හොර පාරෙන් ඔසී..

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෝඩ බයියෝ තමයි එහෙම ගිහින් පුක දීලා එන්නේ. මේ යන උන් මෙහෙන් කේස් හදාගෙන doocs සෙට් කරගෙන යන්නේ. case එහෙ ගිහින් case file කරන්න විතරයි තියෙන්නේ. උඹලා දන්න මගුලක් නෑ
    umba inne Aus walada? danna magulak kiyapan ban, Ratata horen athul wechcha ekekta mona documents thibbath wedak ne, thereum ganin kiyana de.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    පොරොන්දු වෙනවා, මම තනියම යන්නේ. උඹේ අම්මව අරං යන්නේ නෑ. ඒකිව පෝලිමේ දාලා ගන්න උඹේ daily income එකට කෙළවන්නේ නෑ මම. I promise පොන්ස්.
    මුඩුක්කු මාළු කාරයෙක් ට අම්මා තාත්තා මතක් වෙන්න පුකේ ඇරියා තරම් සතුටක් ලොවෙත් නැහැ🤣🤣🤣
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    umba inne Aus walada? danna magulak kiyapan ban, Ratata horen athul wechcha ekekta mona documents thibbath wedak ne, thereum ganin kiyana de.
    උඹේ දැනුම ද කුහක කමද මම දන්නේ නෑ. වැලලෙන්න එපා මෙතන, මම යන්නේ නෑ.. මම යවන්නෙත් නෑ..
    මට කියන්න තියෙන්නේ යන උන් ගේමක් ගහලා ගොඩ යනවා. උඹ හිතන්නේ මේ යන හැම එකාම ඔටුවෝ කියලද?

    මුඩුක්කු මාළු කාරයෙක් ට අම්මා තාත්තා මතක් වෙන්න පුකේ ඇරියා තරම් සතුටක් ලොවෙත් නැහැ🤣🤣🤣
    උඹට රිදෙන්නේ අපි වුවමනා උන්ට නියම තැනක් සෙට් කෙරුවොත් උඹේ හොර මගඩි වලට කෙළවෙන හින්දා. උඹ මෙතන වැලලුනාට වැඩක් නෑ යන උන් යනවා 🤣🤣
    ------ Post added on Jul 11, 2022 at 5:52 PM
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹේ දැනුම ද කුහක කමද මම දන්නේ නෑ. වැලලෙන්න එපා මෙතන, මම යන්නේ නෑ.. මම යවන්නෙත් නෑ..
    මට කියන්න තියෙන්නේ යන උන් ගේමක් ගහලා ගොඩ යනවා. උඹ හිතන්නේ මේ යන හැම එකාම ඔටුවෝ කියලද?

    mokata kuhaka wennada ban, mama me type karanneth ehe indala thamay.

    mama me thread eka bookmark karala thiyagannam, thawa 3 months walin ee yana ewun gena umbama update ekak deepan.
     
    • Like
    Reactions: shenat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    mokata kuhaka wennada ban, mama me type karanneth ehe indala thamay.

    mama me thread eka bookmark karala thiyagannam, thawa 3 months walin ee yana ewun gena umbama update ekak deepan.
    මචන් මට තේරෙන විදියට @Lovtus මේ කියන්නේ මෙහෙන් යන අය සේරම asylum දාන්න documents ලේස්ති කරගෙන යන්නේ කියලා , ඉස්සර ගියපු අය ගියේ australia border force එකට අහුවෙන්නම නේ , දැන් මෙයාලා කරන්න හදන්නේ land එකට බැහැලා asylum දාන්න වගේ
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් මට තේරෙන විදියට Lovtus මේ කියන්නේ මෙහෙන් යන අය සේරම asylum දාන්න documents ලේස්ති කරගෙන යන්නේ කියලා , ඉස්සර ගියපු අය ගියේ australia border force එකට අහුවෙන්නම නේ , දැන් මෙයාලා කරන්න හදන්නේ land එකට බැහැලා asylum දාන්න වගේ
    Ahu unoth land ekata bahinnath ne, kelinma yawanne Christmas island ekata, mehe boarder foce eka mara diyunuy ban, Den mona document hadagena giyath denne ne ban. Middles east muslim ewun, Ukrane ewun gaththath boats walin ena ewunta no chance
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මට තේරෙන විදියට @Lovtus මේ කියන්නේ මෙහෙන් යන අය සේරම asylum දාන්න documents ලේස්ති කරගෙන යන්නේ කියලා , ඉස්සර ගියපු අය ගියේ australia border force එකට අහුවෙන්නම නේ , දැන් මෙයාලා කරන්න හදන්නේ land එකට බැහැලා asylum දාන්න වගේ

