case file කරාම visa දෙනවා කියල කිව්වේ මාරවිල අයියලද?ඒකට නේ case එකක් file කරන්නේ මොට්ට පාලයෝ![]()

case file කරාම visa දෙනවා කියල කිව්වේ මාරවිල අයියලද?ඒකට නේ case එකක් file කරන්නේ මොට්ට පාලයෝ![]()

case එකක් file කරන්නේ නැතුව visa දෙනවා කියලද උඹ කියන්නේ?case file කරාම visa දෙනවා කියල කිව්වේ මාරවිල අයියලද?![]()
case file කරපු පලියට refugee දෙන්නේ නෑ මිනිහෝcase එකක් file කරන්නේ නැතුව visa දෙනවා කියලද උඹ කියන්නේ?


එහෙම පුක් පාරවල් පෙන්නලා visa ගත්ත කස්ටියත් ඉන්නවද?case file කරපු පලියට refugee දෙන්නේ නෑ මිනිහෝ
උඹ refugee කියල ඔප්පු කරන්නේ මාරවිල අයියල දීපු පුක් පාරවල් පෙන්නලද?![]()
උමල තමයි දන්නේඑහෙම පුක් පාරවල් පෙන්නලා visa ගත්ත කස්ටියත් ඉන්නවද?

ඇයි බන් උඹම නේද දැන් ටිකකට කලින් screenshot දාලා පෙන්නුවේ?උමල තමයි දන්නේ
දැන් කියපන්කො ඉතින් උඹේ "ක්‍රමවේදයට" අනුව refugee visa ගන්නේ මොනවා පෙන්නලද?![]()
ඒවා උඹලට තියනවා කියල ඔප්පු කරන්න ඕනේ ගොන් වහන්සේඇයි බන් උඹම නේද දැන් ටිකකට කලින් screenshot දාලා පෙන්නුවේ?

ඒකට legal advice ගන්නවා law firm එකකින්.ඒවා උඹලට තියනවා කියල ඔප්පු කරන්න ඕනේ ගොන් වහන්සේ
ඒක කරන්නේ කොහොමද කියල කියපන් බලන්න![]()
ලුmachan oka godak risky wedak..
sometimes ubalata eheta yanna puluwan unath christmas island ekata genihin dala tika dawasakin lankawata deport karanawalu
ඕස්ට්‍රේලියා මුහුදේ මිනිමොරු ඉන්නවා කියලා අහලා තියෙනවා බං . නාන්න ගියපු එවුන්ගේ ත් කකුල් ගලවා ගෙන ගිහින් තිබුණා .බෝඩර් ක්රොස් කරනවා කියන්නෙ ගොඩක් සංවිධානාත්මක ජාවාරමක්. අන්තර් ජාතිකව ඩීල් කරන්නෙ. ඩොලර් බිලියන ගානක ඉලීගල් ඉන්ඩස්ට්‍රියක්. මම අත්දෑකිම් වලින් දන්න දේ කියන්නම්
මගේ ලග වැඩ කල වෙල්ඩඩර් කෙනෙක් දැනට අවුරුද්දකට කලින් ඔසී ඉලීගල් විදියට බෝට්ටුවෙන් ගියා. වියදම රුපියල් ලක්ෂ 10 යි. ගමන සති දෙකක් විතර. සමහරුන්ට සති තුන හතරත් යනවා. ඒ්ක තීරණය වෙන්නෙ යන බෝට්ටුවෙ වේගය මත වගේම යන මාර්ගය උඩ.
ඒ් මනුස්සය ගියෙ අපේ මාළු බෝට්ටුවක. බෝට්ටුව ඔසී වල දකුනු මුහුද කිට්ටුව ජාත්‍යන්තර මුහුදට යනවා. මෙහෙම ගමන කදි ඒක්ක යන්නෙ උපරිම පහක් වගේ තමයි. යම් ජීපීඒස් ලොකේෂන් ඒකකදී අපේ කට්ටියව ටියුබ් ජැකට් වලට බස්සල මුහුදට දානවා. මුහුදෙ ආසන්නව පැය දෙකක් ඉන්න වෙනවා. උන්ගෙ අතට ඇන්ටනාවක් දීල හරියටම යම් වෙලාවක් ආවම ඒ්ක තත්පරි තිහක් ඔන් කරල තියනවලු. ආයෙ විනාඩි පහකින් තත්පර තිහක් ඔන් කරල තියන්න ඔ්න. ඒ සිග්නල් ඒක දිගේ ඒ් රටේ මාළු බෝට්ටුවක් ඒනවා. ඒ්වයෙ වැඩ කරන්නෙත් ලංකාවෙන් ගිය කොල්ලොම තමයි. උන් අරුන්ව අරන් ගිහින් බෝට් ඒකේ වැඩ කරන උන් ගානට ගාන්ට පියර් ඒකෙන්ම බස්සනව.
ඒහෙ වීස නැතුව අහුවෙනව ඉන්න බෑ අරව මෙව නැහැ. රගන්නෙ නැතුව ඉලිගල් වැඩ නොකර සාමාන්‍ය විදියට වැඩිය සමාජයට යන්නෙ නැතුව ඉන්න පුවවන් නම් අවුරුදු බර ගනක් උනත් ඉන්න පුවවන්. අපේ අය ඒහෙ ගියාම ගොඩක් විට කම්පැනි ඇතුලෙම තමයි වැඩ කරල නතර වෙලත් ඉන්නෙ. ඉතින් අවුරුදු ගාණක් ඒහෙම ඉදල පඩිය ලංකාවට ඒවල ඒන්න කාලය ආවම ඒන්න තියෙන්නෙ. ඒහෙ මාස හය හතක් ඉද්දි ඇදුනුම් කම් වලින් කෝම හරි අපේ උන් ලීගල් ඩොක් හදා ගන්නවා. ඒ් නැතත් මම කලින් කිව්ව වගේ ෂෙප් විදියට ඉන්න පුවවන්.
law firm වලට නීති හදන්න බෑනේඒකට legal advice ගන්නවා law firm එකකින්.

