හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ID එක නෙවේද බං බලන්නේ? කොහොමද address දැම්මේ? 🤔
    අක්ක දොස්තර, අනික එයාගෙ ඇඩ්‍රස් දැම්මෙ :baffled:
    චීන ජාතික ඉංජිනේරු මහත්තයා මොකද කිව්වේ ?
    හෑ.. ඒ මොකද්ද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස්‍ දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස්‍ දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..

    එයාලට කලින් 2ම ගහල බන්, ඩොකාලට ගැහුවනෙ
    Not today
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    penadol beepan paya 6n 6ta
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    මම පැනඩෝල් පැය 6න් 6ට බිව්ව. රෑ හුස්ම ගන්න අමාරු වෙලා පපුව රිදෙන්න ගත්ත. දැන් නම් අවුලක් නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    kohomada address dala gaha gatte, raja malwatte neda tibbe?