හොල්මන් එකකට බය උනා.
මම කලිනුත් දැම්ම මේ වගේ සීන් එකක් ගැන.. මට ඊයෙත් ඒ සීන් එකම උනා.
ඊයෙත් වැඩ ඉවර වෙනකොට 11.30 විතර ඇති. පට්ට බඩගින්නක් තිබුන නිසා හන්දියේ කඩෙන් පෝක් කොත්තුවකුත් අරගෙන ගෙදර ගියා.. හන්දියේ ඉඳල අපේ ගෙදරට 1km වගේ පයින් යන්න තියනව.
ටිකක් දුර යනකොට මට ඇහෙනවා පිටිපස්සෙන් කව්ද එනවා වගේ, හැරිලා බැලුව මොකෙක්වත් නෑ.
යේ ටිකක් යනකොට ආයේ ඇහෙනව. එතකොටනම් ටිකක් බය හිතුන.
ඔහොම ටිකක් යනකොට මට දැනුන කොත්තුව කව්ද පස්සට අදිනවා අදිනව වගේ.. හොදටම බය උනා පාර කොත්තුවත් එතන දාල ගෙදරටම දිව්ව. දැන් උණ වගේ.

රෑට ඔය වගේ ඒවා අරන් යන්න එපා

වෙනත් රටවල උනුත් හොල්මන් වලට බය වෙනවා බන්...ඇමෙරිකන් ලොකු ලයින් මානසිකත්වයෙන් හිතන්නෙපා...ලංකාවට වඩා හොල්මන් චිත්රපටි හැදෙන්නේ හොලිවුඩයේ කියලත් අමතක කරන්නෙපා...උන් අපිට වඩා ඕව ගැන හිතනවා...