1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.law firm වලට නීති හදන්න බෑනේ
උඹල කොහොම අර criteria වලට අහු වෙනවා කියල ලංකාවෙන් ගිහින් ඔප්පු කරන්නේ?![]()
උබ යන්නේ නැහැ කිව්වා නේද1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.
2. පෙර සූදානමක් ඇතුව මෙහෙන් පිටත්වෙන්නේ
පීනන්නේ නෑ, ට්‍රෝලර් එකක යන්නේ.ඕස්ට්‍රේලියා මුහුදේ මිනිමොරු ඉන්නවා කියලා අහලා තියෙනවා බං . නාන්න ගියපු එවුන්ගේ ත් කකුල් ගලවා ගෙන ගිහින් තිබුණා .
ඔව්. මම යන්නේ නෑඋබ යන්නේ නැහැ කිව්වා නේද![]()
ඒක තමයි අහන්නේ මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ සහ ඒක ඔප්පු කරන්නේ කොහොමද?1. law firms නීති හදන්නේ නැ. උන් පවතින නීති වලට අනුකුලව කටයුතු කරනවා.
2. පෙර සූදානමක් ඇතුව මෙහෙන් පිටත්වෙන්නේ
මම යන්නේ නෑ. ඒ නිසා මට ඔය criteria වැඩක් නෑ.ඒක තමයි අහන්නේ මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ සහ ඒක ඔප්පු කරන්නේ කොහොමද?
උඹේ මාරවිල අයියල එක්ක තියන සම්බන්දකම් මට වැඩක් නෑ දැන් උඹ කිව්වනේ යන ඕනෙම එකෙක්ට ක්‍රමවේදයක් තියනවා කියල? දැන් බයිලා නැතුව කියපන් ලංකාවෙන් ගිහින්මම යන්නේ නෑ. ඒ නිසා මට ඔය criteria වැඩක් නෑ.
ඇහුවට මොකුත් හිතන්න එපා, උඹට මාරවිල උන් එක්ක තරහක් තියෙනවද? උඹ පොඩිකාලේ මාරවිල එකෙකුගෙන් අතවරයකට වත් ලක්වුනාද?අපහාසයට ඇහුවා නෙමෙයි කීප වතාවක් ම මාරවිල අයියලා කියලා තරහෙන් වගේ comment කරලා තිබුණ නිසා ඇහුවේ
@2osama passport ekak wath nathi sonna pkyaපල හුකන්නා යන්න ගූ කෑවා නෙවෙයි තො නා ගත්තා
ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නේ උබ ට උගත් කමක් නැති නිසා නේ(අපි දන්නවා නේ මාළු කාරයො ගැන)
ඔසී යනවා නම් Visa ගන්න පුළුවං ක්‍රම 14 කට වඩා තියෙනවා .
රටවල් වල රෙන්නා එපා යන එකෙක්ට යන්න ඉතුරු කරපං පල් හොරා
තොපි වගේ හොරු ඔසී හොරට ගිහිං අහු උනාම ලංකාවේ වෙන එකෙක් ට වත් VIsa එකක් ගන්න බැරි වෙනවා![]()
1) මම යන්නේ නෑඋඹේ මාරවිල අයියල එක්ක තියන සම්බන්දකම් මට වැඩක් නෑ දැන් උඹ කිව්වනේ යන ඕනෙම එකෙක්ට ක්‍රමවේදයක් තියනවා කියල? දැන් බයිලා නැතුව කියපන් ලංකාවෙන් ගිහින්
1) මොන criteria එක යටතේද උඹ refugee දාන්නේ
2) ඒක ඔප්පු කරන්නේ කොහොමද?