හොර පෙට්‍රල් ශෙඩ්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Can walata thel ganta wenne mehema giyoth ehema. Adu gaana balagantai..Color eka balagantai. Thawa bumi theluth kalawam Karana cn ekkuth pennuwe tv eke.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Can walata thel ganta wenne mehema giyoth ehema. Adu gaana balagantai..Color eka balagantai. Thawa bumi theluth kalawam Karana cn ekkuth pennuwe tv eke.

    ඔව්, මේ සීන් එක අයිඕසී ශෙඩ් වල නම් තදේටම වෙනවා,
    ටිකක් හොයනවා වැඩි නිසා සිපෙට්කෝ ශෙඩ් වල වෙනවා අඩුයි,
    වෙන්නේ නැත්තේ නැහැ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෙරේදාත් (2018-01-22) එකක් සීල් තියල ගම්සභා හංදියෙ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    0728870624
    0777748417

    මෙන්න මේ නම්බර් දෙකට කෝල් කරලා කියන්න පුළුවන් පැය 24ම ඕනම ප්‍රශ්නයක්
    තියෙනම් ශෙඩ් සම්බන්ධව ලංකාව පුරාම,
    මේ හදිසි වැටලීම් අංශයේ නම්බර්
    පෞද්ගලික තරහවල් වලට කියන්න එපා,
    පිරිසිදු තෙල් නියම ප්‍රමාණයට ගහන ශෙඩ් ඕන තරම් තියෙනවා..
    බෝතල් වලට, කෑන් වලට තෙල් දෙන්නේ නැත්නම් ඒ ශෙඩ් ගැන සැලකිලිමත් වෙන්න,
    එහෙම කරන්නේ මික්ස් කරාම පාට වෙනස් වීම එලියට පේන නිසා...
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcn.kohomda api danaganne aduwen gahanwa kiyala?? api 1000k gahanna kiuwama meter eka zero karala 1000 eke gahauwoth harida ???
     
    • Like
    Reactions: Lejayange