හොර පාරෙන් ඔසී..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    1) මම යන්නේ නෑ
    2) යන උන් criteria එකක් තෝරාගන්නවා. තෝරාගන්නේ මොන criteria එකද කියලා මෙහෙන් පිටත්වෙන්න කලින් උන් තීරණය කරනවා. it's merely a personal decision and I cannot give any predictions here
    උන් ආස criteria දැම්මට ඔප්පු කරන්නත් එපයි

    උඹේ "ක්‍රමවේදයට" අනුව ලංකාවෙන් යන එකෙක්ට ඔතනින් ගන්න පුළුවන් criteria මොනවද? ඒවා ඔප්පු කරන්නේ කොහොමද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    මගේ ක්‍රමවේදය කියලා එකක් කොහෙද කියලා තියෙන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    මගේ ක්‍රමවේදය කියලා එකක් කොහෙද කියලා තියෙන්නේ?
    .
    6. ඔනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක අනවසරයෙන් ඇතුළුවෙන කෙනෙකුට ඒ රටේ ස්ථාවර වෙන්න සාධාරණ ක්‍රමවේදයක් තියෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් උඹේ ඒ ප්‍රශ්නෙට දැනටම උත්තර දීලනේ තියෙන්නේ. ක්‍රමවේදය මගේ කියලා කියලා තියෙන්නේ කොහෙද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    ඔව් උඹේ ඒ ප්‍රශ්නෙට දැනටම උත්තර දීලනේ තියෙන්නේ. ක්‍රමවේදය මගේ කියලා කියලා තියෙන්නේ කොහෙද?
    නෑ උඹ උත්තර නොදී මාරවිල අයියලාගේ වටේ යනවනේ

    කෝ උත්තර දීපන්

    උඹේ "ක්‍රමවේදයට" අනුව ලංකාවෙන් යන එකෙක්ට ඔතනින් ගන්න පුළුවන් criteria මොනවද? ඒවා ඔප්පු කරන්නේ කොහොමද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ උඹ උත්තර නොදී මාරවිල අයියලාගේ වටේ යනවනේ

    කෝ උත්තර දීපන්

    උඹේ "ක්‍රමවේදයට" අනුව ලංකාවෙන් යන එකෙක්ට ඔතනින් ගන්න පුළුවන් criteria මොනවද? ඒවා ඔප්පු කරන්නේ කොහොමද?
    මගේ ක්‍රමවේදය කියල එකක් නෑ. ඒ ඒ රටවල් අනුව ක්‍රමවේදයන් වෙනස්වෙන්න පුළුවන්. මෙහෙදී සුදානම් වීම අනුව criteria තෝරාගන්නේ. criteria අනුව case එක වෙනස් වෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    මගේ ක්‍රමවේදය කියල එකක් නෑ. ඒ ඒ රටවල් අනුව ක්‍රමවේදයන් වෙනස්වෙන්න පුළුවන්. මෙහෙදී සුදානම් වීම අනුව criteria තෝරාගන්නේ. criteria අනුව case එක වෙනස් වෙනවා
    එහෙම යන යන එවුන් බාරගන්න ක්‍රමවේදයක් නෑ තියනවා නම් sources එක්ක දාපන්

    refugee apply කරන එවුන්ගෙන් බොහොම සුළු ප්‍රමාණයක් approve වෙන්නේ 75% එවුන් reject වෙලා ආපහු එවනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම යන යන එවුන් බාරගන්න ක්‍රමවේදයක් නෑ තියනවා නම් sources එක්ක දාපන්

    refugee apply කරන එවුන්ගෙන් බොහොම සුළු ප්‍රමාණයක් approve වෙන්නේ 75% එවුන් reject වෙලා ආපහු එවනවා.
    දැන් මෙච්චර වෙලා ක්‍රමවේදයක් නෑ කියලා වැලලෙන්න හැදුවේ මම ද?
    75% reject වෙනවා කියලා කවුද කිව්වේ? sources දාපන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    දැන් මෙච්චර වෙලා ක්‍රමවේදයක් නෑ කියලා වැලලෙන්න හැදුවේ මම ද?
    75% reject වෙනවා කියලා කවුද කිව්වේ? sources දාපන්
    ඔව් උඹ කියන විදිහේ ක්‍රමවේදයක් නෑ තමයි තියනවා නම් කෝ sources එක්ක දාපන්.

