හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Mamayi akkayi gahuva ada borelle campbell park eke. sinopharm 1st dose. colombo 1-15 aya vitharayi.
    ude 9.15 venakota ethana. application ekak ganna polimayi. details ganna polimayi. vaccine eka gahana polimayi 3k thibba. 11ta gedara. poddak ridenava ganak na. 2nd dose ekak labeyida manda
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස්‍ දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..

    බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

    May 12, 2021 at 10:00 am | lanka C news
    බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

    ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ.

    අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේය.

    පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.

    අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්‍ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    කොවීන් ට පයි සර් ගහගන්න ද දන්නේ නෑ බැසිල් ස ගියේ
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
    චීන එක ගැහුවෙ

    තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
    සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි :nerd:
    Address එක හොයාගන්නෙ කොහොමද staff එක? 🤔
     
    • Wow
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස්‍ දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..
    Mama ube ewata DIsLike dala na hode
    Matath gahaganna bari weyida?8-)8-):-D
     
    • Haha
    Reactions: Solo Rider