හොල්මන් එකකට බය උනා.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
හොල්මන් එකකට බය උනා.

මම කලිනුත් දැම්ම මේ වගේ සීන් එකක් ගැන.. මට ඊයෙත් ඒ සීන් එකම උනා.
ඊයෙත් වැඩ ඉවර වෙනකොට 11.30 විතර ඇති. පට්ට බඩගින්නක් තිබුන නිසා හන්දියේ කඩෙන් පෝක් කොත්තුවකුත් අරගෙන ගෙදර ගියා.. හන්දියේ ඉඳල අපේ ගෙදරට 1km වගේ පයින් යන්න තියනව.
ටිකක් දුර යනකොට මට ඇහෙනවා පිටිපස්සෙන් කව්ද එනවා වගේ, හැරිලා බැලුව මොකෙක්වත් නෑ.
යේ ටිකක් යනකොට ආයේ ඇහෙනව. එතකොටනම් ටිකක් බය හිතුන.
ඔහොම ටිකක් යනකොට මට දැනුන කොත්තුව කව්ද පස්සට අදිනවා අදිනව වගේ.. හොදටම බය උනා පාර කොත්තුවත් එතන දාල ගෙදරටම දිව්ව. දැන් උණ වගේ.
:(:(
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඔය වගේ සීන් වෙනවා...ඔහොම ඌරු මස් අරන් එන හැමෝම කියන දෙයක් තමයි පස්සට අදින කතාව...මට මතකයි මම පොඩි කාලේ අපේ තාත්තත් ඔය වගේම කතාවක් කිව්වා...දවසක් රෑ කඩෙන් ඌරු මස් තියෙන කෑම එකක් අරන් එද්දී නිකන් පස්සට අදිනවා වගේ ගතියක් තිබ්බ කියල...:shocked:

    අමනුස්ස බලපෑම් :yes: රෑට ඔය වගේ ඒවා අරන් යන්න එපා :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ කියන්නෙ හැමෝටම මෙහෙම වෙනවද?

    ඔව් ඔය වගේ සීන් වෙනවා...ඔහොම ඌරු මස් අරන් එන හැමෝම කියන දෙයක් තමයි පස්සට අදින කතාව...මට මතකයි මම පොඩි කාලේ අපේ තාත්තත් ඔය වගේම කතාවක් කිව්වා...දවසක් රෑ කඩෙන් ඌරු මස් තියෙන කෑම එකක් අරන් එද්දී නිකන් පස්සට අදිනවා වගේ ගතියක් තිබ්බ කියල...:shocked:

    අමනුස්ස බලපෑම් :yes: රෑට ඔය වගේ ඒවා අරන් යන්න එපා :yes:

    රෑට ඌරු මස් හරක් මස් අරන් යන මිනිස්සුන්ට අනිවා ඕකට මුහුණ දෙන්න වෙනවා. ඔය වෙලාවට බය වෙන්න නරකයි. හොඳවයින් තිත්ත කුණුහරුපෙන් බැනපන්. හැබැයි ගෙදර ගෙනැල්ලා කන්න කලින් ටිකක් විසික්කරපන් අහකට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෝක් තියා උම්බලකඩ කෑල්ලක්වත් නැතුව නිකං අත්දෙක වන වනා ගිහාමත් ඔහොම සිද්දි වෙනව අනේ මන්ද :no: :no:
    කුණුහරුපෙන් බයින්නත් බෑ අහල පහල උන්ට හරි එතනිං යන එකෙක්ට හරි ඇහුනොත් පිස්සෙක් කියල හිතයි නෑහුනා වගේ යන ගමන පලයං මොකුත් වෙන්නෑ :yes: :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෑට ඌරු මස් හරක් මස් අරන් යන මිනිස්සුන්ට අනිවා ඕකට මුහුණ දෙන්න වෙනවා. ඔය වෙලාවට බය වෙන්න නරකයි. හොඳවයින් තිත්ත කුණුහරුපෙන් බැනපන්. හැබැයි ගෙදර ගෙනැල්ලා කන්න කලින් ටිකක් විසික්කරපන් අහකට