    refugee කියන්නේ exception එකක් මිසක් ක්‍රමවේදයක් නෙවෙයි

    https://www.worlddata.info/australia/australia/asylum.php
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් උඹ කියන විදිහේ ක්‍රමවේදයක් නෑ තමයි තියනවා නම් කෝ sources එක්ක දාපන්.

    refugee කියන්නේ exception එකක් මිසක් ක්‍රමවේදයක් නෙවෙයි

    https://www.worlddata.info/australia/australia/asylum.php
    ඒ site එකේ මෙහෙම තියෙනවා දැක්කද? "The total number of initial and continuing applications refers to the year 2020. Please note that the number of decisions (acceptations or rejections) does not have to sum up with the number of applications, because there may still have been open cases from previous years. Also they dont have to be closed within the same calendar year. In addition, asylum procedures can also be closed, if the applicant disappeared or withdrew the application."
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    ඒ site එකේ මෙහෙම තියෙනවා දැක්කද? "The total number of initial and continuing applications refers to the year 2020. Please note that the number of decisions (acceptations or rejections) does not have to sum up with the number of applications, because there may still have been open cases from previous years. Also they dont have to be closed within the same calendar year. In addition, asylum procedures can also be closed, if the applicant disappeared or withdrew the application."
    ඔව් ඉතින්?

    දැන් උඹ අර කියල තියන ක්‍රමවේදය ඔකද?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    @Edward Kenway කියන බුවා ඒක්ක කථා කරල වැඩක් නෑ බං. ඌ හිතං ඉන්නෙ හෙන පොර ඌ තරම් අනිත් ඒකෙක් දන්නෙ නෑ. කියල. ඒ් වගේම ඌ නොදන්න ඒ්ව අනිත් උනුත් දන්නෙ නෑ කියල හිතං ඉන්නෙ. @Lovtus

    උබ බෝට්ටුවෙන් ඔසී ආවත් කියයි නෑ අරකයි මේකයි අවුරුද්දක් ඉදල පෙන්න කියල වැල් බයිලා. ඔය වගේ මෝඩයෝ ඒක්ක තර්කයට යනවට වඩා හොද මුලින්ම ඔව් බං උබ කියන්නෙ ඇත්ත උබ තමයි පොර කියල පැත්තකට වෙන ඒක
     
    ඒ අස්සේ කලින් පුකේ ඇරගත්ත එකෙකුත් ඇවිත් :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් ඉතින්?

    දැන් උඹ අර කියල තියන ක්‍රමවේදය ඔකද?
    "ඔව් ඉතින්?"කියන්නේ ඇයි? පෑන්ටිය තෙත්වුනා වගේ හැඟීමක් දැනුනද ඔබට? source දානවා කියන්නේ මොකක් හරි කඩමාල්ලක link එකක් දාන එකනෙමෙයි. source එකක් reliable වෙන්න ඕනේ. දීලා තියෙන දත්ත පිලිබඳ සහතිකයක් තියෙන්න ඕන. උන්ම කියනවා නම් "Data without guarantee" කියලා කවර කතාද? අපි නොදන්න source :lol:

    @Edward Kenway කියන බුවා ඒක්ක කථා කරල වැඩක් නෑ බං. ඌ හිතං ඉන්නෙ හෙන පොර ඌ තරම් අනිත් ඒකෙක් දන්නෙ නෑ. කියල. ඒ් වගේම ඌ නොදන්න ඒ්ව අනිත් උනුත් දන්නෙ නෑ කියල හිතං ඉන්නෙ. @Lovtus