    ekata land ekata bahinna epai ban. bahinna tiya lagata yanna wenneth na oya godak denekta. allagaththa ehehmama genawa case file kirili arawa mewa mukuth karanna kalin plane ekata damma apahu ewwa. ara kiwwa wage issarama yawwe papua newguinea walata, eeta passe christmas island walata. danna tamramin dan e ekakatawath yawanne na kelinma lankawata.
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මාරවිල සෙට් එකක් යන්න හදන්නේ. මටත් එන්න කිව්වා. හැබැයි මම නම් යන්නේ නෑ. මගදී කෙලවුනොත්!
    මාත් මාරවිල. උබ කොහෙද මචෝ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    Ahu unoth land ekata bahinnath ne, kelinma yawanne Christmas island ekata, mehe boarder foce eka mara diyunuy ban, Den mona document hadagena giyath denne ne ban. Middles east muslim ewun, Ukrane ewun gaththath boats walin ena ewunta no chance
    Land එකේ හිටියොත් පුළුවන් මචං
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මචන් මට තේරෙන විදියට @Lovtus මේ කියන්නේ මෙහෙන් යන අය සේරම asylum දාන්න documents ලේස්ති කරගෙන යන්නේ කියලා , ඉස්සර ගියපු අය ගියේ australia border force එකට අහුවෙන්නම නේ , දැන් මෙයාලා කරන්න හදන්නේ land එකට බැහැලා asylum දාන්න වගේ
    කොලේට ඔය මොන force එකත් යටයි ලොක්කා :yes:
     
    • Haha
    Reactions: 2osama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ක්‍රිස්මස් අයිලන්ඩ්ස් වලදි පොටෝ ගහල එළකිරියෙ දාපන් :giggle:
    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:

    කවුද බං උබ ට ඔය ලණු දෙන්නේ🤣🤣
    ඕවා ගැන තර්ක කරලා වැඩක් නෑ බන්. උඹ keyboard එක බදාගෙන හිටපන්. යන උන් යයි.
    ------ Post added on Jul 11, 2022 at 10:54 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    මම යන්නේ නෑ කොල්ලෝ. යන උන් එහෙ බෝඩර් ෆෝස් වලට ගානක් දීලා තියෙන්නේ. අනිත් එක උන් මෙහෙන් යන ට්‍රෝලර් එකෙන් එහෙ ෆිෂින් බෝට්ස් වලට මාරු කරලා යවන්නේ. උන් අනිවා ගොඩ බහිනවා :lol:

    ඕවා ගැන තර්ක කරලා වැඩක් නෑ බන්. උඹ keyboard එක බදාගෙන හිටපන්. යන උන් යයි.
    ------ Post added on Jul 11, 2022 at 10:54 PM
    ඇතුලත ගියොත් කියපන් බොක්ක Visa හදන එක මම කරලා දෙන්නම් 👍
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇතුලත ගියොත් කියපන් බොක්ක Visa හදන එක මම කරලා දෙන්නම් 👍
    ක්‍රිස්ට් රාජා ගේම රන් කරනවා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ona tharam un gihin innawa ban. Un kiwwata coast guard eken allanawa kiyala yana ungen 75%k ma ausi wala bahinawa mata hitena widihata
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Ona tharam un gihin innawa ban. Un kiwwata coast guard eken allanawa kiyala yana ungen 75%k ma ausi wala bahinawa mata hitena widihata
    ඔව් උන්ගේ ආණ්ඩුවට ඕක හෙන හිසරදයක් වෙලා තියෙන්නේ. ඒකයි උන් 3rd countries වල ads දාන්නේ හෝ ගාලා යන උන් දිස්චෝඋරගේ කරන්න. කිලෝමීටර් 30000 ක් විතර වෙරළ තීරයක් රෑ දවල් නැතුව රකින්න ප්‍රායෝගිකව අමාරුයි. ධීවර යාත්‍රා කොච්චර ඇද්ද ඔය මුහුද වටේ. ඕවට මාරුවෙලා පනින උන් කොහොම අල්ලන්නද බන්? හැබැයි ඩිරෙක්ට් මෙහෙ බෝට්ස් වලින් යන්න ගියොත් කචල්. මෙහෙන් පිටවෙන්නෙත් එහෙමයි. රංචුවම එකට යන්න ගියොත් මෙහෙදීම මාට්ටු වෙනවා .

    මම ඉන්නේ ඔසී නෙවෙයි කවුද ඒ ?
    law firm ekak. tamil
    ------ Post added on Jul 11, 2022 at 11:10 PM

    Yanna puluwan nan India wata hari palayan.
    මම යන්නේ නෑ බන්. 2 බබාට තාම මාස 7යි. බබෙක් අරගෙන ඔහොම ගමනක් යන්න අමාරුයි. ඒකයි යන්නේ නැත්තේ.
    ------ Post added on Jul 11, 2022 at 11:14 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    Ona tharam un gihin innawa ban. Un kiwwata coast guard eken allanawa kiyala yana ungen 75%k ma ausi wala bahinawa mata hitena widihata

    ඒ යන උන්ගෙන් 75% ක් බහිනව නං මෙහේ ප්ලේන් එකෙන් ආපු උන්ට වඩා බෝට්ටුවෙන් ආපු උන් ඉන්න ඕන. 🤦‍♂️🤣