    මමත් අහල තියෙනවා ඔය කුණුහරුප සීන් එක..එත් එක වැඩ කරන්නේ කොහොමද? කුණුහරුප වලයි ඔය අමනුස්සයෝයි අතරේ සම්බන්දෙ මොකක් ද බන්? හැබැයි මේ ක්‍රමේ වැඩ කරනවා කියල අහල තියෙනවා...ඉස්සර ඔය හොල්මන් කතා හරි ප්‍රසිද්දයි නේ..අරක දැක්කා..මේක දැක්ක කියන සීන්..

    මේකත් අපි පොඩි කාලේ සීන් එකක්...අපේ ගෙවල් ළඟ කොල්ලෙක් හිටිය...මූ හොඳ එකා...සමහර දාට වැඩ ඇරිලා එන්න රෑ වෙනවා...මූ එක දවසක් ඉදන් එක සැරේට කතා කරන එක අඩු වුනා..කතා කරන්නෙම නැහැ..එනවා යනවා...එච්චරයි..බයවෙලා වගේ ඉන්නවා...කොහොමහරි සතියකට විතර පස්සේ මූ ආව ගෙදර...එතකොට පොර ශේප්...මූ කියනවා දවසක් රෑ වැඩ ඇරිලා එද්දී සුදු ඇදගෙන ගෑනියෙක් ඉන්නවලු පාර අයිනේ ළමයෙක් තියාගෙන..මූ එක දැකල අම්බානෙක බයවෙලා...කෙලින්ම ගෙදර දුවන් ඇවිත්...බය වෙච්ච සීන් එකට තමයි කතා නොකර ඉදල තියෙන්නේ :baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෝක් තියා උම්බලකඩ කෑල්ලක්වත් නැතුව නිකං අත්දෙක වන වනා ගිහාමත් ඔහොම සිද්දි වෙනව අනේ මන්ද :no: :no:
    කුණුහරුපෙන් බයින්නත් බෑ අහල පහල උන්ට හරි එතනිං යන එකෙක්ට හරි ඇහුනොත් පිස්සෙක් කියල හිතයි නෑහුනා වගේ යන ගමන පලයං මොකුත් වෙන්නෑ :yes: :yes:

    :yes::yes: ඒක ඇත්ත..නිකන් යන උන්ටත් සීන් වෙනවා...අරම ගෙනියන උන්ට නිකන්ම සෙට් වෙන්ව :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව මේ සින්හලුන්ට තියන මානසික ආබාද බන්....:lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව මේ සින්හලුන්ට තියන මානසික ආබාද බන්....:lol::lol::lol:

    :rolleyes: වෙනත් රටවල උනුත් හොල්මන් වලට බය වෙනවා බන්...ඇමෙරිකන් ලොකු ලයින් මානසිකත්වයෙන් හිතන්නෙපා...ලංකාවට වඩා හොල්මන් චිත්‍රපටි හැදෙන්නේ හොලිවුඩයේ කියලත් අමතක කරන්නෙපා...උන් අපිට වඩා ඕව ගැන හිතනවා...:lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: ඒක ඇත්ත..නිකන් යන උන්ටත් සීන් වෙනවා...අරම ගෙනියන උන්ට නිකන්ම සෙට් වෙන්ව :rofl:

    :yes: :yes:
    ගෙනියන උන්ට සෙට් වෙනව වැඩියි :yes: :yes:
    මං දන්න එකෙක්ට කැවුං වගයක් ගෙනියද්දිත් සෙට් වෙලා තිබ්බ :yes: :yes:

    ඔව මේ සින්හලුන්ට තියන මානසික ආබාද බන්....:lol::lol::lol:

    මෙන්න කායික මානසික හා සමාජයීය වශයෙන් නීරෝගිමත් එකෙක් කමෙන්ට් කල්ල :baffled: :baffled: