි තො නා ගත්තා 🤣🤣

    ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නේ උබ ට උගත් කමක් නැති නිසා නේ(අපි දන්නවා නේ මාළු කාරයො ගැන) 🤣🤣
    ඔසී යනවා නම් Visa ගන්න පුළුවං ක්‍රම 14 කට වඩා තියෙනවා .

    රටවල් වල රෙන්නා එපා යන එකෙක්ට යන්න ඉතුරු කරපං පල් හොරා

    තොපි වගේ හොරු ඔසී හොරට ගිහිං අහු උනාම ලංකාවේ වෙන එකෙක් ට වත් VIsa එකක් ගන්න බැරි වෙනවා🤬
    @2osama passport ekak wath nathi sonna pkya
     
    • Dislike
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹේ මාරවිල අයියල එක්ක තියන සම්බන්දකම් මට වැඩක් නෑ දැන් උඹ කිව්වනේ යන ඕනෙම එකෙක්ට ක්‍රමවේදයක් තියනවා කියල? දැන් බයිලා නැතුව කියපන් ලංකාවෙන් ගිහින්

    1) මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ
    2) ඒක ඔප්පු කරන්නේ කොහොමද?
    1) මම යන්නේ නෑ
    2) යන උන් criteria එකක් තෝරාගන්නවා. තෝරාගන්නේ මොන criteria එකද කියලා මෙහෙන් පිටත්වෙන්න කලින් උන් තීරණය කරනවා. it's merely a personal decision and I cannot give any predictions here