අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි
අක්ක දොස්තර, අනික එයාගෙ ඇඩ්‍රස් දැම්මෙID එක නෙවේද බං බලන්නේ? කොහොමද address දැම්මේ?![]()
හෑ.. ඒ මොකද්දචීන ජාතික ඉංජිනේරු මහත්තයා මොකද කිව්වේ ?
ඵළ ඵළ..සුද්දො උන්ගෙ වැක්සීන් ගැන ලොකු ටෝක්ස් දුන්නට චීන ඵකත් ඒ හා සමානයි..සුද්ද බිල්ලො මවනව චීනෙ ඵක්ක තියෙන තරහට..උණ ගන්න ඵකනම් සාමාන්‍ය දෙයක්..පැනඩෝල් 2ක් ගහන්න කියන්න..
penadol beepan paya 6n 6taඅද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()
මම පැනඩෝල් පැය 6න් 6ට බිව්ව. රෑ හුස්ම ගන්න අමාරු වෙලා පපුව රිදෙන්න ගත්ත. දැන් නම් අවුලක් නෑඅද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()
kohomada address dala gaha gatte, raja malwatte neda tibbe?අද පැලවත්තෙ ගහනව, අක්කගෙ ගෙදර ඇඩ්‍රස් දාල ගහගෙන ආව.
චීන එක ගැහුවෙ
තාම නන් අමුත්තක් නෑ, අක්කට නන් උනත් හැදුනලු.
සූ ගාල සෙනග, උදේම ගිය නිසා හොදයි![]()
Akkge hitha ridawana ek hoda nene bn.@Ragna_SL mcn mu aita horen vaccine eka gahala mkd krne bn
muwa policiyata matttu krmuda bn
@PrasangaSPerera wrn wrn ubatath ekka kata kre


සෙම ගතියක් එනවද? නාහෙ හිර වෙනවා වගෙමම පැනඩෝල් පැය 6න් 6ට බිව්ව. රෑ හුස්ම ගන්න අමාරු වෙලා පපුව රිදෙන්න ගත්ත. දැන් නම් අවුලක් නෑ