    උබ බෝට්ටුවෙන් ඔසී ආවත් කියයි නෑ අරකයි මේකයි අවුරුද්දක් ඉදල පෙන්න කියල වැල් බයිලා. ඔය වගේ මෝඩයෝ ඒක්ක තර්කයට යනවට වඩා හොද මුලින්ම ඔව් බං උබ කියන්නෙ ඇත්ත උබ තමයි පොර කියල පැත්තකට වෙන ඒක
    සිරාවට :lol:
    අද නම් පැදුරේ රෙවිලා හත්පොලේ ගාගෙන ඉන්නේ පොර 🤭
    ------ Post added on Jul 14, 2022 at 8:21 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඒ අස්සේ කලින් පුකේ ඇරගත්ත එකෙකුත් ඇවිත් :lol:
    amo amo RANJAN AYYA

    අනෙප් පලෑන් බං. උබ කවද්ද ඒහෙම ඒකක් කලේ. මෙතනත් උබ හිතං ඉන්නෙ අරූට අරිනව කියලද ? :D :D
     
    • Haha
    Reactions: Lovtus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    "ඔව් ඉතින්?"කියන්නේ ඇයි? පෑන්ටිය තෙත්වුනා වගේ හැඟීමක් දැනුනද ඔබට? source දානවා කියන්නේ මොකක් හරි කඩමාල්ලක link එකක් දාන එකනෙමෙයි. source එකක් reliable වෙන්න ඕනේ. දීලා තියෙන දත්ත පිලිබඳ සහතිකයක් තියෙන්න ඕන. උන්ම කියනවා නම් "Data without guarantee" කියලා කවර කතාද? අපි නොදන්න source :lol:

    ඉතින් දැන් උඹ කියපු ක්‍රමවේදය refugee ද? ඒක කියපන්කො බලන්න

    source එක මාරවිල අයියලා කියපු පොන්නය නේද මේ කියවන්නේ? :rofl:

    amo amo RANJAN AYYA

    අනෙප් පලෑන් බං. උබ කවද්ද ඒහෙම ඒකක් කලේ. මෙතනත් උබ හිතං ඉන්නෙ අරූට අරිනව කියලද ? :D :D

    ඔව් අර උඹට දවසක් ඇරලා ත්‍රෙඩ් එකෙන්ම එලවල දැම්මේ :lol:

    මෙතන අඬන්නේ නැතුව උඹට ඇරපු ත්‍රෙඩ් එකේ පුළුවන නම් reply දාපන් පොන්ස් :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් දැන් උඹ කියපු ක්‍රමවේදය refugee ද? ඒක කියපන්කො බලන්න
    thread එක මුල ඉඳන් කියවගෙන වරෙන්. මෙතන ගොං ප්‍රශ්න දාහක් ඇහුවා කියලා උඹ පොරක් වෙන්නේ නෑ. මාරවිල එකෙක් උඹට අතවර කෙරුව නම් පොලිසියේ පැමිණිල්ලක් දාපන්. ඒවට අපිට වගකියන්න බෑනෙ. මේකේ අන්තිම නිගමනය වෙන්නේ හොරෙන් ඕස්ට්‍රේලියා යන උන්ට එහෙ ස්ථාවර වෙන්න බැරිකමක් නෑ. එහෙම බෑමයි කියලා බොරුවට තප්පුලන්න එපා. විෂයය ගැන හරියට දන්නේ නැත්නම් නිහඬව වැදගත් විදිහට හිටපන්. ජනේලෙන් පුකත් දීලා වෙඩිත් කන්නේ ඇයි අයියෝ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,256
    113
    thread එක මුල ඉඳන් කියවගෙන වරෙන්. මෙතන ගොං ප්‍රශ්න දාහක් ඇහුවා කියලා උඹ පොරක් වෙන්නේ නෑ. මාරවිල එකෙක් උඹට අතවර කෙරුව නම් පොලිසියේ පැමිණිල්ලක් දාපන්. ඒවට අපිට වගකියන්න බෑනෙ. මේකේ අන්තිම නිගමනය වෙන්නේ හොරෙන් ඕස්ට්‍රේලියා යන උන්ට එහෙ ස්ථාවර වෙන්න බැරිකමක් නෑ. එහෙම බෑමයි කියලා බොරුවට තප්පුලන්න එපා. විෂයය ගැන හරියට දන්නේ නැත්නම් නිහඬව වැදගත් විදිහට හිටපන්. ජනේලෙන් පුකත් දීලා වෙඩිත් කන්නේ ඇයි අයියෝ?
    ක්‍රමවේදය පුකේ ඔබා ගත්තද ඉතින් උත්තර දෙන්නේ නැත්තේ? :lol:

    ඔව් බෝට්ටු වලින් ගිහින් refugee දාන උන්ගෙන් 3/4 හරවල එවල තියනවා ඒක උඹ පිලි ගන්නවද? එහෙම නැතුව උඹ අර කිව්වා වගේ ක්‍රමවේදයක් නෑ.

    මාරවිල එවුන් උඹට බොරු කියල බං :lol:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ඔව් අර උඹට දවසක් ඇරලා ත්‍රෙඩ් එකෙන්ම එලවල දැම්මේ :lol:

    මෙතන අඬන්නේ නැතුව උඹට ඇරපු ත්‍රෙඩ් එකේ පුළුවන නම් reply දාපන් පොන්ස් :rofl:
    ඔව් උබ ඇරියනෙ අමාරු උනානෙ.
    උබ හරි මචං. උබ තමයි වැඩ්ඩා.
    රෙස්පෙක්ට් යක්ක පුතා.

    මූ මට ඇරියාය කියන්නෙ කොහෙද වත් නොදන්න මම :D වෙනම කථාවක්

    ක්‍රමවේදය පුකේ ඔබා ගත්තද ඉතින් උත්තර දෙන්නේ නැත්තේ? :lol:

    ඔව් බෝට්ටු වලින් ගිහින් refugee දාන උන්ගෙන් 3/4 හරවල එවල තියනවා ඒක උඹ පිලි ගන්නවද? එහෙම නැතුව උඹ අර කිව්වා වගේ ක්‍රමවේදයක් නෑ.

    මාරවිල එවුන් උඹට බොරු කියල බං :lol:
    ලංකාවෙ OL වලින් 50% ක් විතර ‌පේල් වෙනවාලු. 3/4 ට වඩා 1/2 ලොකු නෙ

    ඒ්ක නිසා ඔ්ලවල් වැඩක් නෑ බොරුවක්. ඔලෙවල් කරල හරියන්නෙ නෑ. කියල හිතන මෝඩ පහේ මම.
    ------ Post added on Jul 14, 2022 at 8:45 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම යන යන එවුන් බාරගන්න ක්‍රමවේදයක් නෑ තියනවා නම් sources එක්ක දාපන්

    refugee apply කරන එවුන්ගෙන් බොහොම සුළු ප්‍රමාණයක් approve වෙන්නේ 75% එවුන් reject වෙලා ආපහු එවනවා.
    ඔය බෝට්ටු හෑරවීමේ තීරණය ආවාට පස්සේ ලන්කාවෙන් රෙෆියුජී ගොඩ දාපු එවුන් ඉන්නේ අතේ ඈගිලි ගානට වගේ.. ඒවා ඈත්තටම ඔප්පු කරන්න සාක්කි තියෙන ඒවා. පොලිසියෙන් අල්ලන් ගිහින් කේස් වෙච්ච එවුන් වගේ සීන් තමා. මම මෙහේ ඉන්න ලෝයර් කෙනෙක්ගෙන් ඈහුවා. ඌ නම් කියන්නේ කිසිම චාන්ස් එකක් නෑ කියලා. අර වගේ ජෙනීයුන් කේස් තියෙන එවුන්ට නම් ලන්කාවේ ඉදන්ම රෙෆුයුජි ඉල්ලන්න පුලුවන්. ඒත් ඔසී ගන්නවාට වඩා පහසුවෙන් යුරෝපා රටක සරණාගතයෙක් වෙන එක ලේසිලු.. බෝට්ටුවෙන් ආවොත් නාවුරු දූපතේ ටික දවසක් ඉදලා ප්ලේන් එකේ ලන්කාවට එන්න තමා තියෙන්නේ